සීපා ගිවිසුම රටට වැදගත් වන්නේ ඇයි? - මැඩියා

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    me CEPA \ ECTA gena meke liyawena lipi print karala minissu athare bedanna kramayak nedda ban, paksha pata balala nemei. ekekta okakin photocopy 10 gane aran beduwath sehenna minissu atharata yavi neda. samanya minissunta therena basawen, baiya unath toyya uanth dennatama hariyata terenna liyala mama kiwee
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේක ගෙන්න මුල්වුණ පොනිල් මහතා සහ බ්‍රා සිරා ඇතුළු සමනල කණ්ඩායම යන තැනක සුන්නත් දුලි වේවා කියල ඉතසිතින් ආශිර්වාද කරනවා .:yes::cool:
     

    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    මැඩියා පට්ටය!
    බොක්කෙන්ම ලියනවාය!
    ගතයුත්ත බොහෝමය!
    ආතල් කෝටියයිය!
    Office එකේ උන්, "තොට පිස්සුද?" යැයි මගෙන් අසනවාය!
    හිනා මෝදකය ගහලා දැයි පර්යේෂණ කරනවාය!


    :lol::lol::lol::lol::lol::lol:

    :lol::lol:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    1982320_437634129773599_6195307893816412547_n.png
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    සතර වරම් දෙවිවරු ආරක්ෂා කරන මේ පින්බිමේ සිංහල බෞද්ධ සාසනය විනාස කරන අය අඩුම තරමට මානසික ව්‍යාකූලතා ඇතිවෙලා සිත් තැවුලෙන්මයි මෙළොවින් චුත වෙන්නෙ. සමහර එවුන් වඳයො. සමහර එවුන්ගෙ ලිංගික සුවය රඳා පවතින්නෙ ගුද මාර්ගය ආශ්‍රය කරගෙන. සමහර අයගෙ දරුවන්ට මානසික ආබාධ. සමහරුන්ගෙ එක දරුවෙක් හම්පඩ සුද්දෙක්ව කසාද බැඳල, අනිත් දරුව නපුන්සක. රටේ නායකය වුනත් උදේට මුලිච්චි වෙන්න කවුරුවත් කැමති නැහැ. හොඳට හිතල බලන්න අපේ රටට වින්කටින එවුන්ට උදාවෙලා තියෙන තත්වය.
     

    waligamaya

    Well-known member
  • රත්තරං;19622398 said:
    ලංකාව ඉන්දියාවට සින්නක්කර ලියල දුන්නත් කමක් නෑ මචන් මේ වීරසංගිලි පනික්කියලගේ විමලසේනගේ කතානම් අහන්න බෑ බන්:no::no:

    :yes::yes::yes::(:(:( යහපාලන හරකගෙ හරක් වැඩ නිසා මේවගේ අවස්ථාවාදීන්ට හොද පල්ලම
     
    Last edited:
    රත්තරං;19622398 said:
    ලංකාව ඉන්දියාවට සින්නක්කර ලියල දුන්නත් කමක් නෑ මචන් මේ වීරසංගිලි පනික්කියලගේ විමලසේනගේ කතානම් අහන්න බෑ බන්:no::no:

    ඉතිං අන්තිමට විමල් කියපු දේ නේද වෙන්නේ?
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රත්තරං;19622398 said:
    ලංකාව ඉන්දියාවට සින්නක්කර ලියල දුන්නත් කමක් නෑ මචන් මේ වීරසංගිලි පනික්කියලගේ විමලසේනගේ කතානම් අහන්න බෑ බන්:no::no:

    විමල් විතරයි දැනට මේ වෙන දේ සහ ඉස්සරහට වෙන්න තියෙන දේ ගැන හිතල, මිනිස්සුන්ට දැනෙන්න කතා කරන්නේ.. පොර කියපු දේවල් මිනිස්සු අනුමත කලේ නැත්නම් කොලබින් ලක්ෂ 3 ක් චන්ද ගනීද? මහා ලොකු පොර ටෝක්ස් දෙන අනුර කුමාරයට අඩුම තරමේ , හිරුනිකා තරම් වත් චන්ද ගන්න බැරි උනා කොලබින්..
    ඒක පැත්තකින් තියමු.. රට ගැන හිතන්න, රටට වෙන දේ ගැන අවබෝධ කරගන්න B.Sc තියෙන්න ඕනේ නෑ.. (අනික පොරගේ උගත්කම ගැන අහන උන්ම, 8 පාස් නැති එකෙක් දැන් ජනාධිපති කරලා තියෙනවනේ. ඒ නිසා ඒ ගැන වැඩි විස්තර ඕනේ නෑ..) මේ රටේ පය ගහල ඉන්න ඕනම "ගොනෙකුට" (කිරිඇල්ලගේ නිර්වචනයකි) තේරෙනවා, මහින්ද හිටපු කාලේ නොවුන, දැන් වෙන දේවල් මොනවද කියල.. ඔය දේවල් විමල් කිව්වේ චන්දෙට කලින්.. ඒ කියපු දේවල් වලින් මොනවද අද බොරු වෙලා තියෙන්නේ?

    එහෙම බොරු උනාද නැද්ද කියලවත් අර ලක්ෂ 62 කේ මිනිහෙක් දැනගන්න විදිහක් නෑ, මොකද එදත් අදත් කවදත් විමල්ගේ කතා ඇහෙනකොට නිකන් අජීර්ණය වගේ නිසා... අනේ මන්දා, එහෙම අජීර්ණය වෙන්න හේතුව, උන්ගේ හර්ද සාක්ෂිය හෙවත් "බොක්කටම" වදින නිසාද කියලත් හිතෙනවා...

    මොනවා කිව්වත් විමල්ට සහ ඔහුගේ පක්ෂයට, ඔවුන්ට ආවේනික න්‍යාය පත්‍රයක් තියෙනවා.. නමුත් වැදගත් වෙන්නේ, ඒ න්‍යායපත්‍රය, මේ රටේ ඒකීයත්වයට හානි වෙන පැත්තේ නොතිබීම...
    දැන් අහයි ඒක කොහොමද දන්නේ කියල.. ඒ ගැන කියන්න මට දිවැස් නෑ, ඒ නිසා මං ඒ ගැන තීරණය කරන්නේ ඔහු මෙච්චර කල් කරපු, කියපු දේවල් අනුව හෙවත් අතීතයෙන් පාඩම් ඉගෙනගෙන..
    කිලිනොච්චි කියලා මැදවච්චියට ට්‍රිප් ගිය සෙට් එකට අයිති නැති නිසා..