ops feeling sad aiyaaa....
aiya hopitalise una kuwa ... mokada une :
Oops feelin sad.
May he rest in peace



ඕක නම් අවාසනාවන්ත වුනත් ඇත්ත තත්ත්වයක්.. මානූෂීය සම්බන්ධතා යට ගිහිල්ලා තණ්හාව ඔඩු දුවලා....
මම කියවපු පරවර්තිත කෙටි කතාවක් මතක් උනා.. Stanley Houghten ගෙ The Dear Departed කියලා ප්‍රහසනයක් ඒක..
ඒත් මේ වගේ චරිත අපිට සැබෑ ලෝකයේ ඕනෑ තරම් දකින්න පුළුවන්...
සාර්ථක නිර්මාණයක් අයියේ.. නැවතත් ඉක්මණට කවි මඩුවේ දකින්න ලැබීම ගැන අවංකව සතුටු වෙනවා...

ඇත්තටම........රූපරාමු පෙලක් මගෙ ඉස්සරහ ඇදුනා වගෙ
හරියට ටෙලිනාට්‍යයක් බලනවා වගෙ...
මිනිසත් කම යටකරගෙන තණහාව ඉහවහා ගිය සමාජයක බැදිමක වටිනාකමට ලන්සු තියලා
ඈවරයි දෑවරයි......මනුස්සකම මළ වගයි
බොහෝ තේරුමක් ඇති අපූරු නිර්මාණයක් රසික



