සීයගේ මලගම……

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
182o78.jpg
 
  • Like
Reactions: mdee and Planthis

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඕක නම් අවාසනාවන්ත වුනත් ඇත්ත තත්ත්වයක්.. මානූෂීය සම්බන්ධතා යට ගිහිල්ලා තණ්හාව ඔඩු දුවලා....

    මම කියවපු පරවර්තිත කෙටි කතාවක් මතක් උනා.. Stanley Houghten ගෙ The Dear Departed කියලා ප්‍රහසනයක් ඒක..

    ඒත් මේ වගේ චරිත අපිට සැබෑ ලෝකයේ ඕනෑ තරම් දකින්න පුළුවන්...

    සාර්ථක නිර්මාණයක් අයියේ.. නැවතත් ඉක්මණට කවි මඩුවේ දකින්න ලැබීම ගැන අවංකව සතුටු වෙනවා...
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ඇත්තටම........රූපරාමු පෙලක් මගෙ ඉස්සරහ ඇදුනා වගෙ
    හරියට ටෙලිනාට්‍යයක් බලනවා වගෙ...

    මිනිසත් කම යටකරගෙන තණහාව ඉහවහා ගිය සමාජයක බැදිමක වටිනාකමට ලන්සු තියලා
    ඈවරයි දෑවරයි......මනුස්සකම මළ වගයි

    බොහෝ තේරුමක් ඇති අපූරු නිර්මාණයක් රසික
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    මම කවියක් කියෙව්වද විනාඩි ගානක පොඩි ටි වී ඩොක්යුමන්ට්‍රියක් බැලුවද හිතාගන්න බැරිවිය. එතරම් තාත්විකයි ලියවිල්ල...

    සහෝ අපිට කවියක් ලාබාදීම සතුටක්. ඒත් ටික විවේක ගන්න එක නේද හොඳ...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සංකීර්ණ වත්මන් සමාජයේ යතාර්ථවාදී ශෝකාලාපය........

    අවසානය ඔහොම තමයි..අපිට අපිමයි ඉතුරු වෙන්නේ. ඒත් මැරුනට පස්සේ මොකෙක්වත් නෑ.........

    ඉතා හොඳ අන්තර්ගතයක් අඩංඟු කථා කල යුතු නිර්මානයක්....

    ඔබට ඉක්මන් සුවය මචෝ....
     
    Jul 24, 2008
    1,633
    33
    0
    hmmm.. meka thamai dan godak durata samaja thathwaya..miniya thiyana thanata unath arawul athi karaganna kalayak..ehema wela anthimata miniya thiyanne mal salawe!!
    hamadama wage hoda samaja vivaranayak..
    subapatum saho.. ikman suwaya parthana karanawa!!!
     
    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    ඕක නම් අවාසනාවන්ත වුනත් ඇත්ත තත්ත්වයක්.. මානූෂීය සම්බන්ධතා යට ගිහිල්ලා තණ්හාව ඔඩු දුවලා....

    මම කියවපු පරවර්තිත කෙටි කතාවක් මතක් උනා.. Stanley Houghten ගෙ The Dear Departed කියලා ප්‍රහසනයක් ඒක..

    ඒත් මේ වගේ චරිත අපිට සැබෑ ලෝකයේ ඕනෑ තරම් දකින්න පුළුවන්...

    සාර්ථක නිර්මාණයක් අයියේ.. නැවතත් ඉක්මණට කවි මඩුවේ දකින්න ලැබීම ගැන අවංකව සතුටු වෙනවා...

    me wage siddi anathawath me samajaye sidda wenawa...

    stooti malli....
     
    nwnbs

    Member
    හ්ම්ම්... කණගාටුදායක ඇත්ත කතාවක්... මිනිසත්කම ඉහවහා ගිය තණ්හාව...
    සාර්ථක නිර්මානයක් අයියා... :)
    ඉතිං දැන් අයියට කොහොමද?
    ඉක්මණටම සනීප වෙන්න...!!!
     
    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    ඇත්තටම........රූපරාමු පෙලක් මගෙ ඉස්සරහ ඇදුනා වගෙ
    හරියට ටෙලිනාට්‍යයක් බලනවා වගෙ...

    මිනිසත් කම යටකරගෙන තණහාව ඉහවහා ගිය සමාජයක බැදිමක වටිනාකමට ලන්සු තියලා
    ඈවරයි දෑවරයි......මනුස්සකම මළ වගයි

    බොහෝ තේරුමක් ඇති අපූරු නිර්මාණයක් රසික

    godak stooti dil.....:yes::yes::yes::yes: