සීරියස් කතාවක්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,096
    11,973
    113
    ගේම අතඅරින්න ඒපා. ඉස්සර යන්න බැරි කියලා හංවඩු ගහගත්තු හිතේ තියන කම්පැනියකට ඇප්ලිකේෂන් දාලා රිජෙක්ට් වුනානම් ..
    කවදාවත් ඊලග සැරේ අතඅරින්න ඒපා.

    අනිවා හරියනවා. අහන්න ඒපා ඒ් කෝමද ? කියලා..හරියනවා ! මචං

    මැච් ඒක පරාද වුනාත් මේ ඒෆට් ඒක පට්ට බන්



     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උඹෙත් මගෙත් ජීවිතේට කරපු ලොකුම ගොන්කම් හුගක් ඇති. ඒ්කෙන් හොදම ඒක ෂෙයාර් කරගමු. ටිපර් වෙන්න ඒපා. ප්ලීස්.

    මෙන්න මගේ ඒක.

    මගේ නම් පොඩ්ඩ ඇත්නම් මිනිස්සුන්ගේ දුක ට හිත උණු වෙනවා. ඒ්ක මම සෑහෙන දුරට පාලනය කරන් ඉන්නේ. මෑතකදී වෙච්ච සිද්දියක් නිසා. මම වැඩ කරපු තැන . මගේ සැලරි ඒකෙන් හුගක් පොඩි මුදලක් තමයි. මම පාවිච්චි කරන්නේ..ඉතුරු ඒ්වා ඉතුරු කරනවා. කරදරයකදී ගන්න කියලා.

    ඉතින් ඔක මම දවසක් ඒකෙක්ට කිව්වා. මිනිහා බැදපු ඩයල් ඒකක්. මිනිහා මගෙන් පොඩි පොඩි ගනන් ඉල්ලගන්නවා. හැබැයි ඉල්ල ගත්තට පස්සේ ආපහු ගෙනත් දෙනවා. මමත් ඉතින් මනුස්සකමට උදව් කලා. මිනිහාගේ තාත්තා නැති වුනා. ඇම්බියුලන්ස් ඒකට ගෙවන්නවත් සල්ලි නැහැ. මම ඒ්කත් දුන්නා.

    හැබැයි මම කිව්වා මට ඒ් සල්ලි ආපහු ඒපා කියලා. කාගෙහරි මරණයක් නේ ..ඒ් නිසා. ඊට පස්සේ ටික ටික සල්ලි ඉල්ලුවා ඒ්ක ඒක හේතු වලට . ඒ් හැම ඒකක්ම සාධාරණ හේතු කියලා හිතුනා. පුතාට සනීප නැහැ කියලා..තව තව ඒක ඒක දේවල්. (තාත්තලා කවදාවත් ලමයි ගැන අසරන කම් කියන්නේ නැහැ කියලා හිතුවා..මම ඒ් හැම කාරණයක්ම මගේ තාත්තාට ආදේශ කරලා බැලුවේ.ඉතින් මම සල්ලි දෙනවා. පට්ට ඉමෝෂනල් .. )

    අන්තිමට ඉල්ල ගත්ත ගාන 45000 ක් විතර , කවදාවත් මට හම්බුනේ නැහැ. මම ඒකව බ්ලැක්ලිස්ට් කලා. අනික මම ඉගෙන ගත්තා මොන දුක කියන් ආවත්, ආවට ගියාට කාටවත් සල්ලි දෙන්නේ නැහැ කියලා. මිනිහෙක්ට අපි උදව් කරන්න් මනුස්සකමට..ඒ්ත් බොරුවෙන් මුලා කරන කොට පට්ට දුකයි හිතට.

    මට ඒක සර් කෙනෙක් කියපු මරු කතාවක් මතක් වුනා ...

    " පුතා උඹ කවදාවත් ජීවිතේ "සීරියස් තීරණ" දුකෙන් ඉන්න කොට ගන්නත් ඒපා..සතුටින් ඉන්න කොට ගන්නත් ඒපා. "

    උඹලගෙත් අත්දැකීම් කොටාගෙන යමල්ලා... ඒහෙම ඒකක් නැත්නම් බම්පියක් හරි දෙන්න...
     
    • Haha
    Reactions: Shamal3001