මචන් ms , කුම කියල තියෙනවා මමත් කියන්න ආව දේවල් ගොඩක්..
ඒ නිසා මගේ පුද්ගලික අද්දැකීම් ටික විතරක් කියන්නම්..
මන් ජීවිතේටම වඩා ආදරේ කරපු කෙනා මට නැති උනෙත් ඔය දේවල්
නිසා බන්, එයට ඕන උනේ accountant කෙනෙක් වෙන්න මව දල
ගිහින්..මම කොච්චර මගේ ලග ඉන්න කිව්වත් එය අවේ නැහැ බන්.
මට තිබ්බ ප්‍රශ්න එක්ක ඒ වෙද්දී මම එය නැතුව එක තත්පරයක් වත්
ඉන්න බැරි මට්ටමට එයට ලං වෙලා හිටියේ..ඇත්තටම මට එය අම්ම
වෙලයි හිටියේ..එත් ඒ කිසිම දෙකට බැරි උන එයාව මගේ ලගින් තියාගන්න.
අන්තිමට මව තනි උන මව නැත්තට නැති උන..තව ගොඩක් ඒවා උන..
පස්සේ මම බැන්ද වෙන කෙනෙක්ව මට ගොඩක් ලං වෙන්න හදපු ඒ කාලේදී..
හිතුවේ එයාවත් මේ විකාර දේවල් පස්සේ යන්නේ නැහැ කියල පිස්සෙක් වගේ...
මුලදීම උන පොරොන්දුවක් එක .. මගේ wife
උන කෙනාගේ මාසෙක අදායම ඉලක්කම් 7යි..ඒ නිසයි එහෙම දෙයක් අපි
දෙන්නම තීරණය කරේ, මට ඕනේ උනේ එයාව ගෙදර තියාගෙන මගේ අදායමෙන්
විතරක් ජීවිතේ ගෙනියන්න..එහෙම ටික කාලයක් ගෙවෙද්දී ආයෙම සල්ලි පස්සේ යන
එකේ සීමාවක් නැති උන, පස්සේ උන ගැටුම් වලට බේරෙන්න බොරුවට
කියනවා "අම්මට සලකන්න ඕනෙලු.."
මම හොදටම දන්නවා එහෙම අවශ්‍ය තාවයක් තිබ්බේ නැහැ සල්ලි වලින්
අයියයි අක්කයි දෙන්නම ඉන්න නිසා අපිටත් වඩා එයාලට අදායම්
තිබ්බ..
අන්තිමට මහා අවුලක් වෙන මට්ටමට අව..අන්තිමට මට මගේ දේවල් වත්
කරගන්න බැරි උන, පස්සේ මම එයට එයාගේ ගමන යන්න දුන්න..මම
නැවතුන, නැවතුන විතරක් නෙවේ හැරිලා බලද්දී පස්සට ගිහින් ආයේ එන්නම
බැරි වෙන්න සමහර තැන වලින්..
එහෙම ඉද්දි මට ආයෙම ලං උනේ ඉන්දියන් ගැණු ළමයෙක්, කලින් විදිහටම
ඒ දේවලුත් සිද්ද උන, මට වඩා එයට අදායම් තියෙනවා, එත් මට වඩා තව තව
හොයන්න පිස්සුව එයටත් තිබ්බ, අද එයත් මන් ලග නැහැ, මන් තනි වෙලා..
කව්රුත් නැහැ මන් ලග ..හැමදේම තියෙන මුකුත් නැති මිනිහෙක් මන් අද..
මේ ගැණු කියන උන් සල්ලි, තත්වය, බලය පස්සෙම යන අය .
තේරෙන්නේ නැහැ සල්ලි පිටිපස්සේ තියෙන්නේ දාඩියයි, කදුලුයි කියල..

Last edited:

sorry