අරක්කු බෝතල් වල මුඩි වගේ ඒවා කඩලා නැවත සීල් කරන්න පුළුවන් සීලින් මැෂින් කොහෙන්ද ගන්න පුළුවන් ? කියක් විතර වෙයි ද ?
මේකයි සිද්දිය. මගේ යාලුවෙක් ගේ වෙඩින් එකට දෙන්න හිතන් ඉන්නේ රෙඩ් ලේබල් විස්කි. ප්‍රශ්නේ තියෙන්නේ යාළුවගේ ගමෙන් එන උන්ට විසිකි හරි යන්නේ නැහැ ලු. උන් හොයන්නේ ගල් පොල් වගේ ඒවා. ඉතින් හිස් ගල් බෝතල් වලට රෙඩ් ලේබල් පුරවල මුඩි සීල් කරලා ගල් වගේ දෙන්න ඉන්නේ.
මේකට හරියන මැෂින් එකක් ගන්න තැනක් කියපන්