සුජීව සේණසිංහ පච වේ..

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    මෙහෙමයි මචන්, දෙරන එහෙම කියන්නෙ සේවා සපයන මාධ්‍ය ආයතන මචන්.. සල්ලි හම්බුනාම උන් සේවා සපයනව. ඒක වැරදි දෙයක් නෙමෙයි.. perpetual එක දෙරනෙන් විතරක් නෙවේ තව ආයතන වලින් සේවා ලබාගෙන ඇති, electricity board, water board , ceylon petroleum , මහේන්ද්‍රන් රට යන්න air line එකක සේවයත් ලබාගන්න ඇති, ඒහෙම ගන්න එක නීතයානුකූලව වත්, ethically වත් වැරදි නැහැ මචන්.. ඒ වගේ ආයතන කරන්නෙ සල්ලි දුන්නම සේවා සපයනව.. අනික ඒ ආයතන සේවා සපයන ආයතන විදිහට register කරපුව..

    හැබැයි රටේ ව්‍යාවස්ථාදායකයෙ සාමාජිකයෙක් හැටියට සුජේවට සල්ලි ගන්න කිසිම අයිතියක් නැ මචන්.. අනික සුජීව perpetual එක ගැන විමර්ශනය කරපු කෝප් කමිටුවෙත් හිටිය මචන්.. එහෙම සල්ලි ගන්න එක වැරදී මචන්. ඒව වැටෙන්න අල්ලස් හැටියට... සල්ලි අරගෙන මොනවද ඒ සල්ලි වලට return හැටියට සුජේව දුන්නෙ.. ?
    මේ වේ$ කැරි$ කෝප් කමිටුවට පැන්නෙත් ඕක යට ගහන්ඩ ෆුට් නොට් දාගෙන ඒ දවස් වල නටපු නැටිල්ලක්,
    තව ඕකා පොතකුත් ගැහුවනෙ එහෙම හොර කමක් උනේ නැ කියන්ඩ
    ඔය කියන විදිහට මු කෝප් කමිටුවෙ ඉන්න කලෙත් අරුන්ගෙන් සල්ලි අරන්
    මෙහෙමත් කම්බ හොරු
     

    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18
    :lol::lol::lol:


    ලබ්බ අරූගෙ කොම්පැනියෙ ඇඩ් දාල කියල පිලිගන්නෙ . එතකොට දිල්ක කියනව ඒ වෙනකොට PTL එක හොරකන් කරා කියල ඔප්පු වෙලා නැහැල්ලු . ඉතින් දැනුත් ඇඩ් දාන්න පුලුවන්නෙ . තාම ඔප්පු වෙලා නෑනෙ .අනෙ හුකේ ඔක්කොම බබාල .

    උබට වෙලා තියෙන්නෙ උබ කැමති සෙට් එකක් ඉන්නව උන් එලිපිට මිනී මරල හොරකන් කරල ස්ත්‍රීදූශන කරල උන්ම පිලිගත්තත් උබ කියනව එහෙම කලේ නෑ කියල . ඔය ගොබ්බ මානසිකත්වෙ තියන උන් හින්ද තමයි මේ රට එකතැන පල් වෙන්නෙ .කැමති උනත් අකමැති උනත් හොරා කෑවනම් ඌ හොරාම තමා .

    e ad eka umbata matakada ara gadolak aran hamima enna rata hadanna kiyala ad eka??? PT eke
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,879
    113
    canada
    මට සුජීව ගැන ලොකු දුකක් නැහැ. ඌ කොහොමත් ජරා සතා.



    මට දුක මෙතන අවුරුදු 3ක් තිස්සේ හැංගිලා ඉදල, සුජීවත් සල්ලි ගත්ත දෙරනත් සල්ලි ගත්ත ඒ නිසා සුජීවගේ ලොකු වැරද්දක් නැහැ කියල පොඩි කික් එකක් ගන්න දගලන unp සෙට් එක ගැන
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    :lol::lol::lol::lol::lol::lol:ප්‍රශ්නයකට උත්තර දෙන්න නැති උනහම ඕන හොරෙක් ඔහොම තමා.

    man me uta pakshawa katha karanawa newei hebei chapa medin paninnawa ban iye ekenam :lol: eka beluwe nikan man comedy show ekak balanawa wage yako :lol::lol: patta athal eka
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒකට ඌ කියන්නෙ බිල් ගෙවන්නෙ චන්දෙ ඉවර වෙලා කියලනෙ . :lol::lol: ඌ නම් පට්ට කැ@යෙක් .
    සරලයි . සුජීව කල සේවයට අර්ජුනගෙන් මුදල්

    දෙරණ කල සේවයට අර්ජුනගෙන් මුදල් . ඇඩ් දාන්නෙ හොරකම් කරා කියන්න නෙමෙයිනෙ

    :yes::yes::yes: අනේද කියන්නෙ හරිම සරලයි ,හරියට පොන්න රනිල කලිසම ගලෝල දෙකට නැමිල, උකේ අරිනකන් බලාගෙන ඉන්නව වගේ..තොපි වගේ unp බැල්ලිගෙ පුතාල තාමත් උක දෙනව ,නොදකින් තොපි නම්, වහ කාල කැලේ රිගපන්..
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    story.php
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Owwata hina wenna nemei adanna one. Mahindawa apita madi unaane. Thawa wadiyen ganna munta dunnane. 2020warako munta salakanna wesa haththa
     

    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    Owwata hina wenna nemei adanna one. Mahindawa apita madi unaane. Thawa wadiyen ganna munta dunnane. 2020warako munta salakanna wesa haththa

    By a delicious pizza sake, your nickname describes your intention. so vote for Gota 2020

    #Gota2020 , #WeLoveGOTA
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කිව්වහම පොඩ්ඩක් ඉන්නකො පනින්නැතුව ගිරව් වගේ..මම සල්ලි ගත්තෙ නෑ අනේ..මට විනාඩි දෙකක් දෙන්න...මගෙ පොත පෙරලන්න..
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කිව්වහම පොඩ්ඩක් ඉන්නකො පනින්නැතුව ගිරව් වගේ..මම සල්ලි ගත්තෙ නෑ අනේ..මට විනාඩි දෙකක් දෙන්න...මගෙ පොත පෙරලන්න..

    :D:D:D
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    :yes::yes::yes: අනේද කියන්නෙ හරිම සරලයි ,හරියට පොන්න රනිල කලිසම ගලෝල දෙකට නැමිල, උකේ අරිනකන් බලාගෙන ඉන්නව වගේ..තොපි වගේ unp බැල්ලිගෙ පුතාල තාමත් උක දෙනව ,නොදකින් තොපි නම්, වහ කාල කැලේ රිගපන්..




    ගොබ්බ මරි මෝඩයින්ට දෙරණට බැන්නත් මල පනිනව . මහබැල්ලිට ඇරියෙ දෙරනෙන්ද දන්නෙ නෑ :D:D:D:D:D:D:D:D
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මේ වේ$ කැරි$ කෝප් කමිටුවට පැන්නෙත් ඕක යට ගහන්ඩ ෆුට් නොට් දාගෙන ඒ දවස් වල නටපු නැටිල්ලක්,
    තව ඕකා පොතකුත් ගැහුවනෙ එහෙම හොර කමක් උනේ නැ කියන්ඩ
    ඔය කියන විදිහට මු කෝප් කමිටුවෙ ඉන්න කලෙත් අරුන්ගෙන් සල්ලි අරන්
    මෙහෙමත් කම්බ හොරු

    ඇයි උසාවිගිහින් වාරණයකුත් ගත්තෙ මගඩියෙ තොරතුරු හංගගෙනම ඉන්න. මුන් දේශපාලන ළදරුවො මචං මුන්ගෙ ලොක්ක මුන්ව දාල තියෙන්නෙ තුත්තිරි ගලවල ගොම බලු බෙටි අහුලල ලොක්කට යන්න පාර ක්ලියර් කොරල දෙන්න විතරයි. දැන් තෝන් ලණුව තියෙන්නෙ ලොක්කගෙ අතේ ඔක්කොම තප්පුලන එවුන් ආම්බාන් කරල තියෙන්නෙ. මූ දාන ශෝ වලින් තව තව කිචවෙන එක වෙන්නෙ.
     
    • Like
    Reactions: shadow1

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕක ඊළඟ පාරත් පාර්ලිමේන්තු එනවා 200% ෂුවර්.කඩුවෙල ඉන්නේ බුද්ධිමත් ජනතාව...ගම්පහ වගේමයි