මේ වේ$ කැරි$ කෝප් කමිටුවට පැන්නෙත් ඕක යට ගහන්ඩ ෆුට් නොට් දාගෙන ඒ දවස් වල නටපු නැටිල්ලක්,මෙහෙමයි මචන්, දෙරන එහෙම කියන්නෙ සේවා සපයන මාධ්‍ය ආයතන මචන්.. සල්ලි හම්බුනාම උන් සේවා සපයනව. ඒක වැරදි දෙයක් නෙමෙයි.. perpetual එක දෙරනෙන් විතරක් නෙවේ තව ආයතන වලින් සේවා ලබාගෙන ඇති, electricity board, water board , ceylon petroleum , මහේන්ද්‍රන් රට යන්න air line එකක සේවයත් ලබාගන්න ඇති, ඒහෙම ගන්න එක නීතයානුකූලව වත්, ethically වත් වැරදි නැහැ මචන්.. ඒ වගේ ආයතන කරන්නෙ සල්ලි දුන්නම සේවා සපයනව.. අනික ඒ ආයතන සේවා සපයන ආයතන විදිහට register කරපුව..
හැබැයි රටේ ව්‍යාවස්ථාදායකයෙ සාමාජිකයෙක් හැටියට සුජේවට සල්ලි ගන්න කිසිම අයිතියක් නැ මචන්.. අනික සුජීව perpetual එක ගැන විමර්ශනය කරපු කෝප් කමිටුවෙත් හිටිය මචන්.. එහෙම සල්ලි ගන්න එක වැරදී මචන්. ඒව වැටෙන්න අල්ලස් හැටියට... සල්ලි අරගෙන මොනවද ඒ සල්ලි වලට return හැටියට සුජේව දුන්නෙ.. ?
තව ඕකා පොතකුත් ගැහුවනෙ එහෙම හොර කමක් උනේ නැ කියන්ඩ
ඔය කියන විදිහට මු කෝප් කමිටුවෙ ඉන්න කලෙත් අරුන්ගෙන් සල්ලි අරන්
මෙහෙමත් කම්බ හොරු


