මේවා දැන් තියෙනවට වඩා ඒ කාලෙ තිබ්බ විදිහ හොදයි....![]()
ඒක නම් ඇත්ත බන්
මේවා දැන් තියෙනවට වඩා ඒ කාලෙ තිබ්බ විදිහ හොදයි....![]()
බණ්ඩාර නිළමෙ;13726577 said:![]()
7) 1890දී සතය
![]()
මචං මගෙ ලඟ දෙවනියට තියෙන වික්ටෝරියා රැජිනගෙ 1/2 සතය තියෙනවා. 8වන එඩ්වඩ් ගෙ රාජ්ය කාලය හුගක් අඩු එකක් මම හිතන්නෙ ඔය සත පහ ගහන්න ඇත්තෙ එක සැරයක් දෙසැරයක් වෙන්න ඇති. එයාගෙ සතයක් නම් තියෙනවා, ඒකත් පැහැදිලි නෑ. මම පරණ කාසි එකතු කරන කෙනෙක්. මගෙ ලඟ පරනම කාසිය තියෙන්නෙ පොලොන්නරුව යුගයේ එකක්. තව VOC රීට පස්සෙ රුපියල් සත නොවෙන කාසිත් තියෙනවා. මේක දැක්කහම මට හුගක් ආස හිතුනා. නෝට්ටු වලත් ජෝර්ජ්ගෙ මූන තියෙන රුපියලේ කොලෙ තියෙනවා. පට්ට පෝස්ට් එක. මම අනිත් ෆොටෝ නෙට් එකේ දැකලා තිබුනට මේක දැකලම තිබ්බෙ නෑ. ඇරත් මෙච්චර පැහැදිලි එකක්. එළකිරි මචං