සුද්දගෙ_කාලෙ_ලංකාව

Mirrors

Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    මාරම වටිනවා මචන්..
    මේවා දකින්නත් ආසා දේවල්...
    දැක්කම දුකත් හිතෙනවා..
    රෙප් දෙන්න බහලු මචන්...

    :):):):):)
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    මෙතන ඉඳලා මම දාන සමහරක් පින්තූර මට ලබා දුන්නේ coolparkinglot සහෝදරයා.... ඒ වෙනුවෙන් ඔහුට සැගේ ස්තූතිය හිමි වියුතුයි.....

    65) නුහාමායා විද්‍යා

    z_p21-Eight01.jpg

    Last edited:

    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    67) හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි හා කර්නල් ඕල්කට් තුමා

    553474_365988903460130_1745604880_n.jpg
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    5cents1909ceylon.jpg

    7) 1890දී සතය

    centk.jpg

    මචං මගෙ ලඟ දෙවනියට තියෙන වික්ටෝරියා රැජිනගෙ 1/2 සතය තියෙනවා. 8වන එඩ්වඩ් ගෙ රාජ්‍ය කාලය හුගක් අඩු එකක් මම හිතන්නෙ ඔය සත පහ ගහන්න ඇත්තෙ එක සැරයක් දෙසැරයක් වෙන්න ඇති. එයාගෙ සතයක් නම් තියෙනවා, ඒකත් පැහැදිලි නෑ. මම පරණ කාසි එකතු කරන කෙනෙක්. මගෙ ලඟ පරනම කාසිය තියෙන්නෙ පොලොන්නරුව යුගයේ එකක්. තව VOC රීට පස්සෙ රුපියල් සත නොවෙන කාසිත් තියෙනවා. මේක දැක්කහම මට හුගක් ආස හිතුනා. නෝට්ටු වලත් ජෝර්ජ්ගෙ මූන තියෙන රුපියලේ කොලෙ තියෙනවා. පට්ට පෝස්ට් එක. මම අනිත් ෆොටෝ නෙට් එකේ දැකලා තිබුනට මේක දැකලම තිබ්බෙ නෑ. ඇරත් මෙච්චර පැහැදිලි එකක්. එළකිරි මචං
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    බණ්ඩාර නිළමෙ;13726577 said:
    5cents1909ceylon.jpg

    7) 1890දී සතය

    centk.jpg

    මචං මගෙ ලඟ දෙවනියට තියෙන වික්ටෝරියා රැජිනගෙ 1/2 සතය තියෙනවා. 8වන එඩ්වඩ් ගෙ රාජ්‍ය කාලය හුගක් අඩු එකක් මම හිතන්නෙ ඔය සත පහ ගහන්න ඇත්තෙ එක සැරයක් දෙසැරයක් වෙන්න ඇති. එයාගෙ සතයක් නම් තියෙනවා, ඒකත් පැහැදිලි නෑ. මම පරණ කාසි එකතු කරන කෙනෙක්. මගෙ ලඟ පරනම කාසිය තියෙන්නෙ පොලොන්නරුව යුගයේ එකක්. තව VOC රීට පස්සෙ රුපියල් සත නොවෙන කාසිත් තියෙනවා. මේක දැක්කහම මට හුගක් ආස හිතුනා. නෝට්ටු වලත් ජෝර්ජ්ගෙ මූන තියෙන රුපියලේ කොලෙ තියෙනවා. පට්ට පෝස්ට් එක. මම අනිත් ෆොටෝ නෙට් එකේ දැකලා තිබුනට මේක දැකලම තිබ්බෙ නෑ. ඇරත් මෙච්චර පැහැදිලි එකක්. එළකිරි මචං

    බොහොම ස්තූති මචං.....
    ආ තව එකක් මේක සත 1/2 නෙවෙයි සත 1/4(කාල)....