සුද්දගෙ_කාලෙ_ලංකාව

zome

Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    80) "මහගම සේකර"යන්ගේ උප්පැන්න සහතිකය

    1929birthonthe7thofapri.jpg
     

    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    82) ගුරු විද්‍යාලයෙන් මහගම සේකරයන්ට නිකුත් කල හැඳුනුම්පත

    1952leavestheteachertra.jpg


     

    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    83) ජාතික කලා පෙරමුණ සංවිධානය කල චිත්‍ර ප්‍රදර්ශනයට මහගම සේකරයන් ඉදිරිපත් කල "මහාභිනිෂ්ක්‍රමණ චිත්‍රය" සඳහා ලැබුණු "දින දින ත්‍යාගය".

    1956winsthedinadinaawar.jpg
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    fatta
    +

    25) 1955 මිස් යුනිවර්ස් දෙවන ස්ථානය ශ්‍රී ලංකාවට - "Maureen Neliya Hingert" (නම කියවගන්න අමාරු නිසා ඉංග්‍රීසියෙන්ම දැම්මා.)
    (පිංතූරවල පොඩි කේස් එකක් තියෙනව නේද? හැමෝගෙම ගවුම් අස්සෙන් මොකද්ද පොඩි කෑල්ලක් පේනව වගේ නේද?)

    :lol::lol:
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Den mekata kiyanne mokakda kiyala kawuru hari dannawada,

    Ela pics tika macho, rep added.

    Puluwan nam me tika zip karala upload karannako :):):)

    මේ දළදා වීදිය. මහනුවර වැව ගාව ඉඳලා තමයි ඔය පින්තූරේ අරන් තියෙන්නේ. ඔතන කාගිල්ස් ගොඩනැගිල්ල පේනවා ඇති. ෆුඩ් සිටි එක තාම තියෙන්නේ ඔය ගොඩනැගිල්ලේ. ඈතින් පේන්නේ බහිරවකන්ද. බුදු පිළිමෙ නම් නෑ... :cool:

    දකුණු පැත්තෙන් පේන ලොකු ගොඩනැගිල්ලේ තමයි දැන් ලංකා බැංකුව තියෙන්නේ...

    හැබැයි මේ 1845 ද කියලා ප්‍රශ්නයක් තියෙනවා...:nerd: මොකද කාර් එහෙමත් නවත්තලා තියෙනවා. ඒ වගේම ලයිට් කණුත් තියෙනවා නේ... මට හිතෙන්නේ නම් 1900 මුල් ගණන් වල කියලා... :D
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    එලකිරියෙ හොදම පොස්ට් වලින් එකක් මේක!!! දිගටම කරගෙන යමු..