මගෙ නෑයෙක් වෙන එකෙක් සුද්දියෙක් එක්ක (ආර්ජන්ටීනියන්) ජීවත් වෙනවා බැන්දල නැහැ. ඒකිව අනිත් ලන්කාවෙ කෙල්ලො එක්ක සසන්දල බැලුවම එ සුද්දි අපේ උන්ට වඩා හැම අතින්ම හොන්දයි කියල හිතෙනව.
1. එකි අපේ උන් වගේ ආඩම්බර බොරු සීරියස් විඩිහට නැහැ හැමොත් එක්කම හිනහ වෙලා ඉන්නෙ. මාර රිලක්ස් විදිහට ඉන්නෙ..
2. අපේ උන් වගේ නෙමෙයි හරිම ඇක්ටිව්. වැඩක් කරන කොට ටක් ගාල කරනව ඒකත් කරන්නෙ රිලැක්ස් එකේ සින්දුවක් කියාගෙන එකි වැඩ කරන හැටි දැක්කහම අනිත් උන්ටත් වැඩ කරන්න හිතෙනව. අනික නිකන් ඉන්න කෙමතිත් නැහැ.
3. හරිම සරලඉ. ඩෙනිමයි ටී ශර්ට් එකයි තමඉ ගොඩක් වෙලාවට අන්ඩින්නෙ අපේ කෙල්ලො වගේ බොරුවට අනිත් කෙල්ලට වඩා වෙනස් ඇන්දුම් හොයන්නෙ නැහැ අනික ඇන්දුම් වලින් පොශ් වෙන්න දන්ගලන්නෙ නැහැ
4. අපේ කෙල්ලන්න්ට වඩා හොන්ද මොලයක් තියෙනව. අපෙ උන් වගෙ ඉගෙන ගත්ත සබ්ජෙcට් එක ගැන විතරක් නෙමෙයි හැම දෙයක් ගැනම තරමක් දන්නව. පොත් බලන්න කැමතියි
5. අපේ උන්ට වඩා ගොඩක් ආද්යාත්මිකයි හැබැයි බොරුවට තේරුමක් නැතිව වන්දනාමන කරන්නෙ නැහැ භාවනා වගේ දේවල් කරනව. බුඩ්දාගම පොත් කියවනව.
6. වහෙන් ඔරො, හිතේ තියන් ඉන්දිලි, කෙන්දිරිලි කුරු කුරු නැහැ හිතේ තියෙන දෙය කෙලින්ම කියනව.. ලන්කාවෙ වගේ රටකට නම් ඔපන් වැඩියි
7. වයසෙ හැටියට ලන්කාවෙ උන් වගේ කැත වෙලා නැහැ. එකිට අවුරුදු 36 වෙනව කොල්ලට (ඌත් කොල්ල වගේ තමඉ ) 40 යි කෙල්ලට නම් අවුරුදු 23 ක වගේ ෆිගර් එකක් තියෙන්න.
පිට යන එව ගැන නම් මම දන්නේ නැහැ හැබඇයි උන් දෙන්න අවුරුදු 3 ක් විතර කිසි අවුලක් නැතුව ඉන්නව දෙගොල්ලන්ගෙම ෆැමිලි වල අය යනව එනව.. ලන්කාවෙ වගෙ තමඉ හැබැයි එකම අවුල කොල්ලගෙ නැන්දල සෙට් එක(අපේ අම්ම ඇතුලුව ) ශ්‍රී ලාන්කික ස්මප්‍රදායානුකූලව
සවුත්තු කතා කියනව කෙල්ල සුද්දියෙක් නිසා.
Last edited: