සුද්දියෙක් ලැබුනොත් බඳිනවද​?

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,102
    5,903
    113
    canada
    දිකසාදය කියන එක අපේ රටට ඉස්සර අමුත්තක්. එත් දැන් එක සාමාන්‍ය දෙයක් වෙලා. අද ලකාවේ විවාහවන සැලකියයුතු පිරිසක් දික්කසාද වෙනවා. එක හොදයි, මුළු ජීවිතේම නොගැලපෙන එක්කෙනෙක් එක්ක ජීවත් වෙනවට වඩා. සමහර රටවල්වල විවාහ 2,3 යනකොට තමයි දෙන්න හරියටම එකතු වෙන්නේ.
    සුද්දියෙක් උනත් අවබෝදය තමයි වැදගත්. මට නම් හිතෙනවා ලංකාවේ ඉන්න සමහර කෙල්ලන්ට වඩා සමහර සුද්දියෝ හොදයි කියල.
     

    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    දිකසාදය කියන එක අපේ රටට ඉස්සර අමුත්තක්. එත් දැන් එක සාමාන්‍ය දෙයක් වෙලා. අද ලකාවේ විවාහවන සැලකියයුතු පිරිසක් දික්කසාද වෙනවා. එක හොදයි, මුළු ජීවිතේම නොගැලපෙන එක්කෙනෙක් එක්ක ජීවත් වෙනවට වඩා. සමහර රටවල්වල විවාහ 2,3 යනකොට තමයි දෙන්න හරියටම එකතු වෙන්නේ.
    සුද්දියෙක් උනත් අවබෝදය තමයි වැදගත්. මට නම් හිතෙනවා ලංකාවේ ඉන්න සමහර කෙල්ලන්ට වඩා සමහර සුද්දියෝ හොදයි කියල.

    :eek::eek::eek::eek:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,903
    113
    canada
    සුද්දියෙක් නම් අපිට වගේ සනස්කෘතික අතින් ගොඩක් වෙනස්.

    ලංකාවේ කෙල්ලෝ ලැජ්ජයි ...සංකර නැහැ. ඒ වෙන මොනවටවත් නෙවි. ඇගේ වහගන්න ඕන දේවල් හරියට ඇදුමින් වහගෙනද කියල හැමවෙලේම කල්පනාවෙන් ඉන්නේ. එත් නෑදෑයන් එක්ක, අල්ලපු ගෙදර එක්ක, මිතුරන් එක්ක රණ්ඩු, ප්‍රශ්න ඇතිකරගන්න, බැනගන්න ලජ්ජා නැහැ.

    වැදගත් දේ මනුස්සකම. ඔය පොත්ත සුදු සිනි බෝල වගේ හිටියට මනුස්සකම තියෙන්නේ බොහොම ටික දෙනක් තුලයි (10%). මනුස්සකම තියෙනවනම් හැදියාව තියෙනවනම් චීන කෙල්ලෙක් උනත් කමක් නැහැ. ජීවිතේ අර්ථවත් වෙන්නේ ජීවිතේ විදිනවා කියල දැනෙන්නේ එතකොට තමයි

     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    දන්නේ නෑ...
    සුද්දී කියලා අපේ පැත්තේ වැස්සියක් ඉන්නවා ...උඔ ඒකි ගැනද කියන්නේ....:P


    :lol::lol::lol::lol:

    පුක හෝදන සුද්දියක් හම්බුනොත් බදිනව :rofl::rofl:
     

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,249
    586
    113
    1. අපි වතුර වලින් ෝ අතින් දනවා කියලා උන්ට අප්පිරියාවෙන්න පුළුවන්..
    2. ංස්ක්‍රතිඒහැටි වෙනසක් නැහැ. ඒක කාලයත් සමඟ හරියනවා.
    3. ැම කෙනාම අනාචාරේ හැසිරෙන්ේ නැහැ. කලින් හැසිරිලා තියෙනවා නම් කෙලින්ම කියනවා.(ලංකාකෙල්ෝ වොවයි.) ොඩක් ලංකාේ අයට තියෙන් Pron මානසිකත්වය.
    4. ඒක තීරණය වන්ේ එකිනෙකා අතර අනවෝධය නිසා මිසක් උන් යෝප් ෝ සුදු හම නිසා නෙවෙයි..... (ලංකාේ කැල්ලක් උනත් එපා උනානම් දාලායනවා.)
    sahathika eththa
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ආයෙ මොනාද හිතන්න තියෙන්නෙ. ලංකාවෙ අපිට ගැලපෙන්නෙ සුද්දියො. ලංකාවෙ ගෑනුන්ව අපිට ගැලපෙන්නෙ නෑ.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    gon katha ban owa.ehema ne ban.ape unta wada hoda un innawa.
    eth siya rata de siri sepa de kiyalath mathaka tiya ganna:P
    අපේ උන්ට වඩා හැමෝම හොදයි මචන්. උන් කවදාවත් ලොකු ලයින් දෙන්නෙ නෑ අපේ උන් වගේ. මන් කියන්න රූපෙ ලස්සන ගැන විතරක් නෙමේ. සුද්දියෙක්ගෙ ආදරේ ලබනකොට තේරෙයි. අම්ම කෙනෙක් වගේ ආදරේ කරන්නෙ.
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    එහෙම එකපාරටම හැම සුද්දිම එක ගොඩට දාලා කථා කරන්න බෑ. උන්ගේ උනත් ටිකක් වෙනස් අය ඉන්නවා.
    හැම කෙනාම එක වගේ නෑ. නමුත් සාමාන්‍යයෙන් කිව්වොත්.

    1. සුද්දියෝ කොහොමත් පුක හෝදන්නේ නෑ , උන් හෝදන්නේ නාන කොටයි ඔක්කොම එක සැරේම.
    බටහිර ඉන්නවා නම් උන් නාන්නේ නෑ නිතරම. නමුත් රෂ්නේ පැත්තක ඉන්නවා නම් උන් නිතරම නානවා.
    2. ඒක හරි නම්ටුහ් බෞද්ධ ධර්මය අදහන සුද්දියෙක් හම්බ වුනොත් ටිකක් ෂේප් වෙන්න පුලුවන් ,දැන් ගොඩක් ඇමරිකන් එවුන් බෞද්ධ දහමට නැඹුරු වෙනවා වැඩියි මොකද බෞද්ධ දහමේ කාන්තාවන්ට හොද තැනක් තියෙන නිසා.
    3.නෑ ඒක වැරැදියි. උන් සුද්දියෝ වුන පළියට එහෙම කරන්නේ නෑ. උන්ට වෙන එකෙක් ඕන නම් කෙළින්ම divorce කරලා යනවා.
    4.ඒක හරි. මොකද උන් කැමති නෑ ලංකාවේ ගෑණු වගේ ගුටි කකා, ප්‍රශ්ණ වලින් පවුල ගෙනියන්න. උබට ළමයි හිටියත් උන් දාලා යනවා එපා වුන ගමන්.

    තව කිව්වොත්.
    සුද්දියෝ ගොඩක් වෙලාවට ස්වාධීනයි. එතකොට උන් මිනිහගෙන් යැපෙන්න ඉන්නේ නෑ.
    මුන් ගොඩක්ම Feminism (කාන්තා අයිතිවාසීකම්) පැත්තට බරයි. ඉතින් ගෑණීයෙක් කියලා වෙනස් කම් කරන්න එපා.
    මුන්ට Sex දෙන කොට ප්‍රශ්ණයක් නැතුව ඒක දෙනවා නමුත් බල කරලා ගන්න බෑ අපේ එවුන්ට වගේ. දැන් ලංකාවේ කෙල්ලෙක්ට නම් ටිකක් කෙදිරි ගාන කොට අකමැත්තෙන් වුනත් එනවනේ නමුත් උන් එහෙම එන්නේ නෑ. උන්ට ඕන නම් විතරයි උන් එන්නේ.
    පෙට්ටිය බලන්න යන්න එපා මොකද මුන්ගේ පෙට්ටිය නෑ ගොඩක් වෙලාවට.
    අදින ඇදුම් ටිකක් වෙනස් ඒවා ගොඩක් වෙලාවට ඇග පේන්න අදින්න පුලුවන්. එතකොට උබලට බල කරන්න බෑ එහෙම කරොත් උන් යන්න යයි නිදහසට බාධා කරනවා කියල. නමුත් යෝජනා කරන්න පුලුවන්.
    උන් කැමති නෑ ආගමික මත බලෙන් ගහනවට ඇගේ.
    ගොඩක් බටහිර එවුන්ගේ අධ්‍යාපනික මට්ටම හොදයි සුද්දියෝ ටිකක් බුද්ධිමත් ලංකාවේ සාමාන්‍යය කෙල්ලෙක් එක්ක ගත්තම ඉතින් ඒක දැන ගන්න.
    හම්බ සහා යුදෙව් සුද්දියෝ බදින්න එපා උන් ගොඩක් වෙලාවට කොන කපන්න කියයි උබගේ සහා උබලට පිරිමි ළමයෙක් හම්බ වුනාම. (සුන්නත් කරන එක සෞඛ්‍යයට ඒ තරම් හොද නෑ ඒකෙන් සංවේදී තාව 40% පහළ බහිනවා)
    ගොඩක් සුද්දියෝ ටිකක් පිරිමි වගේ , මුන්ගේ තියෙන්නේ හමේ පාට විතරයි (ඒකත් ඉතින් වැඩකට ඇති දෙයක් නෙවෙයි). ඉතින් කාන්තාවගෙන් බලාපොරොත්තු වෙන නම්‍යය ශීලි බව, මෘදු බව, අහිංසක බව බලාපොරොත්තු වෙන්න එපා වැඩියේ. උබට නියම විදියට මෘදු, ස්ත්‍රී ගති ගුණ වලින් සමන්විත කෙල්ලෙක් ඕන නම් අනිවාර්‍යෙන්ම Mongoloid කෙල්ලෙක් හොයාගෙන්න වෙයි (ඒ කියන්නේ චීන, ජපන්, තායි වගේ)



    සිරා රිසච් එකක්නේ උඔ කරල තියෙන්නේ.... :lol:
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    උන්ගෙ හම සුදුවෙලා තියෙන්නෙ ඝර්ම කලාපීය රටකින් පැවතගෙන එන්නෙ නැති හින්දනෙ. සුද්දොයි ආසියාවෙ මිනිස්සුයි බැඳල හම්බුවෙන ළමයි එච්චර ලස්සනත් නෑ,

    qKIhS6K7.jpeg