සුද්දියෙක් ලැබුනොත් බඳිනවද​?

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ගොඩක් උන්ට ගෙවල් වලින් බන්දින්න දෙන්නෙ නැහැ. අපේ ගෙදරිනුත් ලාවට බ්‍රෙර්න් වොශ් පාරක් දාගෙන යනව වැරදිලා හරි බැන්ද ගත්තොත් කියල බයට.

    කොහොම හරි සුද්දිව බඳින්න උදවු කරපන් මචන්. මේ රටට ගැලපෙන්නෙ පිටරට කෙල්ලො තමයි. මෙ රට දියුනු නැත්තෙත් ගෑනු කම්මැලි හින්ද. බලන්න ලංකාවෙ ගෑනුන්ගෙන් සත පහක වැඩක් තියනවද කියල රටට.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,154
    3,158
    113
    machan kathawak tiyenawa.....
    kisi kenek ithihasayata waira karanne ne kiyala,kenek waira karanawanam karanne tamange itihasayata.
    paan unath kana widiya anuwa thamai eka rasawath wenne:P

    ඉතිහාසෙ හොන්දයි බන්. අනාගතේ තමයි අවුල් වේගෙන එන්නෙ :baffled:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඔයා කියන්නෙ හිපියො ගැන.හරි සුද්දියෙක් ලගින් ගිහිල්ලවත් නැහැ.මම දන්න සුද්දියෝ කිප දෙනඅම sunblock පාවිච්චි කරන්නෙ.උන් දවසට තුන් පාරක් නානවා.
    thun parak naanawanam patta gada athi ne ban un gawa:baffled:
     
    Mr.Puke

    Member
    Mar 25, 2011
    18
    5
    0
    කොහොම හරි සුද්දිව බඳින්න උදවු කරපන් මචන්. මේ රටට ගැලපෙන්නෙ පිටරට කෙල්ලො තමයි. මෙ රට දියුනු නැත්තෙත් ගෑනු කම්මැලි හින්ද. බලන්න ලංකාවෙ ගෑනුන්ගෙන් සත පහක වැඩක් තියනවද කියල රටට.

    හනමිටි අදහස් තියෙන ගැනු වැඩි.තාම අපෙ උන් ඉන්නෙ අවුරුදු 20 පිටිපස්සෙන්.ඇද උඩ දාන සෙල්ලමක්වත් හරියට දාන්න දන්නෙ නැහැ.
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    Suddiyonge adare mature aadarayak
    Ape gembiyo wage kanna kalin missed call ekak denna bari wunoth moona ellan inne ne
    Suddiyo independent..habai ape samahara unta oka allanne ne
    Indian kello nam wasai..ehema novith baha unge rate hatiyata..
    Hamoth ekkama hina wewi inna giyoth rape wela thamai nawathinne indiawe..
    Kohomath awurudu 25 paninakal wage kello dangalanawa
    Eeta passe tika tika anta paarak weegena eddi daangale adu wela un settle wenna balanwa
    Onna okai aththa
     
    Mr.Puke

    Member
    Mar 25, 2011
    18
    5
    0
    thun parak naanawanam patta gada athi ne ban un gawa:baffled:
    ටොපිකල් කන්ට්‍රි එකක් නිසා එහෙම නාන්නෙ.උන්ට මෙහෙ රස්සෙ වැඩි.උන් ac ඇතුලේ ඉන්න කැමති නැහැ දිගටම,ස්වාබාවික පරිසරයට ප්‍රිය කරන්නෙ,කන්ට්‍රි ලිවින්.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    හනමිටි අදහස් තියෙන ගැනු වැඩි.තාම අපෙ උන් ඉන්නෙ අවුරුදු 20 පිටිපස්සෙන්.ඇද උඩ දාන සෙල්ලමක්වත් හරියට දාන්න දන්නෙ නැහැ.
    අදහස් ගැන විතරක් නෙමේ බන් කතා කරේ. ලංකාවෙ ගෑනු නිකන් කම්මැලි ජාතියක් විතරයි. නිකන් මේකප් උලාගෙන කෑල්ල වෙන්න හදනව. පිටරට උන් තමන්ගෙ පෙනුම ගැන හිතන්නෙ නෑ.
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    Quote:
    Originally Posted by ashmi
    ඔය ඔක්කොම හරි කියමුකෝ..ඇයි දන්නෑ පිටරටවල්වල අවුරුදු ගණන් ගිහින් එහේ පීආර් එහෙම අරන් ඉන්න සිංහල කොල්ලෝ ලංකාවෙන්ම බඳින්න කෙල්ලෝ හොයන්නේ නේද?ලංකාවේ ඉපදිලා මෙහේම ඉන්න පිටරටකට ආසාවකටවත් අඩියක් නොතියපු ලිංමැඩියෝ තමයි සුද්දියෝ ගැන වර්ණනා කරන්නේ..කොහොමත් හැමදාම දකින කුකුළගේ කරමළේ සුදුයි කියනවනේ..:rolleyes:

    ගොඩක් උන්ට ගෙවල් වලින් බන්දින්න දෙන්නෙ නැහැ. අපේ ගෙදරිනුත් ලාවට බ්‍රෙර්න් වොශ් පාරක් දාගෙන යනව වැරදිලා හරි බැන්ද ගත්තොත් කියල බයට.

    That is the very reason most sri lankan boys living abrode and having PR come back to sri lanka to marry, but now I have seen many sri lankan boys marry white girls as well as other Asian girls. Most parents does not feel comfortable that there sons marry a girl other than sri lankan, but seems now the tendency is some what changing.
     
    Mr.Puke

    Member
    Mar 25, 2011
    18
    5
    0
    අදහස් ගැන විතරක් නෙමේ බන් කතා කරේ. ලංකාවෙ ගෑනු නිකන් කම්මැලි ජාතියක් විතරයි. නිකන් මේකප් උලාගෙන කෑල්ල වෙන්න හදනව. පිටරට උන් තමන්ගෙ පෙනුම ගැන හිතන්නෙ නෑ.

    අඩේ එහෙම බැලුවහම ලංකාවේ පිරිමිත් වැඩ කරනවා මදි බන්.
     
    අදහස් ගැන විතරක් නෙමේ බන් කතා කරේ. ලංකාවෙ ගෑනු නිකන් කම්මැලි ජාතියක් විතරයි. නිකන් මේකප් උලාගෙන කෑල්ල වෙන්න හදනව. පිටරට උන් තමන්ගෙ පෙනුම ගැන හිතන්නෙ නෑ.

    ඔය ආස්මි ඇන්ටි පේන්නෙ නද්ද
    මේකෙ ලැගලා කොල්ලෝ එක්ක උකුලු මුකුලු කරනවා
    අරහේ අන්කල් තනියම

    ඒ මදිවට සුද්දියොන්ට ඉරිසියාවේ

    ඩැන් සමයන් ඩොඩවයි
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ඔය ඔක්කොම හරි කියමුකෝ..ඇයි දන්නෑ පිටරටවල්වල අවුරුදු ගණන් ගිහින් එහේ පීආර් එහෙම අරන් ඉන්න සිංහල කොල්ලෝ ලංකාවෙන්ම බඳින්න කෙල්ලෝ හොයන්නේ නේද?ලංකාවේ ඉපදිලා මෙහේම ඉන්න පිටරටකට ආසාවකටවත් අඩියක් නොතියපු ලිංමැඩියෝ තමයි සුද්දියෝ ගැන වර්ණනා කරන්නේ..කොහොමත් හැමදාම දකින කුකුළගේ කරමළේ සුදුයි කියනවනේ..:rolleyes:

    Sri lankeeya gemgiyekta ridila :rofl:
    Pita rata inna lankawe un oya bandinne pawule unge keemta
    Ona kollek kemathi thamange athin thamange wife ge country lock kadenawa nam
    Therunai ?
    Pita rata inn un danne naha lankawe kello gena
    Un hithanne unge ammala thaththala lankawen eddi thibba culuture ekamai thamath mehe thiyenne kiyala
    Mehe inna kollo neh danne lankawe unuth athulen pamank un hena slutty kiyala
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    Quote:
    Originally Posted by ashmi
    ඔය ඔක්කොම හරි කියමුකෝ..ඇයි දන්නෑ පිටරටවල්වල අවුරුදු ගණන් ගිහින් එහේ පීආර් එහෙම අරන් ඉන්න සිංහල කොල්ලෝ ලංකාවෙන්ම බඳින්න කෙල්ලෝ හොයන්නේ නේද?ලංකාවේ ඉපදිලා මෙහේම ඉන්න පිටරටකට ආසාවකටවත් අඩියක් නොතියපු ලිංමැඩියෝ තමයි සුද්දියෝ ගැන වර්ණනා කරන්නේ..කොහොමත් හැමදාම දකින කුකුළගේ කරමළේ සුදුයි කියනවනේ..:rolleyes:

    Quote:
    Originally Posted by Hapuwa
    ගොඩක් උන්ට ගෙවල් වලින් බන්දින්න දෙන්නෙ නැහැ. අපේ ගෙදරිනුත් ලාවට බ්‍රෙර්න් වොශ් පාරක් දාගෙන යනව වැරදිලා හරි බැන්ද ගත්තොත් කියල බයට.

    That is the very reason most sri lankan boys living abrode and having PR come back to sri lanka to marry, but now I have seen many sri lankan boys marry white girls as well as other Asian girls. Most parents does not feel comfortable that there sons marry a girl other than sri lankan, but seems now the tendency is some what changing.

    :rolleyes:On the other hand some guys here ask me why most of sri lankan women are fat and having big tummy:rolleyes:

    :rolleyes:
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Quote:
    Originally Posted by ashmi
    ඔය ඔක්කොම හරි කියමුකෝ..ඇයි දන්නෑ පිටරටවල්වල අවුරුදු ගණන් ගිහින් එහේ පීආර් එහෙම අරන් ඉන්න සිංහල කොල්ලෝ ලංකාවෙන්ම බඳින්න කෙල්ලෝ හොයන්නේ නේද?ලංකාවේ ඉපදිලා මෙහේම ඉන්න පිටරටකට ආසාවකටවත් අඩියක් නොතියපු ලිංමැඩියෝ තමයි සුද්දියෝ ගැන වර්ණනා කරන්නේ..කොහොමත් හැමදාම දකින කුකුළගේ කරමළේ සුදුයි කියනවනේ..:rolleyes:

    That is the very reason most sri lankan boys living abrode and having PR come back to sri lanka to marry, but now I have seen many sri lankan boys marry white girls as well as other Asian girls. Most parents does not feel comfortable that there sons marry a girl other than sri lankan, but seems now the tendency is some what changing.

    ලංකාවෙ කෙල්ලන්ට හොඳ කනේ පාරක් මේක. මේකෙන් ඔප්පු වෙනව පිටරට කෙල්ලො ලංකාවෙ කොල්ලන කැමතියි කියල.
    බය නැතුව අභියෝග කරනව ඕන කෙනෙක්ට ලංකාවෙ කෙල්ලෙක් බඳින්න කැමති වෙච්ච එක සුද්දෙක් පෙන්නන්න කියල
    .
    නාකි හම්පඩ එවුන් ඔට්ටු නෑ.

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,154
    3,158
    113
    ඔයා කියන්නෙ හිපියො ගැන.හරි සුද්දියෙක් ලගින් ගිහිල්ලවත් නැහැ.මම දන්න සුද්දියෝ කිප දෙනඅම sunblock පාවිච්චි කරන්නෙ.උන් දවසට තුන් පාරක් නානවා.

    මෙයා මේ කියන්නේ ලන්කාවට ඇවිල්ල බස් වල රින්ගන් යන sun burn වෙච්ච හම්පඩ සුද්දියො ගැනද කොහෙද :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ගොඩක් උන්ට ගෙවල් වලින් බන්දින්න දෙන්නෙ නැහැ. අපේ ගෙදරිනුත් ලාවට බ්‍රෙර්න් වොශ් පාරක් දාගෙන යනව වැරදිලා හරි බැන්ද ගත්තොත් කියල බයට.

    apeth ehemai ban. e unata dan awruddakata wage kalin ape gedara awa italian kellek ado pissu hadenawa yako. suddiyanta kamathi nathuwa hitapu ape amma ekiwa dakala magen ahanawa e wage adurana kello nadda kiyala:P
     
    Mr.Puke

    Member
    Mar 25, 2011
    18
    5
    0
    එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ මේ රටට හොද සල්ලිකාර විදෙශිකයන් එනවා.බිච් පාටි දානවා.අපේ කොල්ලන්ට වැඩි වැඩියෙන් සුද්දියො සෙට් වෙන කාලේ වැඩි ඇතක නැහැ.
     
    • Like
    Reactions: Troop

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ මේ රටට හොද සල්ලිකාර විදෙශිකයන් එනවා.බිච් පාටි දානවා.අපේ කොල්ලන්ට වැඩි වැඩියෙන් සුද්දියො සෙට් වෙන කාලේ වැඩි ඇතක නැහැ.

    :rofl::rofl: :dull:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,154
    3,158
    113
    එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ මේ රටට හොද සල්ලිකාර විදෙශිකයන් එනවා.බිච් පාටි දානවා.අපේ කොල්ලන්ට වැඩි වැඩියෙන් සුද්දියො සෙට් වෙන කාලේ වැඩි ඇතක නැහැ.

    ජය වේවා.. හැක් හැක්.. හැබැයි එතකොට ලන්කාවෙ කෙල්ලන්ටත් රජයෙන් මොකක් හරි කරන්න වෙයි :lol:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    mama danne ne ubala suddiyo ,suddo kiyanne mokuntada kiyala.
    siri laka de siri sepa de thama.eth lassana,awanka kama,buddhiya.oya pathi walin machan suddo suddiyo apita wada step gaanak idiriyen innawa mage mathaya.lassana ne kiyalada uba kiyanne?:baffled:

    අඩෝ එහෙම නෙවි මම කිවුවේ...
    ලස්සන සුද්දියෝ ඉන්නවා තමයි....
    ඒත් මචං, සංස්කෘති දෙකක්නේ...
    එතකොට හැල හැප්පීම් වැඩියි....