සුද්දියෙක් ලැබුනොත් බඳිනවද​?

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ලංකාවේ අය පැවතෙන්නේ යක්ෂ හා නාග ග්‍රෝත්‍රිකයන්ගෙන් නම් කියන න්‍යාය හරි නම්. එහෙනම් ලංකාවේ අය පැවතෙන්නේ කෙලින්ම අප්‍රිකාවේ ඉදලා ආපු මිනිස්සුන්ගෙන්. අප්‍රිකාවේ ඉදලා එන වානර මිනිසා ඇෆගනිස්තානය හරහා ඉන්දියාවටත් ඊට පස්සේ ඉන්දියාවේ ඉදලා යුරෝපයට, ලංකාවට, ඉන්දුනීසියාව හරහා ඈත පෙරදිගටත් යනවා. මේක වෙන්නේ මිලියන 2.5 BC වලදි.
    නමුත් ලංකාවට මේ මිනිස්සු එන්නේ (හම්බු වෙලා තියෙන සාධක අනුව) 123,000 BC විතර වගේ.
    ඉතින් එහෙම බලන කොට ලංකාවේ මිනිස්සුන්ට විශාල ඉතිහාසයක් තියෙනවා.

    http://www.scenicsrilanka.com/history-of-sri-lanka.html
    ඒක ගැන දැන ගන්න මේක කියවන්න.

    :)
    11.gif
     

    rasika175

    Well-known member
  • May 19, 2007
    1,188
    96
    63
    fiji island
    (1) උන් පස්ස හෝදන්නේ නැහැ. හරිම හිරිකිතයි මටනම්...


    ඒ උනට සුද්දො හොදට පුකටත් දිව දාන්නෙ:baffled:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    උබ ඔය පෝර්න් සයිට් වලින් දැනගත්ත සුද්දියෝ නෙවි බන් ඇත්ත උන්, එක තමයි ගොඩක් උන්ට තියෙන ලෙඩේ, සුදු හැම දැක්කම ඉතින් පෝර්න් කතා මතක් වෙනවා, අගේ හැප්පුනත් නිදාගන්න පුළුවන් කතන්දරනේ ඒවායේ තියෙන්නේ, ගොඩක් ලංකාවට එන අයට අතවර වෙන්නෙත් ඔය හේතුව නිසා... ලගදි අර ඩර්ඩන්ස් එකෙත් ඩොක්ටෝර් කෙනෙකුත් කරලා තිබ්බේ... උනුත් කසාද බැදලා සතුටෙන් පවුල් කන අය ඉන්නවා, ලංකාව වගේ පිට යන අයත් ඉන්නවා, තරුණ කලේ නිදහස වැඩි නිසා කසාද බදින්න පෙලෙබෙන්නේ නෑ, ෆන් එකේ ඒකාලේ ඉන්නවා, ආදරෙත් කරනවා, එයාලගේ නිදහස වැඩි නිසා ඕනේ දෙයක් කෙල්ලෙක්ට කරන්න පුළුවන්, ඒ කියන්නේ බන් දකින දකින උන් එක්ක නිදාගන්නේ නෑ බන් හැමෝම, හොද අය ඉන්නවා නරක අය වගේම. ඒ වගේම ලංකාවේ කෙල්ලොත් එහෙම ඉන්නවනේ.
    (1) උන් පස්ස හෝදන්නේ නැහැ. හරිම හිරිකිතයි මටනම්...
    මේකට ඉතින් උබ පස්ස ඉබිනවානම් බලපායි, හැබැයි එයාල එහෙම කලා කියල අපිරිසුදු නෑ, හොදට wash කරනවා..
    (2) උන්ගේ සහ අපේ සන්ස්ක්‍රුතීන් නොගැලපෙනවා...
    ඔවු ඉතින් එයාලගේ විශ්වාස අපේ විශ්වාස දෙකක් නොගැලපීම් තියෙන්න පුළුවන්,
    (3) උන්ව අපි බැන්දත් ගොඩක් වෙලාවට අනාචාරයේ හැසිරෙන්න තියෙන පෙලඹුම වැඩියි...
    එහෙම නෑ ලංකාවේ ගොඩක් බැදපු අය ඉන්නවා, පිටරටවල් වල හොදට පවුල් කන උදවිය ඉන්නවා
    (4)අනිවාර්‍යෙන්ම අපිව දාලා යනවා අනාගතයේදී!
    එක හරියටම කියන්න බෑ එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්, ලංකාවේ කෙල්ලොත් එහෙම කරනවනේ බන්.

    yes:yes:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මටනම් බැහැ!
    මෙන්න හේතු:
    (1) උන් පස්ස හෝදන්නේ නැහැ. හරිම හිරිකිතයි මටනම්...
    e unata pirisidu kama athin oya puka hodala,pirisudui kiyala hithana ayata wada pirisidu kamak tiyenawa:yes:
    (2) උන්ගේ සහ අපේ සන්ස්ක්‍රුතීන් නොගැලපෙනවා...
    redde sanskruthiya-hari de thamai wedagath
    (3) උන්ව අපි බැන්දත් ගොඩක් වෙලාවට අනාචාරයේ හැසිරෙන්න තියෙන පෙලඹුම වැඩියි...
    anachare hasirenna badinna ona ne.wishwasha tamai wedagath,ekata hame pata awulak ne.
    (4)අනිවාර්‍යෙන්ම අපිව දාලා යනවා අනාගතයේදී!
    pissu thamai ithin,ehema ne ban,mama europian girls la wa trust karanawa ape unta wada.

    මොකද උඹලා කියන්නේ?
    oka thamai kiyanne ithin:P
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    එහෙම එකපාරටම හැම සුද්දිම එක ගොඩට දාලා කථා කරන්න බෑ. උන්ගේ උනත් ටිකක් වෙනස් අය ඉන්නවා.
    හැම කෙනාම එක වගේ නෑ. නමුත් සාමාන්‍යයෙන් කිව්වොත්.

    1. සුද්දියෝ කොහොමත් පුක හෝදන්නේ නෑ , උන් හෝදන්නේ නාන කොටයි ඔක්කොම එක සැරේම.
    බටහිර ඉන්නවා නම් උන් නාන්නේ නෑ නිතරම. නමුත් රෂ්නේ පැත්තක ඉන්නවා නම් උන් නිතරම නානවා.
    2. ඒක හරි නම්ටුහ් බෞද්ධ ධර්මය අදහන සුද්දියෙක් හම්බ වුනොත් ටිකක් ෂේප් වෙන්න පුලුවන් ,දැන් ගොඩක් ඇමරිකන් එවුන් බෞද්ධ දහමට නැඹුරු වෙනවා වැඩියි මොකද බෞද්ධ දහමේ කාන්තාවන්ට හොද තැනක් තියෙන නිසා.
    3.නෑ ඒක වැරැදියි. උන් සුද්දියෝ වුන පළියට එහෙම කරන්නේ නෑ. උන්ට වෙන එකෙක් ඕන නම් කෙළින්ම divorce කරලා යනවා.
    4.ඒක හරි. මොකද උන් කැමති නෑ ලංකාවේ ගෑණු වගේ ගුටි කකා, ප්‍රශ්ණ වලින් පවුල ගෙනියන්න. උබට ළමයි හිටියත් උන් දාලා යනවා එපා වුන ගමන්.

    තව කිව්වොත්.
    සුද්දියෝ ගොඩක් වෙලාවට ස්වාධීනයි. එතකොට උන් මිනිහගෙන් යැපෙන්න ඉන්නේ නෑ.
    මුන් ගොඩක්ම Feminism (කාන්තා අයිතිවාසීකම්) පැත්තට බරයි. ඉතින් ගෑණීයෙක් කියලා වෙනස් කම් කරන්න එපා.
    මුන්ට Sex දෙන කොට ප්‍රශ්ණයක් නැතුව ඒක දෙනවා නමුත් බල කරලා ගන්න බෑ අපේ එවුන්ට වගේ. දැන් ලංකාවේ කෙල්ලෙක්ට නම් ටිකක් කෙදිරි ගාන කොට අකමැත්තෙන් වුනත් එනවනේ නමුත් උන් එහෙම එන්නේ නෑ. උන්ට ඕන නම් විතරයි උන් එන්නේ.
    පෙට්ටිය බලන්න යන්න එපා මොකද මුන්ගේ පෙට්ටිය නෑ ගොඩක් වෙලාවට.
    අදින ඇදුම් ටිකක් වෙනස් ඒවා ගොඩක් වෙලාවට ඇග පේන්න අදින්න පුලුවන්. එතකොට උබලට බල කරන්න බෑ එහෙම කරොත් උන් යන්න යයි නිදහසට බාධා කරනවා කියල. නමුත් යෝජනා කරන්න පුලුවන්.
    උන් කැමති නෑ ආගමික මත බලෙන් ගහනවට ඇගේ.
    ගොඩක් බටහිර එවුන්ගේ අධ්‍යාපනික මට්ටම හොදයි සුද්දියෝ ටිකක් බුද්ධිමත් ලංකාවේ සාමාන්‍යය කෙල්ලෙක් එක්ක ගත්තම ඉතින් ඒක දැන ගන්න.
    හම්බ සහා යුදෙව් සුද්දියෝ බදින්න එපා උන් ගොඩක් වෙලාවට කොන කපන්න කියයි උබගේ සහා උබලට පිරිමි ළමයෙක් හම්බ වුනාම. (සුන්නත් කරන එක සෞඛ්‍යයට ඒ තරම් හොද නෑ ඒකෙන් සංවේදී තාව 40% පහළ බහිනවා)
    ගොඩක් සුද්දියෝ ටිකක් පිරිමි වගේ , මුන්ගේ තියෙන්නේ හමේ පාට විතරයි (ඒකත් ඉතින් වැඩකට ඇති දෙයක් නෙවෙයි). ඉතින් කාන්තාවගෙන් බලාපොරොත්තු වෙන නම්‍යය ශීලි බව, මෘදු බව, අහිංසක බව බලාපොරොත්තු වෙන්න එපා වැඩියේ. උබට නියම විදියට මෘදු, ස්ත්‍රී ගති ගුණ වලින් සමන්විත කෙල්ලෙක් ඕන නම් අනිවාර්‍යෙන්ම Mongoloid කෙල්ලෙක් හොයාගෙන්න වෙයි (ඒ කියන්නේ චීන, ජපන්, තායි වගේ)

    well said
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    ape paththi suddi kiyala balliyek innawa... ooth passa hodanna.........

    habaeyi ootayi.. anek balliyanati kisi wenasak na....
    oya pakshe ama ekama ekai...........