ඔය දාල තියෙන එකක්වත් මට අදාල නෑ....
මම සුද්දියෙක් බඳිනවනං බලන දේවල්,
සුද්දි ආතක් පාතක් නැති හිපි ජීවිතයක් ගතකරන එකියෙක්ද?
හොඳ රටක ඉන්න හෝම්ලස් එකියක්ද දන්නෙත් නෑනෙ...
රට මොකක්ද?
අපිටත් වඩා හිඟන රටක සුද්දියෙක්ද කවුද දන්නෙ.
බැඳල රට ගියාම වැටිල ඉන්න ගෙයක් දොරක් තියෙනවද, වාහනයක් තියෙනවද, කාල ඇඳල ඉන්න සුද්දිට රස්දාවක් තියෙනවද?
මම රට ගිහින් කුළියක් මලියක් කරගෙන ජීවත් වෙන්න ක්රමයක් හදාගන්නකල්වත් ගෑනිගෙන් කාල ඇඳල ඉන්න එපැයි... මම එහෙ ස්ථිරව ඉන්න ක්රමේ හදාගත්තට පස්සෙ වෙන මිනිහෙක් එක්ක ගියත් මටනං කමක් නෑ...
මගේ වඩු ප්රොජෙක්ට්, වාහන අරං රීස්ටෝ කරනව වගේ වැඩ වලට බරපැණ දරන්න වත්කම් තියෙනවද? සහ ඒවාට කැමැත්ත දෙනවාද යන වග..
සමාජරෝග තියෙනවද?
රට පැනල ස්ථිර වෙනකල් එකට ඉන්නත් එපැයි. ඉහත සුදුසුකම් සපුරල, කායික සබඳතා නැතුව වෙන වෙනම ඉන්න සුද්දි කැමතියිනං සමාජ රෝග තිබුණත් කමක් නෑ.
