සුද්දියෙක් ලැබුනොත් බඳිනවද​?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    සුද්දියෙක් ලැබුනොත් බඳිනවද?

    මටනම් බැහැ!
    මෙන්න හේතු:
    (1) උන් පස්ස හෝදන්නේ නැහැ. හරිම හිරිකිතයි මටනම්...
    (2) උන්ගේ සහ අපේ සන්ස්ක්‍රුතීන් නොගැලපෙනවා...
    (3) උන්ව අපි බැන්දත් ගොඩක් වෙලාවට අනාචාරයේ හැසිරෙන්න තියෙන පෙලඹුම වැඩියි...
    (4)අනිවාර්‍යෙන්ම අපිව දාලා යනවා අනාගතයේදී!

    මොකද උඹලා කියන්නේ?
    එහෙනම් පුක හෝදන්නේ නැති බල්ලෝ බළලුන්ව මිනිස්සු වඩාගෙන හුරතල් කරන්නෙ?

    balamu muta mokada wenne kiyala

    me suddi tikak wayasai neda ban? 40+wage.
    ------ Post added on Aug 30, 2022 at 10:34 AM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    :sneaky:
    th

    mmmm nice
     
    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    577
    93
    උන් අපිට හිනා වෙන්න ගූ අතේ ගා ගන්නවා කියලා.

    අපේ එවුන් තරං උන් අනාචාරයේ හැසිරෙන්නේ නෑ හැබැයි උන් කෙලින්ම දාලා යනවා. cheating කියන එක ගොඩක් දුරට ඔවුන් ලැජ්ජාවට කාරණයක් වශයෙන් සලකනවා තමන් ගැනම වුණත්. උන් කියන්නේ ගැලපෙන්නේ නැත්නම් අනිවාර්යෙන්ම වෙන් වෙන්න ඕන කියලා මේක කරනවා උන්ට සමාජීය වශයෙන් ඒක කරන එකත් සුළු දෙයක්.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඔය දාල තියෙන එකක්වත් මට අදාල නෑ....
    මම සුද්දියෙක් බඳිනවනං බලන දේවල්,

    සුද්දි ආතක් පාතක් නැති හිපි ජීවිතයක් ගතකරන එකියෙක්ද?
    හොඳ රටක ඉන්න හෝම්ලස් එකියක්ද දන්නෙත් නෑනෙ...

    රට මොකක්ද?
    අපිටත් වඩා හිඟන රටක සුද්දියෙක්ද කවුද දන්නෙ.

    බැඳල රට ගියාම වැටිල ඉන්න ගෙයක් දොරක් තියෙනවද, වාහනයක් තියෙනවද, කාල ඇඳල ඉන්න සුද්දිට රස්දාවක් තියෙනවද?
    මම රට ගිහින් කුළියක් මලියක් කරගෙන ජීවත් වෙන්න ක්‍රමයක් හදාගන්නකල්වත් ගෑනිගෙන් කාල ඇඳල ඉන්න එපැයි... මම එහෙ ස්ථිරව ඉන්න ක්‍රමේ හදාගත්තට පස්සෙ වෙන මිනිහෙක් එක්ක ගියත් මටනං කමක් නෑ...😅

    මගේ වඩු ප්‍රොජෙක්ට්, වාහන අරං රීස්ටෝ කරනව වගේ වැඩ වලට බරපැණ දරන්න වත්කම් තියෙනවද? සහ ඒවාට කැමැත්ත දෙනවාද යන වග..😃

    සමාජරෝග තියෙනවද?
    රට පැනල ස්ථිර වෙනකල් එකට ඉන්නත් එපැයි. ඉහත සුදුසුකම් සපුරල, කායික සබඳතා නැතුව වෙන වෙනම ඉන්න සුද්දි කැමතියිනං සමාජ රෝග තිබුණත් කමක් නෑ.😂😂
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Toilet papers nan case ekak na.. apith rata giya kalema huru una..wife muladi eeya eeya kiya kiya hitiya.. passe eyatath use karanna una
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔක්කොම හදලා ගන්නවා යකෝ සුද්දියක් කියලා රොබෝ කෙනෙක් යෑ ගෑනියක් නේ 🤣