සුද්දියෙක් ලැබුනොත් බඳිනවද​?

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,578
    17,635
    113
    Auckland
    සුද්දියෝ ඇත්තටම මොන වාගේද?
    Family oriented ගතියක් එහෙම නෑ නේද ඕකුන්ගේ.. උඹේ වැඩ උඹම කර ගනී කියලා උන් උන්ගේ වැඩ ටික කරගෙන ඉන්නවා නේද?

    pissuda utto
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    සුද්දියෝ ඇත්තටම මොන වාගේද?
    Family oriented ගතියක් එහෙම නෑ නේද ඕකුන්ගේ.. උඹේ වැඩ උඹම කර ගනී කියලා උන් උන්ගේ වැඩ ටික කරගෙන ඉන්නවා නේද?
    Eka ekkena venas bn.. un nidahasa hoyanava lankave ayata vada. Eth minihata patta adare hondata bala ganna unuth innava
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    pissuda utto
    ඇයි බං උන් අපේ රෙදි ටික වත් හෝදලා දෙනවද? නෑ.
    වැඩට ගිහින් ගෙදර අවහම මොනවහරි drink එකක් වත් හදලා දෙනවද ? නෑ..
    ගොඩක් වෙලාවට ගොඩක්ම වැඩ අපිම කර ගන්න ඕන නේ.. එයා එයාගේ වැඩ ගැන බලාගන්නවා. අපි අපේ වැඩ ගැන බලාගන්න ඕන.. කෑම හදන එක වගේ නම් කරනවා
     
    • Haha
    Reactions: speedmalli

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,635
    113
    Auckland
    ඇයි බං උන් අපේ රෙදි ටික වත් හෝදලා දෙනවද? නෑ.
    වැඩට ගිහින් ගෙදර අවහම මොනවහරි drink එකක් වත් හදලා දෙනවද ? නෑ..
    ගොඩක් වෙලාවට ගොඩක්ම වැඩ අපිම කර ගන්න ඕන නේ.. එයා එයාගේ වැඩ ගැන බලාගන්නවා. අපි අපේ වැඩ ගැන බලාගන්න ඕන.. කෑම හදන එක වගේ නම් කරනවා
    පිස්සුද ඕයි උබට. සුදු උන පලියට බඩු වෙන්නෙ නෑ බන්. උබට ඔනෙ උබේ ගෙදර වැඩකාරි වගේ ගෑනියෙක් නම් එහෙම එවුනුත් හොයා ගන්න බැරි වෙන එකක් නෑ. ලොකෙ දැන් මිනිස්සු බිලියන 8ක් ඉන්නව. පාට කියන්නෙ එක දෙයක් විතරයි. උබ ඔය කියන විදියටත් වඩා මිනිහට ඔලුව නමාගෙන ඉන්න සුදු ගෑනු ඉන්නව මැදපෙරදිග

    මම කෑල්ලක් එක්ක ගියා ගමනක් මේ ලගදි. ඒ කෙල්ල පාන්දර නැගිටලා මට උදේ කෑම එකෙ ඉදන් හදන් ආවෙ. රෑට කන්න ඩිනර් එකට ගිහින් මේකි මටත් හොරෙන් බිලත් ගෙවල.

    ඔෆිස් එකේ මට කොෆි හදල ගෙනත් දෙන සුදු කෑල්ලක් ඉන්නව. ඒකිට මම ඉදල හිටල ඒකට චොකලට් එහෙම දෙනව ඉතින්.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Eka ekkena venas bn.. un nidahasa hoyanava lankave ayata vada. Eth minihata patta adare hondata bala ganna unuth innava
    හරිම අඩුයි මම හිතන්නේ.. ගොඩක් ඉගෙන ගනිපු, ජොබ් කරන අය ගොඩක් වෙලාවට මෙහෙමයි. Family life එකේ financial side එක balance කරන වගේ ඒව කරනවා. But ගෙදර වැඩ කරද්දී තමන්ගේ වැඩ තනියම තමයි ගොඩක් වෙලාවට කර ගන්න වෙන්නේ..
    ලංකාවේ නම් ගෑනි ජොබ් කරත් අඩුම තරමේ මිනිහා weekends වලත් job නම් ගෑනි රෙදි ටික හෝදලා දෙනවා ( මම අදහස් කරන්නේ නෑ පිරිමියා නිකං ඉඳන් ගෑනි රෙදි හෝදන්න ඕන කියන එක, ). අනිත් බාහිර දේවල් ටික ඔක්කොම කරලා දෙනවා..
    Italy වල වගේ නම් family oriented ගෑනු ඉන්නවා

    පිස්සුද ඕයි උබට. සුදු උන පලියට බඩු වෙන්නෙ නෑ බන්. උබට ඔනෙ උබේ ගෙදර වැඩකාරි වගේ ගෑනියෙක් නම් එහෙම එවුනුත් හොයා ගන්න බැරි වෙන එකක් නෑ. ලොකෙ දැන් මිනිස්සු බිලියන 8ක් ඉන්නව. පාට කියන්නෙ එක දෙයක් විතරයි. උබ ඔය කියන විදියටත් වඩා මිනිහට ඔලුව නමාගෙන ඉන්න සුදු ගෑනු ඉන්නව මැදපෙරදිග

    මම කෑල්ලක් එක්ක ගියා ගමනක් මේ ලගදි. ඒ කෙල්ල පාන්දර නැගිටලා මට උදේ කෑම එකෙ ඉදන් හදන් ආවෙ. රෑට කන්න ඩිනර් එකට ගිහින් මේකි මටත් හොරෙන් බිලත් ගෙවල.

    ඔෆිස් එකේ මට කොෆි හදල ගෙනත් දෙන සුදු කෑල්ලක් ඉන්නව. ඒකිට මම ඉදල හිටල ඒකට චොකලට් එහෙම දෙනව ඉතින්.
    ඔලුව නමාගෙන ඉන්න කෙනෙක් නෙවෙයි.
    ඔය වගේ family පැත්ත බලන උන් නම් අවුලක් නෑ.
    ------ Post added on Nov 25, 2022 at 7:02 AM
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    හරිම අඩුයි මම හිතන්නේ.. ගොඩක් ඉගෙන ගනිපු, ජොබ් කරන අය ගොඩක් වෙලාවට මෙහෙමයි. Family life එකේ financial side එක balance කරන වගේ ඒව කරනවා. But ගෙදර වැඩ කරද්දී තමන්ගේ වැඩ තනියම තමයි ගොඩක් වෙලාවට කර ගන්න වෙන්නේ..
    ලංකාවේ නම් ගෑනි ජොබ් කරත් අඩුම තරමේ මිනිහා weekends වලත් job නම් ගෑනි රෙදි ටික හෝදලා දෙනවා ( මම අදහස් කරන්නේ නෑ පිරිමියා නිකං ඉඳන් ගෑනි රෙදි හෝදන්න ඕන කියන එක, ). අනිත් බාහිර දේවල් ටික ඔක්කොම කරලා දෙනවා..
    Italy වල වගේ නම් family oriented ගෑනු ඉන්නවා

    ඔලුව නමාගෙන ඉන්න කෙනෙක් නෙවෙයි.
    ඔය වගේ family පැත්ත බලන උන් නම් අවුලක් නෑ.
    ------ Post added on Nov 25, 2022 at 7:02 AM
    Sulu pirisak nemei godak innava. Kohomath evolution vela thiyenne women vadipura caring/ submissive vidiyata. Eka lesiyen venas ven na. Godak suddiyo 50k vithara ekka sex karala/living together karala thamai anthimata galapena ekkenek ekka settle venne. Ethakota marriage eka boho durata sarthakai.
     
    • Like
    Reactions: scorpion MW

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ඔය දාල තියෙන එකක්වත් මට අදාල නෑ....
    මම සුද්දියෙක් බඳිනවනං බලන දේවල්,

    සුද්දි ආතක් පාතක් නැති හිපි ජීවිතයක් ගතකරන එකියෙක්ද?
    හොඳ රටක ඉන්න හෝම්ලස් එකියක්ද දන්නෙත් නෑනෙ...

    රට මොකක්ද?
    අපිටත් වඩා හිඟන රටක සුද්දියෙක්ද කවුද දන්නෙ.

    බැඳල රට ගියාම වැටිල ඉන්න ගෙයක් දොරක් තියෙනවද, වාහනයක් තියෙනවද, කාල ඇඳල ඉන්න සුද්දිට රස්දාවක් තියෙනවද?
    මම රට ගිහින් කුළියක් මලියක් කරගෙන ජීවත් වෙන්න ක්‍රමයක් හදාගන්නකල්වත් ගෑනිගෙන් කාල ඇඳල ඉන්න එපැයි... මම එහෙ ස්ථිරව ඉන්න ක්‍රමේ හදාගත්තට පස්සෙ වෙන මිනිහෙක් එක්ක ගියත් මටනං කමක් නෑ...😅

    මගේ වඩු ප්‍රොජෙක්ට්, වාහන අරං රීස්ටෝ කරනව වගේ වැඩ වලට බරපැණ දරන්න වත්කම් තියෙනවද? සහ ඒවාට කැමැත්ත දෙනවාද යන වග..😃

    සමාජරෝග තියෙනවද?
    රට පැනල ස්ථිර වෙනකල් එකට ඉන්නත් එපැයි. ඉහත සුදුසුකම් සපුරල, කායික සබඳතා නැතුව වෙන වෙනම ඉන්න සුද්දි කැමතියිනං සමාජ රෝග තිබුණත් කමක් නෑ.😂😂

    ubatath me wage weda dan tika tika puluwan nisa lahiru wage wenna puluwan
     
    • Like
    • Love
    Reactions: ACHIK and PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha

    ubatath me wage weda dan tika tika puluwan nisa lahiru wage wenna puluwan

    මම සුද්දියෙක් බඳිනවනං බඳින එකේ එකම පරමාර්තය රට පනින එක, රට පැනල අනාත නොවී ජීවත් වෙන්න ක්‍රමයක් හදාගන්න එක.. ඔය ටික වුනාට පස්සෙ කසාදෙ මකබෑවිලා ගියත් කමක් නෑ......😂😂

    මේ මනුස්සය සුද්දිට කරගැහුවට ඉන්නෙ මෙහෙනෙ. මේක ආදරේ නිසාම බැඳලද කොහෙද...😥
     
    • Love
    Reactions: Jim_Moriarty

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,374
    49,758
    113
    සේදවත්ත
    සුද්දිලා ඉන්ඩිපෙන්ඩන්ට් . එයාලගේ දේවල් එයාල කරගන්නවා නාහෙන් අඩන් නෑ. ගේම ඉල්ලනවා. කෑම ඒම තනියමත් හදනවා, දෙන්නටමත් හදනවා , සෙක්ස් ලයිෆ් එක උනත් ටෙස්ට් කරනවා ලිංගරින් ඩ්‍රෙස් ශෝට් ක්ලෝතොන් කරනවා ඕන අහු මුල්ලක සෙක්ස් කරගන්න ආසයි. උන්ට ස්ට්‍රෙට් ගේ යාලුවෝ ඉන්නවා . හියුමන් එම්පති සයිඩ් එක වැඩී , සාකැසම් තේරෙනව අඩුයි අපේ ඒවා. ඉන්න බැරිනම් දාල යනවා .
     
    • Like
    Reactions: ACHIK

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,207
    113
    මම සුද්දියෙක් බඳිනවනං බඳින එකේ එකම පරමාර්තය රට පනින එක, රට පැනල අනාත නොවී ජීවත් වෙන්න ක්‍රමයක් හදාගන්න එක.. ඔය ටික වුනාට පස්සෙ කසාදෙ මකබෑවිලා ගියත් කමක් නෑ......😂😂

    මේ මනුස්සය සුද්දිට කරගැහුවට ඉන්නෙ මෙහෙනෙ. මේක ආදරේ නිසාම බැඳලද කොහෙද...😥
    ma boy
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මම සුද්දියෙක් බඳිනවනං බඳින එකේ එකම පරමාර්තය රට පනින එක, රට පැනල අනාත නොවී ජීවත් වෙන්න ක්‍රමයක් හදාගන්න එක.. ඔය ටික වුනාට පස්සෙ කසාදෙ මකබෑවිලා ගියත් කමක් නෑ......😂😂

    මේ මනුස්සය සුද්දිට කරගැහුවට ඉන්නෙ මෙහෙනෙ. මේක ආදරේ නිසාම බැඳලද කොහෙද...😥
    Ehema epa ithin. Hama sudu unata unuth ganune bn. Bokkema love karana un innava godak. Danna kollek innava suddiyak bandapu. Dan aurudu 15k vithara. Hondin innava.