ai me hadda parana threads udata ganne ?සුද්දී බම්ප්
මේවා වැදගත් නුල් නේai me hadda parana threads udata ganne ?

සුද්දියෝ ඇත්තටම මොන වාගේද?
Family oriented ගතියක් එහෙම නෑ නේද ඕකුන්ගේ.. උඹේ වැඩ උඹම කර ගනී කියලා උන් උන්ගේ වැඩ ටික කරගෙන ඉන්නවා නේද?
Eka ekkena venas bn.. un nidahasa hoyanava lankave ayata vada. Eth minihata patta adare hondata bala ganna unuth innavaසුද්දියෝ ඇත්තටම මොන වාගේද?
Family oriented ගතියක් එහෙම නෑ නේද ඕකුන්ගේ.. උඹේ වැඩ උඹම කර ගනී කියලා උන් උන්ගේ වැඩ ටික කරගෙන ඉන්නවා නේද?
ඇයි බං උන් අපේ රෙදි ටික වත් හෝදලා දෙනවද? නෑ.pissuda utto
පිස්සුද ඕයි උබට. සුදු උන පලියට බඩු වෙන්නෙ නෑ බන්. උබට ඔනෙ උබේ ගෙදර වැඩකාරි වගේ ගෑනියෙක් නම් එහෙම එවුනුත් හොයා ගන්න බැරි වෙන එකක් නෑ. ලොකෙ දැන් මිනිස්සු බිලියන 8ක් ඉන්නව. පාට කියන්නෙ එක දෙයක් විතරයි. උබ ඔය කියන විදියටත් වඩා මිනිහට ඔලුව නමාගෙන ඉන්න සුදු ගෑනු ඉන්නව මැදපෙරදිගඇයි බං උන් අපේ රෙදි ටික වත් හෝදලා දෙනවද? නෑ.
වැඩට ගිහින් ගෙදර අවහම මොනවහරි drink එකක් වත් හදලා දෙනවද ? නෑ..
ගොඩක් වෙලාවට ගොඩක්ම වැඩ අපිම කර ගන්න ඕන නේ.. එයා එයාගේ වැඩ ගැන බලාගන්නවා. අපි අපේ වැඩ ගැන බලාගන්න ඕන.. කෑම හදන එක වගේ නම් කරනවා
හරිම අඩුයි මම හිතන්නේ.. ගොඩක් ඉගෙන ගනිපු, ජොබ් කරන අය ගොඩක් වෙලාවට මෙහෙමයි. Family life එකේ financial side එක balance කරන වගේ ඒව කරනවා. But ගෙදර වැඩ කරද්දී තමන්ගේ වැඩ තනියම තමයි ගොඩක් වෙලාවට කර ගන්න වෙන්නේ..Eka ekkena venas bn.. un nidahasa hoyanava lankave ayata vada. Eth minihata patta adare hondata bala ganna unuth innava
ඔලුව නමාගෙන ඉන්න කෙනෙක් නෙවෙයි.පිස්සුද ඕයි උබට. සුදු උන පලියට බඩු වෙන්නෙ නෑ බන්. උබට ඔනෙ උබේ ගෙදර වැඩකාරි වගේ ගෑනියෙක් නම් එහෙම එවුනුත් හොයා ගන්න බැරි වෙන එකක් නෑ. ලොකෙ දැන් මිනිස්සු බිලියන 8ක් ඉන්නව. පාට කියන්නෙ එක දෙයක් විතරයි. උබ ඔය කියන විදියටත් වඩා මිනිහට ඔලුව නමාගෙන ඉන්න සුදු ගෑනු ඉන්නව මැදපෙරදිග
මම කෑල්ලක් එක්ක ගියා ගමනක් මේ ලගදි. ඒ කෙල්ල පාන්දර නැගිටලා මට උදේ කෑම එකෙ ඉදන් හදන් ආවෙ. රෑට කන්න ඩිනර් එකට ගිහින් මේකි මටත් හොරෙන් බිලත් ගෙවල.
ඔෆිස් එකේ මට කොෆි හදල ගෙනත් දෙන සුදු කෑල්ලක් ඉන්නව. ඒකිට මම ඉදල හිටල ඒකට චොකලට් එහෙම දෙනව ඉතින්.
Sulu pirisak nemei godak innava. Kohomath evolution vela thiyenne women vadipura caring/ submissive vidiyata. Eka lesiyen venas ven na. Godak suddiyo 50k vithara ekka sex karala/living together karala thamai anthimata galapena ekkenek ekka settle venne. Ethakota marriage eka boho durata sarthakai.හරිම අඩුයි මම හිතන්නේ.. ගොඩක් ඉගෙන ගනිපු, ජොබ් කරන අය ගොඩක් වෙලාවට මෙහෙමයි. Family life එකේ financial side එක balance කරන වගේ ඒව කරනවා. But ගෙදර වැඩ කරද්දී තමන්ගේ වැඩ තනියම තමයි ගොඩක් වෙලාවට කර ගන්න වෙන්නේ..
ලංකාවේ නම් ගෑනි ජොබ් කරත් අඩුම තරමේ මිනිහා weekends වලත් job නම් ගෑනි රෙදි ටික හෝදලා දෙනවා ( මම අදහස් කරන්නේ නෑ පිරිමියා නිකං ඉඳන් ගෑනි රෙදි හෝදන්න ඕන කියන එක, ). අනිත් බාහිර දේවල් ටික ඔක්කොම කරලා දෙනවා..
Italy වල වගේ නම් family oriented ගෑනු ඉන්නවා
ඔලුව නමාගෙන ඉන්න කෙනෙක් නෙවෙයි.
ඔය වගේ family පැත්ත බලන උන් නම් අවුලක් නෑ.
------ Post added on Nov 25, 2022 at 7:02 AM
දන්නේ නෑ...
සුද්දී කියලා අපේ පැත්තේ වැස්සියක් ඉන්නවා ...උඔ ඒකි ගැනද කියන්නේ....![]()






23 YO virgin boy trying to find his foreign (caucasian) girlfriend from tinder. So depressive... oi WTFGodak suddiyo 50k vithara ekka sex karala/living together karala thamai anthimata galapena ekkenek ekka settle venne.
ඔය දාල තියෙන එකක්වත් මට අදාල නෑ....
මම සුද්දියෙක් බඳිනවනං බලන දේවල්,
සුද්දි ආතක් පාතක් නැති හිපි ජීවිතයක් ගතකරන එකියෙක්ද?
හොඳ රටක ඉන්න හෝම්ලස් එකියක්ද දන්නෙත් නෑනෙ...
රට මොකක්ද?
අපිටත් වඩා හිඟන රටක සුද්දියෙක්ද කවුද දන්නෙ.
බැඳල රට ගියාම වැටිල ඉන්න ගෙයක් දොරක් තියෙනවද, වාහනයක් තියෙනවද, කාල ඇඳල ඉන්න සුද්දිට රස්දාවක් තියෙනවද?
මම රට ගිහින් කුළියක් මලියක් කරගෙන ජීවත් වෙන්න ක්රමයක් හදාගන්නකල්වත් ගෑනිගෙන් කාල ඇඳල ඉන්න එපැයි... මම එහෙ ස්ථිරව ඉන්න ක්රමේ හදාගත්තට පස්සෙ වෙන මිනිහෙක් එක්ක ගියත් මටනං කමක් නෑ...
මගේ වඩු ප්රොජෙක්ට්, වාහන අරං රීස්ටෝ කරනව වගේ වැඩ වලට බරපැණ දරන්න වත්කම් තියෙනවද? සහ ඒවාට කැමැත්ත දෙනවාද යන වග..
සමාජරෝග තියෙනවද?
රට පැනල ස්ථිර වෙනකල් එකට ඉන්නත් එපැයි. ඉහත සුදුසුකම් සපුරල, කායික සබඳතා නැතුව වෙන වෙනම ඉන්න සුද්දි කැමතියිනං සමාජ රෝග තිබුණත් කමක් නෑ.![]()
ubatath me wage weda dan tika tika puluwan nisa lahiru wage wenna puluwan
ma boyමම සුද්දියෙක් බඳිනවනං බඳින එකේ එකම පරමාර්තය රට පනින එක, රට පැනල අනාත නොවී ජීවත් වෙන්න ක්රමයක් හදාගන්න එක.. ඔය ටික වුනාට පස්සෙ කසාදෙ මකබෑවිලා ගියත් කමක් නෑ......
මේ මනුස්සය සුද්දිට කරගැහුවට ඉන්නෙ මෙහෙනෙ. මේක ආදරේ නිසාම බැඳලද කොහෙද...![]()
Ehema epa ithin. Hama sudu unata unuth ganune bn. Bokkema love karana un innava godak. Danna kollek innava suddiyak bandapu. Dan aurudu 15k vithara. Hondin innava.මම සුද්දියෙක් බඳිනවනං බඳින එකේ එකම පරමාර්තය රට පනින එක, රට පැනල අනාත නොවී ජීවත් වෙන්න ක්රමයක් හදාගන්න එක.. ඔය ටික වුනාට පස්සෙ කසාදෙ මකබෑවිලා ගියත් කමක් නෑ......
මේ මනුස්සය සුද්දිට කරගැහුවට ඉන්නෙ මෙහෙනෙ. මේක ආදරේ නිසාම බැඳලද කොහෙද...![]()
fuck no man.. those chicken voices hurt my earsHow about Korean girls

