සුද්දි සහ නිවන

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    සුද්දි සහ නිවන

    මගේ ඔය බණ්ඩාරවෙල පැත්තෙ යාලුවෙක් ඉන්නවා මැන්ගේ තාත්තා මහවැලි ප්‍රොජ්ක්ට් එකේ ඉස්සර හිටපු සිවිල් ඉංජිනෙරුවෙක්,ඔය 80ව දශකයේ මුල කාලේ කැනඩාවෙන් මෙහාට ඇවිත් තියනවා කට්ටියක් මේ ප්‍රොජේක්ට් එකේ වැඩ බලන්න,ඔය අතර ඉඳලා තියනවා ආගමට ධහමට ලැඳි කාන්තාවක්,දැන් ඉතින් අපේ කතානායකයාත් (මගේ යාලුවාගේ තාත්තා) හෙන බුද්ධාගම් කාරයා,කටේ කොයි වෙලෙත් නිවන තමයි තිබිලා තියෙන්නෙ,ඉතින් මේ සුද්දිටත් කොයි වෙලාවේ හම්බුනත් බුද්ධාගම ගැනලු කියන්නෙ,දවසක් මැන් L300 වැන් එකේ බණ්ඩාරවෙල ඉඳන් වැඩට එනකොට වාහනයක හැප්පිලා,හැප්පුනාම කක්ලු වලට හානි වෙලා හොස්පිටල් එකේ නවතින්නත් වෙලා,දවසක් අර කැනඩාවෙන් ආපු කාන්තාව මගේ යාලුවාගේ තාත්තාගේ යාලුවෝ කට්ටියක් එන්න හොස්පිටල් එකට ඇවිත් තියනවා බලන්න,එ ඇවිත් අර කාන්තාව කිව්වලු මෙන්න මෙහෙම,ඉක්මන් සුවය ඔබට පතමි...නිවන් ශැප ! මේක අහපු යාලුවාගේ තාත්තාගේ මුණ අවුල් උනාලු හා,ඉතින් මේ කාන්තව මෙහෙම කියල තියෙන්නෙ මේ මනුස්සයා හැම වෙලාවෙම නිවන් සැප පරම සැප කිය කිය යන හින්දලු,ඉතින් ලංකාවේ මිනිස්සු ඔක මැරුණාම විතරක් භාවිතා කරනවා කියලා එ මිනිස්සු දන්නවැයි,ඉතින් ඔක මතක් කරලා තමා එ අංකල්ගේ යාලුවෝ හිනා වෙනවලු...ඔන්න ලංකාවේ බෞද්ධයෝ,මටත් කවුරු හරි නැති උනාම ඔය කතාව මතක් වෙනවා...
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මේ කතාව අපි එක්ක බෙදාගත්තු ඔයාටත් නිවන් සැප ලැබේවා :love:

    11.gif
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මේ කතාව අපිත් එක්ක බෙදාගත්ත ඔයාට නිවන් සැප ලැබේවා!!! :love:
     

    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    මේ කතාව අපිත් එක්ක බෙදාගත්ත ඔයාට නිවන් සැප ලැබේවා!!!
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................

    මමත් මේකෙ එක දවසක් අහගත්තා එකෙක්ට කියලා උපන්දිනේටද කොහෙද නිවන් සැප ලැබෙන්න ඔනි කියලා
    ඇයි බං එහෙම කියන්න බැරි.. :sorry:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,948
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    මමත් මේකෙ එක දවසක් අහගත්තා එකෙක්ට කියලා උපන්දිනේටද කොහෙද නිවන් සැප ලැබෙන්න ඔනි කියලා
    ඇයි බං එහෙම කියන්න බැරි.. :sorry:

    සිංහලු කෙනෙක් මැරුනට පස්සෙ ඕකම කියල මැරෙන්ඩ කලින් කිව්වම තද වෙනව ඇති හොඳට ඉන්න මාව මැරුන වගේ නිවන් සුව කිව්ව කියල :lol:
     
    • Like
    Reactions: lilman

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    මට නම් හිතෙන්නේ,ඇත්තටම ජීවත්ව ඉන්න මනුස්සයෙක් බෞද්ධ දර්ශනය පිළිපදිනවා නම් ඔහු /ඇය සැබෑවටම තවත් කෙනෙකුට ප්‍රාර්ථනා කරන්න ඕනේ නිර්වාණය.ඒ වුනාට අපි ඒකට කැමති නැහැ. මොකද මනුස්සයා කැමති එක තත්පරයක් හරි පොලවේ ජීවත් වෙන්න.
     

    lahiruls24

    Well-known member
  • Nov 14, 2013
    532
    1
    425
    63
    මේ කතාව අපි එක්ක බෙදාගත්තු ඔයාටත් නිවන් සැප ලැබේවා !!!!!
     

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,788
    113
    Ja-ela
    මේ කතාව අපිත් එක්ක බෙදාගත්ත ඔයාට නිවන් සැප ලැබේවා!!!
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura

    මේ කතාව අපිත් එක්ක බෙදාගත්ත ඔයාට නිවන් සැප ලැබේවා!!!
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................

    මට නම් හිතෙන්නේ,ඇත්තටම ජීවත්ව ඉන්න මනුස්සයෙක් බෞද්ධ දර්ශනය පිළිපදිනවා නම් ඔහු /ඇය සැබෑවටම තවත් කෙනෙකුට ප්‍රාර්ථනා කරන්න ඕනේ නිර්වාණය.ඒ වුනාට අපි ඒකට කැමති නැහැ. මොකද මනුස්සයා කැමති එක තත්පරයක් හරි පොලවේ ජීවත් වෙන්න.


    :yes::yes:
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    නිවන් සැප ලැබේවා කියන්න මැරෙන්නම ඕන නෑ ලංකාවේ මෝඩ මිනිස්සු ඉන්නේ.