සුද්දීයක් බැන්දොත් ??

City Men

Junior member
  • Jan 22, 2017
    90
    19
    8
    Darwin
    මම දැන් මාස 4 විතර living together ඉන්නව. වරදක් නෑ හැබයි කෙලින් වැඩ කිව්වොත් කිව්ව. එකිම කියල තියෙන්නෙ pr වලටනම් marry කරන්න බෑ දෙන්න ගැලපෙන්නෙ නැත්නම් අයින් වෙමු කියල. දැනටනම් කිසි අවුලක් නෑ, එකම ප්‍රශ්නෙ අපේ ගෙදරින් තමා.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලංකාවෙ කොල්ලන්ට සුද්දියො සෙට් වෙනව බන්. ඒත් ලංකාවෙ කෙල්ලන්ට සුද්දො සෙට් වෙනව තියා ලංකාවෙ කෙල්ලෙක් දිහා ඇහැක් ඇරල බලන්නෙ නෑ සුද්දෙක්.

    සුදු එකක් සෙට් කරගන්න අසය් ශර්මය්යේ
     

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ලංකාවෙ කොල්ලන්ට සුද්දියො සෙට් වෙනව බන්. ඒත් ලංකාවෙ කෙල්ලන්ට සුද්දො සෙට් වෙනව තියා ලංකාවෙ කෙල්ලෙක් දිහා ඇහැක් ඇරල බලන්නෙ නෑ සුද්දෙක්.

    ඔකනම් ශර්මා බොරු කතාවක්... වැඩිපුරම සුද්දො ලංකාවෙ කෙල්ලො තමයි බැදලා ඉන්නෙ....:no:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔකනම් ශර්මා බොරු කතාවක්... වැඩිපුරම සුද්දො ලංකාවෙ කෙල්ලො තමයි බැදලා ඉන්නෙ....:no:


    තරහ වෙන්න එපා... මන් දන්නා දෙන්නෙක්ම නාකි ජමන් කාරයෝ හොයනවා...

    දෙන්නම අනාත උන දෙන්නෙක්.... තමන්ගේ වැරදි නිසා ගම කාගෙන දැන් එල්ලෙන්න වැල් හොයනවා....
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උන් නාන්නෑ බං හීතල හින්ද :sorry: මං දවසක් දැක්ක ආර්යා ස්ටාක් tweet එකක් දාල තියෙනව සතියකටද එකහමාරකටද පස්සෙ නාල :( ඔක්කාරෙට ආව :(
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලංකාවේ කෙල්ලන්ට සුද්දො සෙට් වෙනවා Instagram වගේ social apps වලින්.
    හැබැයි උන් චාටර් නිසා photo යවන්නේ නෑ, මොකද confident නැහැ අපේ උන්ගේ, Instagram තියෙන ඒවත් ගොඩක් filters දාලා skin එක හදපු ව. Nudes exchange කරන්න බයයි. අපේ එවුන් හෙන ගොබ්බයි. Sex කරද්දි experience නැහැ. අපේ උන්ට ඕන උන්ව පාවිච්චි කරලා රට යන්න. ඉතිං fake orgasm act කරනවා වගේ මහ කාලකණ්ණි වැඩ උං කරන්න හදන්නේ. බොරුවට අාාහ් ගානවා. උන්ට ඒක හෙන artifical. මෙහේ ඉන්නේ මහා ගොං desperate වෙච්ච කෙල්ලො.

    ඉතින් උන් කැමති නැහැ එහෙට අරං යන්නත් මොකද කෙල්ලගේ value එකක් නැති නිසා.
    අපේ උං වගේ තේරුමක් නැතුව සුද්දො කෙල්ලොන්ට නිකන් ණයට පුක දෙන්න යන්නේ නෑ. උන්ට sex කරන්න ඕන තරං පට්ට කෙල්ලො ඉන්නව මුන්ට මෙලොව මගුලක් බැහැ.
    අන්තිමට meet උනොත් photo එකේ දැක්කට වඩා හෙන චාටර්. මන් දන්න සුද්දෙක් ට ඔහොම case එකක් උනා :lol: පස්සෙ ඌ වැඩේ අත ඇරලා දැම්මා.

    මට නං සිංහල ගොං model එක දිරවන්නේ ම නෑ. එවෙලේ මට සක් සුදක් සේ පැහැදිලි උනා අපේ කෙල්ලෝ හෙන චාටර්. උන්ට එහෙම වෙලා තියෙන්නේ අපේම කොල්ලන්ගේ වැරැදි නිසා කියලා.
    අපේ කොල්ලො චාටර් කෙල්ලට චාටර් කියන්නේ නැති නිසා උං හැදෙන්න බලන්නේ නෑ. මෙහේ එවුන් තේරුමක් නැතුව කෙල්ලන්ට කඩේ යනවා. ගොං බඩු form කරනවා.
    Virginity market කරනවා. Experienced කෙල්ලො ට වේසියෝ කියලා බනිනවා. ඉතිං මෙහෙ කෙල්ලො ට කිසිම education එකක් නැහැ.
    ජම්බු ගහෙන් වැටුන ගමං නාකි ගැනු එකතු වෙලා මොලය කනව. අපේ උං හෙන පවු මොනා කරන්නද ඒත්..
    උඹෙ කතාව හරි මචන්. ලංකාවෙ කෙල්ලන්ගෙ කොහොමත් වැලියු එකක් නෑනෙ බන්. ලංකාවෙ උන් තනිකර ඇප් වලිනුයි මේකප් වලනුයි ඔක්කොම වෙනස් කරගෙන ඉන්නෙ. ඒත් යුරෝප් කෙල්ලො හරිම නැචුරල් විදිහට ඉන්නෙ. අනිත් එක මන් කතා කරන්නෙ මෙතන ලංකාවෙ මොඩ්ල්ස්ල ගැන නෙමේ බන්. මන් කතා කරන්නෙ ලංකාවෙ ඉන්න සමක්ථ ගෑනු හැති කරේම ගැන. ඒකට උඹෙ අම්මත් අයිතියි. මගෙ අම්මත් අයිතියි. උන් ඔක්කොම එකයි බන්. නිකන් කකා බිබී ඉන්න තියනවනම් උන්ට වෙන මුකුත් ඕනෙ නෑ. කොයි පැත්තෙන් බැලුවත් ලංකාවෙ කෙල්ලන්ගෙ එක දශමයක් සුද්දියන්ට වඩා ඉස්සරහින් ඉන්නව කියල පෙන්නන්න තැනක් නෑ.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔකනම් ශර්මා බොරු කතාවක්... වැඩිපුරම සුද්දො ලංකාවෙ කෙල්ලො තමයි බැදලා ඉන්නෙ....:no:
    නෑ බන් ලංකාවෙ කොල්ලො තමා බන් ඒ රටවල කෙල්ලො එක්ක සෙට් වෙන්නෙ. අත්දැකීමෙන් බන් කියන්නෙ. සුද්දො සෙට් වෙන්නෙ නෑ ලංකාවෙ කෙල්ලො එක්ක.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    නෑ බන් ලංකාවෙ කොල්ලො තමා බන් ඒ රටවල කෙල්ලො එක්ක සෙට් වෙන්නෙ. අත්දැකීමෙන් බන් කියන්නෙ. සුද්දො සෙට් වෙන්නෙ නෑ ලංකාවෙ කෙල්ලො එක්ක.

    බ්‍රෝ. මමත් දැකල තියෙනවා ගොඩක් සුද්දෝ ලංකාවේ කෙල්ලෝ බැදලා ඉන්නවා...

    ලංකාවේ කොල්ලෝත් බැදල ඇති හැබය් ටිකක් අඩුය් වගේ බන්
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    බ්‍රෝ. මමත් දැකල තියෙනවා ගොඩක් සුද්දෝ ලංකාවේ කෙල්ලෝ බැදලා ඉන්නවා...

    ලංකාවේ කොල්ලෝත් බැදල ඇති හැබය් ටිකක් අඩුය් වගේ බන්
    උණවටුන පැත්තෙ ඇති තරම් ඉන්නව පට්ටම ලස්සන සුද්දියො අපේ කොල්ලන්ට සෙට් වෙලා. අනිත් එක මගෙ රට ඉගනගන්න එහෙම ගිය යාලුවො ඔක්කොම කියන්නෙ ලංකාවෙ කොල්ලන්ට තමා චාන්ස් තියෙන්නෙ කියල. එයාල හුගක් අය සුද්දියන්ව බැදලත් ඉන්නව. ලංකාවෙ කෙල්ලන්ට එහෙම චාන්ස් නෑ බන් සුද්දො සෙට් කරගන්න. ලංකාවෙ හමේ පාට ලස්සන කොල්ලන්ට මචන් කෙල්ලො ලස්සන වෙන්නෙ සුදු වෙනකොට. කවදාවත් කලු කෙල්ලෙක් ලස්සන වෙන්නෙ නෑනෙ බන්. කලු කෙල්ලො ලස්සනයි කියල නිකන් ලැජ්ජාවට හදාගත්තු කතා කියනව ඒත් ඇත්තටම එහෙම දෙයක් නෑ. අපේ රටේ හමේ පාට ලස්සන කොල්ලන්ට. යුරෝපෙ තියන සුදට හුරු රෝස කහ වගේ පාටවල් ලස්සන කෙල්ලන්ට.