සුද්දෝ ලග එන සුවද මොකක්ද?

joshmiller

Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    :) , we smell , believe me or not ,

    the foreign people find us stink , they say its even in our clothes , ( because people eat curry )
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඒ පිටරට සුවඳ මචං :rofl:
    :P:lol:
    පිටරට සුවද අන්ක 2.
    :lol::rolleyes:
    හරි හොඩයි.
    විසේ තියෙන නැන්ඩා කෙනෙකුත් හිටිය නේද බන් ඕකේ.:P:lol:

    ඕකට කියන්නේ පිටරට_සුවන්ද කියලා :lol: පිටරට ඉන්ඩන් එනකොට අමුතු සුවන්ඩක් එනවා නේද?
    බොය්ට ප්‍රස්නයක් වෙන්නත් පුළුවන් ඕවගෙන් හැබැයි :P
    බොය්ට ප්‍රස්නයක් විතරක් නෙමෙයි අජකුලේට් වෙන්නත් පුළුවන්.:):lol:

    ඕකට කියන්නේ පිටරට සුවන්ද කියලා පුටා. මේ ත්‍රෙඩ් එක කියවන්න ලොකු විස්තරයක් දැන ගන්න පුලුවන්.
    http://www.elakiri.lk/forum/showthread.php?t=1634652
    :yes::yes::P:lol:
    උඹ තමයි ලොක්ක නියම නිලේ අල්ල ගත්තේ.ඕක තමයි පිටරට-සුවන්ද ගැන ඉගෙනගන්නවනම් ලෝකේ ලියවිලා තියෙන හොඳම ලියවිල්ල.
     
    • Like
    Reactions: Mr.Tom

    Gedara_haraka

    Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    :P:lol:

    විසේ තියෙන නැන්ඩා කෙනෙකුත් හිටිය නේද බන් ඕකේ.:P:lol:

    බොය්ට ප්‍රස්නයක් විතරක් නෙමෙයි අජකුලේට් වෙන්නත් පුළුවන්.:):lol:

    :yes::yes::P:lol:
    උඹ තමයි ලොක්ක නියම නිලේ අල්ල ගත්තේ.ඕක තමයි පිටරට-සුවන්ද ගැන ඉගෙනගන්නවනම් ලෝකේ ලියවිලා තියෙන හොඳම ලියවිල්ල.
    ammo e thread eka
     
    • Like
    Reactions: CONCORDE777

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :P:lol:

    :yes::yes::P:lol:
    උඹ තමයි ලොක්ක නියම නිලේ අල්ල ගත්තේ.ඕක තමයි පිටරට-සුවන්ද ගැන ඉගෙනගන්නවනම් ලෝකේ ලියවිලා තියෙන හොඳම ලියවිල්ල.

    :lol::lol::yes::yes:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    රනිල් වික්‍රම සිංහ මැතිතුමා ගහන පර්ෆියුම් එක මාර සුවඳක් තියෙන්නේ. මන් හිතන්නේ වල්ල පට්ට වලින් හදන්නේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    රනිල් වික්‍රම සිංහ මැතිතුමා ගහන පර්ෆියුම් එක මාර සුවඳක් තියෙන්නේ. මන් හිතන්නේ වල්ල පට්ට වලින් හදන්නේ

    :rofl:

    වල්ල පට්ට උනත් ගහට ගහක් මොරටුවේදී මුණගැහෙනවා කියන්නේ ඕකනේ මචෝ
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    ඉස්සර ආවා පර්ෆියුම් එකක් විසාකා පසි වොස් කියලා. ඒක දැන් ඒරොප්පෙන් එන උන්ට ගහන්නේ විසබීජ නාසකයක් විදියට :cool: