, we smell , believe me or not , ඒ පිටරට සුවඳ මචං![]()

විසේ තියෙන නැන්ඩා කෙනෙකුත් හිටිය නේද බන් ඕකේ.පිටරට සුවද අන්ක 2.
හරි හොඩයි.

බොය්ට ප්රස්නයක් විතරක් නෙමෙයි අජකුලේට් වෙන්නත් පුළුවන්.ඕකට කියන්නේ පිටරට_සුවන්ද කියලාපිටරට ඉන්ඩන් එනකොට අමුතු සුවන්ඩක් එනවා නේද?
බොය්ට ප්රස්නයක් වෙන්නත් පුළුවන් ඕවගෙන් හැබැයි![]()

ඕකට කියන්නේ පිටරට සුවන්ද කියලා පුටා. මේ ත්රෙඩ් එක කියවන්න ලොකු විස්තරයක් දැන ගන්න පුලුවන්.
http://www.elakiri.lk/forum/showthread.php?t=1634652

ammo e thread eka
විසේ තියෙන නැන්ඩා කෙනෙකුත් හිටිය නේද බන් ඕකේ.
බොය්ට ප්රස්නයක් විතරක් නෙමෙයි අජකුලේට් වෙන්නත් පුළුවන්.
උඹ තමයි ලොක්ක නියම නිලේ අල්ල ගත්තේ.ඕක තමයි පිටරට-සුවන්ද ගැන ඉගෙනගන්නවනම් ලෝකේ ලියවිලා තියෙන හොඳම ලියවිල්ල.
fake wenna aethi neda bn?මේ තියෙන්නේ අඩුවට,ඔරිජිනල්ද දන්නෙ නෑ
https://ikman.lk/en/ad/dolce-gabbana-light-blue-nlw275-for-sale-colombo
උඹ තමයි ලොක්ක නියම නිලේ අල්ල ගත්තේ.ඕක තමයි පිටරට-සුවන්ද ගැන ඉගෙනගන්නවනම් ලෝකේ ලියවිලා තියෙන හොඳම ලියවිල්ල.

රනිල් වික්රම සිංහ මැතිතුමා ගහන පර්ෆියුම් එක මාර සුවඳක් තියෙන්නේ. මන් හිතන්නේ වල්ල පට්ට වලින් හදන්නේ

මේ තියෙන්නේ අඩුවට,ඔරිජිනල්ද දන්නෙ නෑ
https://ikman.lk/en/ad/dolce-gabbana-light-blue-nlw275-for-sale-colombo