මෙහෙම කරන්නේ ඇයි ??ගොඩක් වෙලාවට job එක කරලා තමා offer කරන්නේ.
මූ පිස්සෙක්. අරු එපා කිව්වොත්සල්ලිත් නෑ කාලෙත් නෑමෙහෙම කරන්නේ ඇයි ??
ඔහොම කරාට කමක් නෑ කාලයක් තිස්සේ දන්නා හොදටම ෆිට් උන් එක්ක නම්.. දන්නේ නැති උන්ට කිසි බුරුලක් දෙන්න හොද නෑ price එක පැත්තෙන්.මූ පිස්සෙක්. අරු එපා කිව්වොත්සල්ලිත් නෑ කාලෙත් නෑ![]()
මම නම් හොදටම ෆිට් එකෙක්ට කරනවනම් පොඩි එකක් තමයි ඕඩර් එක දෙන්න කලින් කරන්නෙ. $5 එහා ඕඩර් පටන් ගන්නෙ නෑ. ෆිට් එකෙන්ම කියනවා ඕඩර් එක ප්ලේස් කරමු කියල.ඔහොම කරාට කමක් නෑ කාලයක් තිස්සේ දන්නා හොදටම ෆිට් උන් එක්ක නම්.. දන්නේ නැති උන්ට කිසි බුරුලක් දෙන්න හොද නෑ price එක පැත්තෙන්.

මිනිහා වැඩේට කැමති කරවාගෙන පටන් ගන්නේ. හැබැයි මම මුලින් ගණන් කතා කරන්න යන්නේ නෑ. සමහර උන් විතරයි මුලින් ගණන් කතාකරන්නේ. හුහ ක් සෙට් වෙන උන් පස්සේ ගණන් අහන්නේ.මූ පිස්සෙක්. අරු එපා කිව්වොත්සල්ලිත් නෑ කාලෙත් නෑ![]()
අඩෝ සිරාවටම මන් ඔක දැම්මේ නෑ. ඇත්තටම ඔහොම උනේ usa උන්ගෙන් තමා.order eka ganna kalin karanna epa bn, unwa nalawanna epa.
tamange rate ekata enne neththam ganna epa. godak usa account walin ehema ennema indian un
mekanam account ekata kelo ganna wedak. procedure eka hariyata karanna order ekak gaddi.මිනිහා වැඩේට කැමති කරවාගෙන පටන් ගන්නේ. හැබැයි මම මුලින් ගණන් කතා කරන්න යන්නේ නෑ. සමහර උන් විතරයි මුලින් ගණන් කතාකරන්නේ. හුහ ක් සෙට් වෙන උන් පස්සේ ගණන් අහන්නේ.
සමහර වෙලාවට ඌට කරගන්න ඕනේ මොකක්ද කියලා හරියට උ වත් දන්නේ නැතිව කොහොමද දිනයක් ගානක් කියලා offer කරන්නේ.mekanam account ekata kelo ganna wedak. procedure eka hariyata karanna order ekak gaddi.
discuss karala custom offer eka denna, u accept kaloth wede karala delivery karanna. ehema nethuwa eken pita karanna epa. kisi wedak ne

2012-2022 කාලේ මුල් අවුරුදු දෙක තුනේ ඔහොම ගොන් ආතල් දෙන ඉන්දියන් උන් හින්දා account කොච්චර කෙලොගන තියෙනවද මම,සමහර වෙලාවට ඌට කරගන්න ඕනේ මොකක්ද කියලා හරියට උ වත් දන්නේ නැතිව කොහොමද දිනයක් ගානක් කියලා offer කරන්නේ.![]()
මම මේක දැම්මේ ඊයේ උන වැඩක් නිසා. මේක දැම්මට පස්සේ පොර ඊයේ රෑ 1:30 වෙනකම් පුදුම ආතල් එකක් දුන්නේ. අන්තිමට ගොඩ දාලා දුන්නා වැඩේ. Review නම් දෙනවා ලෙසටමා. ඒත් ඉතින් අපිට ඕනේ සල්ලිනේ.
ඔහොම ඉල්ලන උන් කෝමත් ගෙවන් නෑ(70%) බන්. එහෙම කරනන් එපා. උබල ඔය හුරු වෙන වර්ගෙ උන්ටම තමා ඊට පස්සෙ ගිග් එක ඔප්ටිමයිස් වෙන්නෙ මුලින්ම බෑ කියපන්.පෙළක් උන් ඉන්නවා ඊටත් වඩා අමාරු වැඩක් දීලා $10යි කියනවා ලැජ්ජා නැතිව. ගොඩක් වෙලාවට job එක කරලා තමා offer කරන්නේ. එක නිසා දීලා දානවා. මම නම් හිගකන්න යන්නේ නෑ.
2012-2022 කාලේ මුල් අවුරුදු දෙක තුනේ ඔහොම ගොන් ආතල් දෙන ඉන්දියන් උන් හින්දා account කොච්චර කෙලොගන තියෙනවද මම,
කමක් නෑ, ඔයාගේ ආසාවනේ. කරගන යමු
එල මන් ආයෙත් එහෙම කරලා බලන්නම් කෝ. මොකද මන් ගිය මාස දෙකේ විතර එහෙම කරලා job එකක්වත් ආවේ නෑ..ඔහොම ඉල්ලන උන් කෝමත් ගෙවන් නෑ(70%) බන්. එහෙම කරනන් එපා. උබල ඔය හුරු වෙන වර්ගෙ උන්ටම තමා ඊට පස්සෙ ගිග් එක ඔප්ටිමයිස් වෙන්නෙ මුලින්ම බෑ කියපන්.
. හැම එකම කතාකරනවා විතරයි. ගාන කීවම දෙන්නේ නෑ. කම ක් නෑ බලමු. මාසෙට අනිවා හම්බ වෙන job ටිකක් තියනවනේ. එකත් එක්ක අල්ලන් යනවා.