සුද්දොත් අපිටම තමා අරි...

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල

    ෆයිවරේ පෙළක් උන් ඉන්නවා $30 කීවම වැඩෙත් කරන් තව $20 විතර tip එකකුත් දෙනවා.​

    පෙළක් උන් ඉන්නවා ඊටත් වඩා අමාරු වැඩක් දීලා $10යි කියනවා ලැජ්ජා නැතිව. ගොඩක් වෙලාවට job එක කරලා තමා offer කරන්නේ. එක නිසා දීලා දානවා. මම නම් හිගකන්න යන්නේ නෑ.​

    මල පැන්නම offer එක කරලා file එකත් දීලා දානවා. එකත් තියා ගනින් කියලා හිතෙන විදිහට. හැබැයි උන් මොනවා උනත් order එකනම් දානවා. :lol: :lol:

    නොදකින් මම $30/$50 දාගෙන මාසේ ආදායම කල් තියා හද ගන්නවා මේ වගේ උන් සෙට් උනාම ඕකෝම ඉවරයි. :lol:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,416
    166,811
    113
    එකමත් එක රටක
    මූ පිස්සෙක්. අරු එපා කිව්වොත්සල්ලිත් නෑ කාලෙත් නෑ 😁😁😁
    ඔහොම කරාට කමක් නෑ කාලයක් තිස්සේ දන්නා හොදටම ෆිට් උන් එක්ක නම්.. දන්නේ නැති උන්ට කිසි බුරුලක් දෙන්න හොද නෑ price එක පැත්තෙන්.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,289
    21,223
    113
    ම්
    ඔහොම කරාට කමක් නෑ කාලයක් තිස්සේ දන්නා හොදටම ෆිට් උන් එක්ක නම්.. දන්නේ නැති උන්ට කිසි බුරුලක් දෙන්න හොද නෑ price එක පැත්තෙන්.
    මම නම් හොදටම ෆිට් එකෙක්ට කරනවනම් පොඩි එකක් තමයි ඕඩර් එක දෙන්න කලින් කරන්නෙ. $5 එහා ඕඩර් පටන් ගන්නෙ නෑ. ෆිට් එකෙන්ම කියනවා ඕඩර් එක ප්ලේස් කරමු කියල. 😊😊
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    order eka ganna kalin karanna epa bn, unwa nalawanna epa. :rolleyes:

    tamange rate ekata enne neththam ganna epa. godak usa account walin ehema ennema indian un
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    මූ පිස්සෙක්. අරු එපා කිව්වොත්සල්ලිත් නෑ කාලෙත් නෑ 😁😁😁
    මිනිහා වැඩේට කැමති කරවාගෙන පටන් ගන්නේ. හැබැයි මම මුලින් ගණන් කතා කරන්න යන්නේ නෑ. සමහර උන් විතරයි මුලින් ගණන් කතාකරන්නේ. හුහ ක් සෙට් වෙන උන් පස්සේ ගණන් අහන්නේ.

    order eka ganna kalin karanna epa bn, unwa nalawanna epa. :rolleyes:

    tamange rate ekata enne neththam ganna epa. godak usa account walin ehema ennema indian un
    අඩෝ සිරාවටම මන් ඔක දැම්මේ නෑ. ඇත්තටම ඔහොම උනේ usa උන්ගෙන් තමා.
    ------ Post added on Jun 20, 2022 at 5:30 AM
     
    • Like
    Reactions: pathaleiretta

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    මිනිහා වැඩේට කැමති කරවාගෙන පටන් ගන්නේ. හැබැයි මම මුලින් ගණන් කතා කරන්න යන්නේ නෑ. සමහර උන් විතරයි මුලින් ගණන් කතාකරන්නේ. හුහ ක් සෙට් වෙන උන් පස්සේ ගණන් අහන්නේ.
    mekanam account ekata kelo ganna wedak. procedure eka hariyata karanna order ekak gaddi.

    discuss karala custom offer eka denna, u accept kaloth wede karala delivery karanna. ehema nethuwa eken pita karanna epa. kisi wedak ne
     
    • Love
    Reactions: kasun090354t

    fernando93

    Well-known member
  • Feb 7, 2019
    989
    838
    93
    fiverr ekata enne aduwata kargnna eun tmi.
    un dannawa kiyata hari karana un innawa kiyla
    genuine un hoyagnna outreach krnna one.. fiverr eken pita

    Gnan kathkaragnne netuwa ptn gnna epa.

    buyer ta tami chance wadi..account ekath kela wela wadeth karala denna wei anthime
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    mekanam account ekata kelo ganna wedak. procedure eka hariyata karanna order ekak gaddi.

    discuss karala custom offer eka denna, u accept kaloth wede karala delivery karanna. ehema nethuwa eken pita karanna epa. kisi wedak ne
    සමහර වෙලාවට ඌට කරගන්න ඕනේ මොකක්ද කියලා හරියට උ වත් දන්නේ නැතිව කොහොමද දිනයක් ගානක් කියලා offer කරන්නේ. :lol: :lol:
    මම මේක දැම්මේ ඊයේ උන වැඩක් නිසා. මේක දැම්මට පස්සේ පොර ඊයේ රෑ 1:30 වෙනකම් පුදුම ආතල් එකක් දුන්නේ. අන්තිමට ගොඩ දාලා දුන්නා වැඩේ. Review නම් දෙනවා ලෙසටමා. ඒත් ඉතින් අපිට ඕනේ සල්ලිනේ.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    සමහර වෙලාවට ඌට කරගන්න ඕනේ මොකක්ද කියලා හරියට උ වත් දන්නේ නැතිව කොහොමද දිනයක් ගානක් කියලා offer කරන්නේ. :lol: :lol:
    මම මේක දැම්මේ ඊයේ උන වැඩක් නිසා. මේක දැම්මට පස්සේ පොර ඊයේ රෑ 1:30 වෙනකම් පුදුම ආතල් එකක් දුන්නේ. අන්තිමට ගොඩ දාලා දුන්නා වැඩේ. Review නම් දෙනවා ලෙසටමා. ඒත් ඉතින් අපිට ඕනේ සල්ලිනේ.
    2012-2022 කාලේ මුල් අවුරුදු දෙක තුනේ ඔහොම ගොන් ආතල් දෙන ඉන්දියන් උන් හින්දා account කොච්චර කෙලොගන තියෙනවද මම,

    කමක් නෑ, ඔයාගේ ආසාවනේ. කරගන යමු
     
    • Wow
    Reactions: kasun090354t

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,262
    113
    පෙළක් උන් ඉන්නවා ඊටත් වඩා අමාරු වැඩක් දීලා $10යි කියනවා ලැජ්ජා නැතිව. ගොඩක් වෙලාවට job එක කරලා තමා offer කරන්නේ. එක නිසා දීලා දානවා. මම නම් හිගකන්න යන්නේ නෑ.
    ඔහොම ඉල්ලන උන් කෝමත් ගෙවන් නෑ(70%) බන්. එහෙම කරනන් එපා. උබල ඔය හුරු වෙන වර්ගෙ උන්ටම තමා ඊට පස්සෙ ගිග් එක ඔප්ටිමයිස් වෙන්නෙ මුලින්ම බෑ කියපන්.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    2012-2022 කාලේ මුල් අවුරුදු දෙක තුනේ ඔහොම ගොන් ආතල් දෙන ඉන්දියන් උන් හින්දා account කොච්චර කෙලොගන තියෙනවද මම,

    කමක් නෑ, ඔයාගේ ආසාවනේ. කරගන යමු

    ඔහොම ඉල්ලන උන් කෝමත් ගෙවන් නෑ(70%) බන්. එහෙම කරනන් එපා. උබල ඔය හුරු වෙන වර්ගෙ උන්ටම තමා ඊට පස්සෙ ගිග් එක ඔප්ටිමයිස් වෙන්නෙ මුලින්ම බෑ කියපන්.
    එල මන් ආයෙත් එහෙම කරලා බලන්නම් කෝ. මොකද මන් ගිය මාස දෙකේ විතර එහෙම කරලා job එකක්වත් ආවේ නෑ.. :( :(. හැම එකම කතාකරනවා විතරයි. ගාන කීවම දෙන්නේ නෑ. කම ක් නෑ බලමු. මාසෙට අනිවා හම්බ වෙන job ටිකක් තියනවනේ. එකත් එක්ක අල්ලන් යනවා.
    මන් වැඩේ කරලා කිසිම වෙලාවක වැඩේ දෙන්නේ නෑ. මන් පොඩි screen recording or image එකක් තමා දෙන්නේ.