සුද්දො_ආපහු_කැලේට?
අවශ්යතාවයවල් සංකීර්ණ වෙච්ච ලෝකෙන් මිදිලා සරල විදිහට කැලේ ජීවිතේ ගෙවන එක හොදයි කියල සමහර මිනිස්සුන්ට හිතෙන්න පටන් අරගන. සමහරු හිතල විතරක් නිකන් ඉන්නෙ නැතුව කැලේට ගිහිල්ල ජීවත් වෙන්නත් පටන් අරගන.
මේ යන විදිහට tax ගහන්නයි පවුම අඩුවෙන්නයි ගියොත් අපිටත් කැලේ පනින්න තමයි වෙන්නෙ!!