රැජින මැරිච්ච එකටයි සුද්දොන්ට බනින එකයි ගැන පොස්ට් ගොඩක් දැක්ක. දැන් මේ රටට කෙලවෙලා තියෙන හැටියට මට මෙහෙමත් හිතෙනවා. බ්‍රිතාන්‍ය සුද්දෝ හරි වෙන එවුන්හරි ලංකාව අල්ලගන්නේ නැතුව පරණ රාජාණ්ඩු විදියට තිබ්බනම් අද ලංකාව මොන විදියට තියෙයිද.
එක්කෝ වෙළදාමේ ආපු අරබිකාරයෝ සෙට්ල් වෙලා පකිස්ථානයක්, මලදිවයිනක්, ඉන්දුනිසියක්ව් වෙයි නැත්තම් බුතානේ මොන්ග්ලියාව වගේ හැංගිච්ච රටක් වෙයි.
අපේ රටේ වැඩ බැරි පකේ නායකයෝ අද වෙද්දී
කොච්චර කොච්චි පාරවල් හදල තියෙයිද?
රට පුරා කොච්චර පාරවල් හදල තියෙයිද
ආගම් පතුරවන්න හරි ඉස්කෝල කියක් හදල තියෙයිද කොලිටිය කොහොම වෙයිද
විශ්ව විද්‍යාල කියක් හදයිද
රේඩියෝ, ටෙලිෆෝන් තැපැල් සේවා කොච්චර හැදිලා තියෙයිද
ගුවන් සේවයක්, ගුවන් තොටුපල තියෙයිද?
දියුණු වරයක් තියෙයිද?
මොන මොන කර්මාන්ත, තියෙයිද?
මට හිතෙන්නේ අපේ හිටපු ගොන් රජාලයි, ගොන් ඇමතිලා විදානෙලා, ආරච්චිල ටික කියන උන් අද රජාල ඇමතිලා පළාත්සභා ප්‍රාදේශීය මන්ත්රිලා කියන එවුන්ම තමයි. කවදාවත් රටක් ගොඩදාන දැක්මක් නෑ තම තමන් පිම්බෙන එක ඇරන්න .