සුදාට බය වුන ඉන්දියන් මීක් කියයි ........

dilann

Well-known member
  • Jul 6, 2018
    67,743
    167,388
    113
    එකමත් එක රටක
    (ඉන්දියන් මීඩියා *)

    මෙන්න මුන් ඒ පාර පැයෙන් පැයට දානව නාකි සීයා එක්ක ඒවා .
    අනුරයට චාන්ස් දෙන්නේ ම නෑ .
    මේවා වහාම නවත්තන්න ඕනේ ඉන්දියාව . !! :angry:










     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,743
    167,388
    113
    එකමත් එක රටක
    කොල්ල දැනුයි වැඩ පටන් අරන් තියෙන්නෙ
    මේවට අපි විරුද්ධ වෙන්න ඕනේ . :angry:
    අපේ මැතිවරණ නීති ඉන්දියාව උල්ලංගනය කරන්නේ .
    මුන්ට ආයිත් සතයක් දෙන්න හොද නෑ .
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,743
    167,388
    113
    එකමත් එක රටක
    අපිට ඉංග්‍රීසි බෑ. මොනවද කියන්නේ හොඳ කියනවද? 😒
    ලස්සන අක්කල ටිකක් මොන මොනවද කියවනව . සයිලන්ට් පීරියඩ් එකේ අහන්න තහනම් නිසා ඇහුවේ නෑ . mute කරල පාල්කි දිහා බලන් හිටියා . .. 🥱
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මේවට අපි විරුද්ධ වෙන්න ඕනේ . :angry:
    අපේ මැතිවරණ නීති ඉන්දියාව උල්ලංගනය කරන්නේ .
    මුන්ට ආයිත් සතයක් දෙන්න හොද නෑ .
    සීයා ගානට ප්ලෑන් කරලා දීලා නේද? ඕකා දන්නේ ඔය වගේ හොර වැඩ කරන්න විතරයි. මතකනෙ චන්දෙ කල්දාගන්න ගහපු ගේම් :angry:
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,293
    24,476
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මේවට අපි විරුද්ධ වෙන්න ඕනේ . :angry:
    අපේ මැතිවරණ නීති ඉන්දියාව උල්ලංගනය කරන්නේ .
    මුන්ට ආයිත් සතයක් දෙන්න හොද නෑ .
    තව දවස් දෙකයි අපි එක්ක ඔව්ව ලේසි වෙන්නෙ නෑ. සම්බාදක දාල සේතු සමුද්‍රම් නවත්තනව අපි. මේක අපිලගෙ රට.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,623
    125,145
    113
    දෙහිවල
    කලින් උයපු බත් කටක්, පොඩි කහට කෝප්පයක්, හකුරු කෑල්ලක් කෑවට අවුලක් නෑ.... :lol:
    සත්තයි.. දැන් ජෙප්පෙක් වගේ රගන කලින් බයියෙක් උනත් බයිට් එකට මරු..
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මොන හුත්තක්ද මේ මෙගා නාට්‍ය ගහනවා වගේ. කීදෙනෙක් ඉන්ටවිව් කරලද මූව. දැන් මූ හිතන්නේ ඉන්දියාවේ එවුන් ඇවිල්ල චන්දෙ දෙනවා කියලද? ඕකෙන් වැඩිම උනොත් චන්ද දහදාහක් හැදෙයි