බදින්න කලින්නම් සිය සැරයක් හිතලා බදින්න.තම්න් එක්ක ජිවිතෙ බෙදාගන්න පුලුවන් ,කැමති කෙනෙක් ..
මම දැක්ක ඔය ප්රශ්නයක් උනා කියල දැල් තියෙනවා. කෙංදර බැලුවද බදින්න කලින්. එඅවෛන් මොකුත් අව්ලක් කිව්වේ නැද්ද?
දැන් මොකක්ද කරන්න හිතන් ඉන්නෙ ?
බදින්න කලින්නම් සිය සැරයක් හිතලා බදින්න.තම්න් එක්ක ජිවිතෙ බෙදාගන්න පුලුවන් ,කැමති කෙනෙක් ..
ada kale honda kelle hoya ganawa kiyana eka kalunika hoyanawa wage amaru wadak pitin indala aurudu ganak asraya karath wadak na ekata jiwath wenna giyama thamai kello/ganun ge niyama gathya penna ganne.
kellek baladi balanna one lokuma de lassana salli newi gathi guna thaman ekka inna puluwanda kiyana eka jiwithe isarahata.
ඔව් මචන්, ඔඅව අදුරගන්න ක්රම එහෙම තියෙනවා නම් කියන්න.
Tips and Tricks
මටත් වයස 30 යි ලෝන් නිසයි වැඩ වැඩි නිසයි ගෑනියෙක් නැති නිසයි ස්ට්රෙස් වැඩි වෙලා තියෙන්නේ.ගෑනියෙකුත් හොයා ගත්තා කියමුකෝ ඒත් වෙඩින්ග් එකක් ගන්න ලැජ්ජයි
වෙඩින් එකන් නැතුව ගෑනිව ගෙදරට ගේන්න පුලුවන්නම් හොදයි
![]()

ඒ මොකද බන් ?මමනං ගෑනිගෙ පුකට හැන්ඩ්ල් එකක් සවි කෙරුව
එකෙන් තමා මම දැං එයාව හැන්ඩ්ල් කරන්නෙ.

එල
අර බෙහෙත් වලට අඩු නැද්ද බන්? සිංහල බෙහෙත් කලේ නෙද්ද කවදාවත් ?

හොද තැනකින් පෙන්නලා කරගත්තනම් හරිනේ බන්.![]()

ලෙඩ වැඩිවෙලා තියෙන්නෙ බං..
අන්තිම බලාපොරොත්තුවත් වතුරේ ගියා..
තවත්නං බෙහෙත් කරන්නෙ නෑ මේ ලෙඩේට. ඔහොමම ඉඳල කවදහරි මැරිල යයිනෙ..![]()
ඒ මොකද බන් ?
ලෙඩ වැඩිවෙලා තියෙන්නෙ බං..
අන්තිම බලාපොරොත්තුවත් වතුරේ ගියා..
තවත්නං බෙහෙත් කරන්නෙ නෑ මේ ලෙඩේට. ඔහොමම ඉඳල කවදහරි මැරිල යයිනෙ..![]()
මම දැක්ක ඔය ප්රශ්නයක් උනා කියල දැල් තියෙනවා. කෙංදර බැලුවද බදින්න කලින්. එඅවෛන් මොකුත් අව්ලක් කිව්වේ නැද්ද?
දැන් මොකක්ද කරන්න හිතන් ඉන්නෙ ?
සබකෝලය බන්.මම හිතන්නේ මානසික අවුලක්. අනික බන් දැන් වෙඩින් එකක් ගන්න ගියාම යන වියදම.
මට හිතෙනවා අනාත නිවාසෙක කෙල්ලෙක් බදින්න. එතකොට ඕවා මොකුත් නැතුව රෙජිස්ටාර් ගාව ලියලා ගෙදරට ගේන්න පුලුවන් ඇති

සබකෝලය බන්.මම හිතන්නේ මානසික අවුලක්. අනික බන් දැන් වෙඩින් එකක් ගන්න ගියාම යන වියදම.
මට හිතෙනවා අනාත නිවාසෙක කෙල්ලෙක් බදින්න. එතකොට ඕවා මොකුත් නැතුව රෙජිස්ටාර් ගාව ලියලා ගෙදරට ගේන්න පුලුවන් ඇති
අඩේ මටත් ඔකම හිතෙනවා නේ උබ කෙල්ලෙක් උනානම් අනිවා අද මම උබව බදිනවා සුවර්![]()
කෙන්දර බැලුවා බන්.කෙන්දර 83% මැව්.
අපි ගොඩක් සතුටින් හිටියා අදුරගත්ත මුල් කාලෙ..කල් යද්දි ටික ටික දුරස් උනා.එන්ගෙජ්මන්ට් එකෙන් පස්සෙ සතියයි හොදට හිටියෙ.
දැන් කෙල්ල කතාකරන්නැ.ඩිවොස් වෙන්න තමා ඉන්නෙ දන්.කල්පනා කරලමා මැරෙන්න හිතිලා තියෙන්නෙ.