සුදුසු සහකාරියෙක් හොයාගත්ත හැටි

Mr.Myself

Member
Apr 28, 2018
1,689
144
0
බදින්න කලින්නම් සිය සැරයක් හිතලා බදින්න.තම්න් එක්ක ජිවිතෙ බෙදාගන්න පුලුවන් ,කැමති කෙනෙක් ..

මම දැක්ක ඔය ප්‍රශ්නයක් උනා කියල දැල් තියෙනවා. කෙංදර බැලුවද බදින්න කලින්. එඅවෛන් මොකුත් අව්ලක් කිව්වේ නැද්ද?

දැන් මොකක්ද කරන්න හිතන් ඉන්නෙ ?
 
asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ada kale honda kelle hoya ganawa kiyana eka kalunika hoyanawa wage amaru wadak pitin indala aurudu ganak asraya karath wadak na ekata jiwath wenna giyama thamai kello/ganun ge niyama gathya penna ganne.

    kellek baladi balanna one lokuma de lassana salli newi gathi guna thaman ekka inna puluwanda kiyana eka jiwithe isarahata.
     
    ඔව් මචන්, ඔඅව අදුරගන්න ක්‍රම එහෙම තියෙනවා නම් කියන්න.
    Tips and Tricks
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔව් මචන්, ඔඅව අදුරගන්න ක්‍රම එහෙම තියෙනවා නම් කියන්න.
    Tips and Tricks

    isthri deha lakshana sathare danna wayasaka kenek ekkagana yanna mage athdakima anuwanam eka hariyatama danna kenek kiyana de hari waradinne na.

    anek eka thamai asraya karala balanna mulinma adare karanna yanna epa muluna oya kochara karath kello henama kapati godak aya thamange niyama gathi guna hangagana inne ekata jiwath wedi thamai ewa dakinna wenne.

    welawal balana ekath 100% hariyanne na ada kale welawal hadanawa honda wenna kellonge godak oya aul thiyana aya ehema.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    මටත් වයස 30 යි ලෝන් නිසයි වැඩ වැඩි නිසයි ගෑනියෙක් නැති නිසයි ස්ට්‍රෙස් වැඩි වෙලා තියෙන්නේ. :( ගෑනියෙකුත් හොයා ගත්තා කියමුකෝ ඒත් වෙඩින්ග් එකක් ගන්න ලැජ්ජයි :confused: වෙඩින් එකන් නැතුව ගෑනිව ගෙදරට ගේන්න පුලුවන්නම් හොදයි :no:
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    මටත් වයස 30 යි ලෝන් නිසයි වැඩ වැඩි නිසයි ගෑනියෙක් නැති නිසයි ස්ට්‍රෙස් වැඩි වෙලා තියෙන්නේ. :( ගෑනියෙකුත් හොයා ගත්තා කියමුකෝ ඒත් වෙඩින්ග් එකක් ගන්න ලැජ්ජයි :confused: වෙඩින් එකන් නැතුව ගෑනිව ගෙදරට ගේන්න පුලුවන්නම් හොදයි :no:

    :shocked::shocked: ඒ මොකද බන් ?
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    මමනං ගෑනිගෙ පුකට හැන්ඩ්ල් එකක් සවි කෙරුව
    එකෙන් තමා මම දැං එයාව හැන්ඩ්ල් කරන්නෙ.

    එල :lol::lol::lol:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • එල

    අර බෙහෙත් වලට අඩු නැද්ද බන්? සිංහල බෙහෙත් කලේ නෙද්ද කවදාවත් ?

    ලෙඩ වැඩිවෙලා තියෙන්නෙ බං..

    අන්තිම බලාපොරොත්තුවත් වතුරේ ගියා..

    තවත්නං බෙහෙත් කරන්නෙ නෑ මේ ලෙඩේට. ඔහොමම ඉඳල කවදහරි මැරිල යයිනෙ.. :(
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    ලෙඩ වැඩිවෙලා තියෙන්නෙ බං..

    අන්තිම බලාපොරොත්තුවත් වතුරේ ගියා..

    තවත්නං බෙහෙත් කරන්නෙ නෑ මේ ලෙඩේට. ඔහොමම ඉඳල කවදහරි මැරිල යයිනෙ.. :(

    උඹ සිංහල බෙහෙත් කලේ නැද්ද කවදාවත්. මම බෙහෙත් කරන තැනක් හොයල කිව්වොත් උඹට යන්න පුලුවන්ද ?
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113

    :shocked::shocked: ඒ මොකද බන් ?

    සබකෝලය බන්.මම හිතන්නේ මානසික අවුලක්. අනික බන් දැන් වෙඩින් එකක් ගන්න ගියාම යන වියදම.

    මට හිතෙනවා අනාත නිවාසෙක කෙල්ලෙක් බදින්න. එතකොට ඕවා මොකුත් නැතුව රෙජිස්ටාර් ගාව ලියලා ගෙදරට ගේන්න පුලුවන් ඇති
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    ලෙඩ වැඩිවෙලා තියෙන්නෙ බං..

    අන්තිම බලාපොරොත්තුවත් වතුරේ ගියා..

    තවත්නං බෙහෙත් කරන්නෙ නෑ මේ ලෙඩේට. ඔහොමම ඉඳල කවදහරි මැරිල යයිනෙ.. :(

    මොකද්ද බන් ලෙඩේ
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113

    මම දැක්ක ඔය ප්‍රශ්නයක් උනා කියල දැල් තියෙනවා. කෙංදර බැලුවද බදින්න කලින්. එඅවෛන් මොකුත් අව්ලක් කිව්වේ නැද්ද?

    දැන් මොකක්ද කරන්න හිතන් ඉන්නෙ ?

    කෙන්දර බැලුවා බන්.කෙන්දර 83% මැව්.

    අපි ගොඩක් සතුටින් හිටියා අදුරගත්ත මුල් කාලෙ..කල් යද්දි ටික ටික දුරස් උනා.එන්ගෙජ්මන්ට් එකෙන් පස්සෙ සතියයි හොදට හිටියෙ.

    දැන් කෙල්ල කතාකරන්නැ.ඩිවොස් වෙන්න තමා ඉන්නෙ දන්.කල්පනා කරලමා මැරෙන්න හිතිලා තියෙන්නෙ.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    සබකෝලය බන්.මම හිතන්නේ මානසික අවුලක්. අනික බන් දැන් වෙඩින් එකක් ගන්න ගියාම යන වියදම.

    මට හිතෙනවා අනාත නිවාසෙක කෙල්ලෙක් බදින්න. එතකොට ඕවා මොකුත් නැතුව රෙජිස්ටාර් ගාව ලියලා ගෙදරට ගේන්න පුලුවන් ඇති

    අඩේ මටත් ඔකම හිතෙනවා නේ උබ කෙල්ලෙක් උනානම් අනිවා අද මම උබව බදිනවා සුවර්:love::love::love::P
     
    Last edited:

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    සබකෝලය බන්.මම හිතන්නේ මානසික අවුලක්. අනික බන් දැන් වෙඩින් එකක් ගන්න ගියාම යන වියදම.

    මට හිතෙනවා අනාත නිවාසෙක කෙල්ලෙක් බදින්න. එතකොට ඕවා මොකුත් නැතුව රෙජිස්ටාර් ගාව ලියලා ගෙදරට ගේන්න පුලුවන් ඇති

    මචන් ප්‍රශ්න මග අරින්න එපා. දවසක් නිවාඩු දාල ගිහින් බෙහෙත් ගනින් specialist කෙනෙක්ගෙන්.

    ඔව ගොඩක් පොඩි ලෙඩ බන්. අපරාදේ උඹ දුක් විදින්නේ.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    අඩේ මටත් ඔකම හිතෙනවා නේ උබ කෙල්ලෙක් උනානම් අනිවා අද මම උබව බදිනවා සුවර්:love::love::love::P

    දැන් ඉන්න කෙල්ලෝ එහෙම බදින්න කැමති නෑ බන්. උන්ට ග්‍රෑන්ඩ් වෙඩින් ඕනේ
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    කෙන්දර බැලුවා බන්.කෙන්දර 83% මැව්.

    අපි ගොඩක් සතුටින් හිටියා අදුරගත්ත මුල් කාලෙ..කල් යද්දි ටික ටික දුරස් උනා.එන්ගෙජ්මන්ට් එකෙන් පස්සෙ සතියයි හොදට හිටියෙ.

    දැන් කෙල්ල කතාකරන්නැ.ඩිවොස් වෙන්න තමා ඉන්නෙ දන්.කල්පනා කරලමා මැරෙන්න හිතිලා තියෙන්නෙ.

    කතාකරලා ගොඩ දාගන්න බැරිද ? සලේන්නෙපා මචන් දැන් ගොඩක් අය දෙපාරක් බදිනවා. විදොනවට වැඩ එඅක සිම්පල් ප්ලෑන් එකක්නේ
     
    • Like
    Reactions: AnuradhaRa

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,979
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඉස්සර වගේ මේකේ හොද දෙවල අඩුය් , ඇත්තෙම නැති තරම්, ආතල් අරන් පිස්සු කෙන්ලින්න හොදය්...
    අතරින් පතර මේවගේ දේවල් වැටෙන එක හොදය්... තැන්ක්ස් බන්...