සුදු උච්චවෙන වේලාව

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මේ මාසයේ සදු ග්‍රහයා උච්චවෙන වේලාව දන්න කෙනෙක් කියන්නකො,
    වැදගත් වැඩකට
    ප්ලීස් ටෙල් මී කුයික්ලි.
    ගොන් ආතල්නම් දෙන්න ලෑස්තිවෙන්න එපා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    uba ගොන් ආතල්නම් දෙන්න ලෑස්තිවෙන්න එපා ban, thawa ubala gal yugayeda inne. SIR kochcharanam mahansi wenawada ubalawa goda ganna
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,836
    2,740
    113
    uba ගොන් ආතල්නම් දෙන්න ලෑස්තිවෙන්න එපා ban, thawa ubala gal yugayeda inne. SIR kochcharanam mahansi wenawada ubalawa goda ganna
    ei ban uba hema huththatama deshapalana huththawal daanne. adala nene. puka denawa kiala ohoma gon athal denna epa. meke bahutharayakata uba penna beri ekek.

    ubala hedunu paul pasubima thama ithin.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    මේ මාසයේ සදු ග්‍රහයා උච්චවෙන වේලාව දන්න කෙනෙක් කියන්නකො,
    වැදගත් වැඩකට
    ප්ලීස් ටෙල් මී කුයික්ලි.
    ගොන් ආතල්නම් දෙන්න ලෑස්තිවෙන්න එපා
    එන 12
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ei ban uba hema huththatama deshapalana huththawal daanne. adala nene. puka denawa kiala ohoma gon athal denna epa. meke bahutharayakata uba penna beri ekek.

    ubala hedunu paul pasubima thama ithin.

    mama koheda yako deshapalanaya gawa gaththe, ara manussaya kochchara mahansi wenawada ithin rata goda ganna , eka kiyapu eke weradda monada. uba deshapalana konayakin hema deyakma balanna epa ithin.

    bahutharaya pennapanko,
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,836
    2,740
    113
    mama koheda yako deshapalanaya gawa gaththe, ara manussaya kochchara mahansi wenawada ithin rata goda ganna , eka kiyapu eke weradda monada. uba deshapalana konayakin hema deyakma balanna epa ithin.

    bahutharaya pennapanko,
    tho gon paana huththek kiala penawa..podi kaale kon wela idapu un thama meke raganne uba wage.
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    යකූ ඒක බලන්නෙ එක එකාගෆ ලග්නෙට වෙන වෙන ම මම හිතන්නෙ.
    උබ ඒක දන්නෙ නැද්ද
    මං හිතුවෙ උබගෙ ත්‍රෙඩ් දැකල උබ ඕව ගැන හොදට දනනව ඇති කියල
    ඇයි ඉතං භාවනා අරව මේවා විශව ශක්ති ගැන නෙ කියන්නෙ
     
    • Love
    Reactions: silentsahan

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    මේ මාසයේ සදු ග්‍රහයා උච්චවෙන වේලාව දන්න කෙනෙක් කියන්නකො,
    වැදගත් වැඩකට
    ප්ලීස් ටෙල් මී කුයික්ලි.
    ගොන් ආතල්නම් දෙන්න ලෑස්තිවෙන්න එපා
    මැටි ගොඩ.. 😂මීගවයා...
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Nigga gurukamak karannada yanne money hambenna
    වෙලාව කියපන්කො ඉතින්
    උබ දන්නවා ඇතිනෙ :rolleyes:
    යකූ ඒක බලන්නෙ එක එකාගෆ ලග්නෙට වෙන වෙන ම මම හිතන්නෙ.
    උබ ඒක දන්නෙ නැද්ද
    මං හිතුවෙ උබගෙ ත්‍රෙඩ් දැකල උබ ඕව ගැන හොදට දනනව ඇති කියල
    ඇයි ඉතං භාවනා අරව මේවා විශව ශක්ති ගැන නෙ කියන්නෙ
    නෑ නෑ බන්
    පොදුවෙ උච්චවෙන සීන් එකක් තියෙනවා
     
    • Like
    Reactions: sliit_kolla