hmm hmm uba etakota me account eken enne wali shape karanna witarada? ehema beluwot uba wage porak inna ekat hodai,, et ban uba elakiri dewal and elakiri eke members la genai GTRZ wada hodata dannawane, uba admin kenekda
, mama o
mama meke godak un ekka taraha unge ponsi weda nisa, et mama randuwena unge name ekakwat man balanne ne ban , e thread ekema iwarai, eth mu ada sudu pusata karanna giya balu wede nisa mut cha wennama ona, et passenam dukat hituna, uba kiyana widihata tintin ta weradilanam ai tin tin post eka dapu gaman gaint killer maru une?
, u suranga nemenam uta inna tibbane tawa kunuharapa kiya kiya,
මම එළකිරි එකේ කවුරුවත් නෙවෙයි බන්. ඕෆ්ලයින් ගිය ඒකත් ප්රශ්ණයක් තමයි. එහෙමයි කියලා කියලා හෙට එන්න එපෑ. කොහොමත් ඌ එනවානෙ. ඒක හෙට විසඳේවි. හැබැයි ඒක එහෙමයි කියලා ඔප්පු උනොත් පූසා කියන දේට නම් කාටවත් මුකුත් කියන්න බැහැ.
ammata siri humanid da ara gu photo danne eka eka accounts hadala?, uba okkoma dannawne ban, ekiyanne uba aniva admin kenek wenna ona ,
![]()
මම එළකිරි එකේ කවුරුවත් නෙවේ බන්. ඇඩ්මින් නෙවේ මොඩ් ගන්න මේකේ කොච්චර උන් පොරකනවද ! එහෙම දෙන්නේ නැහැ බන්. මම නම් දන්නවා නෝමල් යූසර්ලාවගේ ඉඳගෙන එළකිරි එක වෙනුවෙන් සේවය කරන අය කීපදෙනෙක්වම. ඒ අයගෙ අත් වැරදීම්වලින්ම තමා හොයාගත්තෙත්.
ඒක කරන එක ලේසි නැහැ බන්. මේකේ දැන් තියෙන හානිකරන අළුත් එකවුන්ට්වල ප්රමාණයේ හැටියට යූසර්කෙනෙක් බෑන් කරන්න කලින් 1000 පාරක් සැලකිලිමත් වෙන්න වෙනවානේ. දැන් මේකේ මේ දාලා තියෙන කමෙන්ට් එක වගේ එකක් මොඩ් කරන කෙනෙක්ට වැරදිලා දැමුනානම් ලොකු වගකීමක්නෙ ඒක. ඒ වගේ වගකීම් ගන්න බෑ බන් අපි හැමෝටම. හැකියාව තියෙන්න ඕනෙ. ඒ නිසා ඒවා කරන්න පුළුවන් අයට තමා දෙන්නෙ.
, et ban uba elakiri dewal and elakiri eke members la genai GTRZ wada hodata dannawane, uba admin kenekda
, mama o

, man ara humanid gena dala tiyana thread eka balanawa, okatanam pissuma tama, oka dawasak kiwwa uta pitasakwala ekka contacts tiyanawa kiyala
පොරට යම්කිසි දැනුමකුත් තියෙනවා. ඒ උනාට බන් ඌ වෛරී දේශපාලනේනෙ කරන්නෙ. ෆේක් තොග හදාගෙන -රෙප් දිදී ගොං ආතල්නෙ දෙන්නෙ. දෙපැත්තට රිප්ලයි දාගන්නවයි. 


