සුදු පූසා ගේ පැටිකිරිය

Status
Not open for further replies.

MrMigga

Banned
Mar 2, 2011
78
9
0
nn
hmm hmm uba etakota me account eken enne wali shape karanna witarada? ehema beluwot uba wage porak inna ekat hodai, :yes: , et ban uba elakiri dewal and elakiri eke members la genai GTRZ wada hodata dannawane, uba admin kenekda :baffled: , mama o:baffled: mama meke godak un ekka taraha unge ponsi weda nisa, et mama randuwena unge name ekakwat man balanne ne ban , e thread ekema iwarai, eth mu ada sudu pusata karanna giya balu wede nisa mut cha wennama ona, et passenam dukat hituna, uba kiyana widihata tintin ta weradilanam ai tin tin post eka dapu gaman gaint killer maru une? :baffled: , u suranga nemenam uta inna tibbane tawa kunuharapa kiya kiya,

මම එළකිරි එකේ කවුරුවත් නෙවෙයි බන්. ඕෆ්ලයින් ගිය ඒකත් ප්‍රශ්ණයක් තමයි. එහෙමයි කියලා කියලා හෙට එන්න එපෑ. කොහොමත් ඌ එනවානෙ. ඒක හෙට විසඳේවි. හැබැයි ඒක එහෙමයි කියලා ඔප්පු උනොත් පූසා කියන දේට නම් කාටවත් මුකුත් කියන්න බැහැ.

ammata siri humanid da ara gu photo danne eka eka accounts hadala? :lol::lol: , uba okkoma dannawne ban, ekiyanne uba aniva admin kenek wenna ona , :eek:

මම එළකිරි එකේ කවුරුවත් නෙවේ බන්. ඇඩ්මින් නෙවේ මොඩ් ගන්න මේකේ කොච්චර උන් පොරකනවද ! එහෙම දෙන්නේ නැහැ බන්. මම නම් දන්නවා නෝමල් යූසර්ලාවගේ ඉඳගෙන එළකිරි එක වෙනුවෙන් සේවය කරන අය කීපදෙනෙක්වම. ඒ අයගෙ අත් වැරදීම්වලින්ම තමා හොයාගත්තෙත්. ;) ඒක කරන එක ලේසි නැහැ බන්. මේකේ දැන් තියෙන හානිකරන අළුත් එකවුන්ට්වල ප්‍රමාණයේ හැටියට යූසර්කෙනෙක් බෑන් කරන්න කලින් 1000 පාරක් සැලකිලිමත් වෙන්න වෙනවානේ. දැන් මේකේ මේ දාලා තියෙන කමෙන්ට් එක වගේ එකක් මොඩ් කරන කෙනෙක්ට වැරදිලා දැමුනානම් ලොකු වගකීමක්නෙ ඒක. ඒ වගේ වගකීම් ගන්න බෑ බන් අපි හැමෝටම. හැකියාව තියෙන්න ඕනෙ. ඒ නිසා ඒවා කරන්න පුළුවන් අයට තමා දෙන්නෙ.
 
MrMigga

Banned
Mar 2, 2011
78
9
0
nn
ammata siri humanid da ara gu photo danne eka eka accounts hadala? :lol::lol: , uba okkoma dannawne ban, ekiyanne uba aniva admin kenek wenna ona , :eek:

ඒක නෙවෙයි උඹ කැමතිද ඔය ඩීජේ සුනිමල් කියන එක ගැන දෙයක් දැනගන්න. ?
 
Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මම එළකිරි එකේ කවුරුවත් නෙවෙයි බන්. ඕෆ්ලයින් ගිය ඒකත් ප්‍රශ්ණයක් තමයි. එහෙමයි කියලා කියලා හෙට එන්න එපෑ. කොහොමත් ඌ එනවානෙ. ඒක හෙට විසඳේවි. හැබැයි ඒක එහෙමයි කියලා ඔප්පු උනොත් පූසා කියන දේට නම් කාටවත් මුකුත් කියන්න බැහැ.

    මම එළකිරි එකේ කවුරුවත් නෙවේ බන්. ඇඩ්මින් නෙවේ මොඩ් ගන්න මේකේ කොච්චර උන් පොරකනවද ! එහෙම දෙන්නේ නැහැ බන්. මම නම් දන්නවා නෝමල් යූසර්ලාවගේ ඉඳගෙන එළකිරි එක වෙනුවෙන් සේවය කරන අය කීපදෙනෙක්වම. ඒ අයගෙ අත් වැරදීම්වලින්ම තමා හොයාගත්තෙත්. ;) ඒක කරන එක ලේසි නැහැ බන්. මේකේ දැන් තියෙන හානිකරන අළුත් එකවුන්ට්වල ප්‍රමාණයේ හැටියට යූසර්කෙනෙක් බෑන් කරන්න කලින් 1000 පාරක් සැලකිලිමත් වෙන්න වෙනවානේ. දැන් මේකේ මේ දාලා තියෙන කමෙන්ට් එක වගේ එකක් මොඩ් කරන කෙනෙක්ට වැරදිලා දැමුනානම් ලොකු වගකීමක්නෙ ඒක. ඒ වගේ වගකීම් ගන්න බෑ බන් අපි හැමෝටම. හැකියාව තියෙන්න ඕනෙ. ඒ නිසා ඒවා කරන්න පුළුවන් අයට තමා දෙන්නෙ.

    hmm ela ela, adunaganna lebima satutak oyawa, :) , man ara humanid gena dala tiyana thread eka balanawa, okatanam pissuma tama, oka dawasak kiwwa uta pitasakwala ekka contacts tiyanawa kiyala :lol::lol::lol:

    MrMigga

    Banned
    Mar 2, 2011
    78
    9
    0
    nn
    hmm ela ela, adunaganna lebima satutak oyawa, :) , man ara humanid gena dala tiyana thread eka balanawa, okatanam pissuma tama, oka dawasak kiwwa uta pitasakwala ekka contacts tiyanawa kiyala :lol::lol::lol:

    :lol::lol::lol:

    අර පිටසක්වල ජීවීන් ගැනම බර ගාණක් ත්‍රෙඩ් කොපි පේස්ට් කරලා දාපු sweets කියන බෑන් උන කොටු හතර පහේ ෆේක් එකවුන්ට් එකත් උගේම තමයි බන්.

    ඌ දවසක් ස්වීට්ස් කියන එකවුන්ට් එකෙන් ත්‍රෙඩ් එකක් දානවා චේ ගුවේරා ගැන. ඉන් පස්සේ ඌ ස්වීට්ස් එකවුන්ට් එකෙන්ම ඒ ත්‍රෙඩ් එකේ කියනවා. චේ කියන්නේ පෘථිවියට ආපු පිටසක්වල ජීවියෙක්ලු. අන්තිමට මම දැක්කා ඌම උගෙ ලියෝ ලංකා කියන එකවුන්ට් එකෙන් ඒකට ඔළුව වනලා :yes::yes: චේ පිටසක්වල ජීවියෙක් තමා කියලා හෑල්ලක් කියවලා තියෙනවා :lol:

    sweets ෆේක් කියලා ඉතින් මම ඒ දවස්වල කිව්වට මුන් විශ්වාස කරන්නේ නැහැනෙ ඉතින් මම තනියම හිනාවෙලා ආතල් එක අරගත්තා. මම ඔය ස්වීට්ස් කියන ඕක ෆේක් එකක් සහ ඒක මුගේ කිව්වේ මූ කොටුදෙකක්වත් නැති කාලෙද කොහෙද :lol: අන්න දැන් බෑන් කරලා. :love: පොරට යම්කිසි දැනුමකුත් තියෙනවා. ඒ උනාට බන් ඌ වෛරී දේශපාලනේනෙ කරන්නෙ. ෆේක් තොග හදාගෙන -රෙප් දිදී ගොං ආතල්නෙ දෙන්නෙ. දෙපැත්තට රිප්ලයි දාගන්නවයි. :lol: මොලේ කුරුවල් වෙලා ඇත්තෙ. :lol:
     
    :lol::lol: ane manda meket inne maara leddune, :eek:
     
    MrMigga

    Banned
    Mar 2, 2011
    78
    9
    0
    nn
    kiyapan balanna :eek:

    මුලින්ම මම ප්‍රශ්ණයක් අහනවා ඒකට දෙන උත්තරය අනුව තමයි තීරණය වෙන්නේ උඹට කියනවද නැද්ද කියලා මේ අදහස.

    උඹට හිතිලා නැද්ද කවදාකහරි ඩීජේ සුනිමල් කියන චරිතය ත්‍රෙඩ් දාගෙන මේකේ කරන්නේ ආණ්ඩුවට බණ්නවන එක කියලා ? (මේ මම කාටවත් කඩේ යනවා නෙවේ) එහෙම හිතිලා නැද්ද උඹට ?
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මුලින්ම මම ප්‍රශ්ණයක් අහනවා ඒකට දෙන උත්තරය අනුව තමයි තීරණය වෙන්නේ උඹට කියනවද නැද්ද කියලා මේ අදහස.

    උඹට හිතිලා නැද්ද කවදාකහරි ඩීජේ සුනිමල් කියන චරිතය ත්‍රෙඩ් දාගෙන මේකේ කරන්නේ ආණ්ඩුවට බණ්නවන එක කියලා ? (මේ මම කාටවත් කඩේ යනවා නෙවේ) එහෙම හිතිලා නැද්ද උඹට ?

    mmm ehemanam hitila ne, u nikan government media unit eken wagene, government eke hema hoda wedak genama news post karanawa, echcharane u karanne,, , uba kiyanne djsunimal kiyannet humanidma kiyalada? :lol::eek:
     
    MrMigga

    Banned
    Mar 2, 2011
    78
    9
    0
    nn
    mmm ehemanam hitila ne, u nikan government media unit eken wagene, government eke hema hoda wedak genama news post karanawa, echcharane u karanne,, , uba kiyanne djsunimal kiyannet humanidma kiyalada? :lol::eek:

    මම එහෙම එකක් කිව්වේ නැහැ බන්. ඒත් තාම මම සුනිමල් කියන චරිතය අධ්‍යනය කරනවා දැනට හොයාගෙන තියෙනවා ඌ සිංහල නොවෙන බව නම්. හොමෝනොයිඩ්ටත් ජාතියක් ජන්මයක් නැහැ. ඌ ඒක කියලා තියෙනවා. හියුමනොයිඩ් නොහොත් අපේ පරණ චරිතය රෝප්ගෙ පළවෙනි ෆේක් තොගය බෑන් වුන දවසේ france ( http://www.elakiri.com/forum/member.php?do=getinfo&u=352758 ) කියලා එකවුන්ට් එකකුත් ඇඩ්මින් බෑන් කරා. ඒ ඉන්නෙත් හියුමනොයිඩ්ම ප්‍රසිද්ධියේම කියලා. ඌට මාර නෝන්ඩිය ඒ දවසෙ ! පස්සේ බැලින්නම් මේකේ විශේෂත්වය තියෙන්නේ බන් මේකා මේ එකවුන්ට් එකෙන් ආණ්ඩුව පැත්තට කතා කරන එක. කොහොමද මුගෙ කපටි කම !

    ඉතින් මම පස්සෙ බැලුවම බන් මේ හෝමෝනොයිඩ් කාරයා කරේ ඌ ආණ්ඩුවට බැණලා ත්‍රෙඩ් එක් දාලා අරකෙන් ඇවිත් ආණ්ඩුව වෙනුවෙන් වගේ සමලිංගික ටෝක් දීපු එක. හරියට ඩීජේ සුනිමල් නොහොත් සුනිමල් ජයසිරි නොහොත් වින්ඩෝස් 8 අද මූ දාන ත්‍රෙඩ්වල රිප්ලයි කරනවා වගේමයි. එතකොට මේ සමලිංගික පෝස්ට් එක දැකලා මළ පනින අනික් උන් මොකද කරන්නෙ අරූට බැණ බැන මේකේ පෝස්ට් දානවා. සිද්ධවෙන්නේ දවස පුරා සැරින් සැරේට මුගේ ත්‍රෙඩ් එක බම්ප් වෙන ගමන්ම උට ඔනේ දේත් ඒ කියන්නෙ ත්‍රෙඩ් එකට වීව්ස් ගන්න එක සිද්ධ වෙනවා. මේ තියෙන්නේ france එකවුන්ට් එකෙන් බෑන් වුන දවසෙම දමපු පෝස්ට් එකක්

    ඒක ඇත්ත.අපේ රත්තරන් කොල්ලව අරගෙන යන්න අපි දෙන්නේ නෑ.එතුමා නිසා තමයි අපි අද බය නැතිව බත් කටක්වත් කන්නේ.එතුමා නිසා තමයි අපි අද නිදහසේ හුස්ම ගන්නේ.එතුමා දු‍ටු ගැමුනු පරම්පරාවේ කෙනෙක්.එතුමා රටේ රජකමටත් උරුමයක් තියෙන උත්තමයෙක්.නියම රජ කෙනෙක්. ඒක නිසා එතුමා වෙනුවෙන් අපි පෙලගැසෙමු.
    ඕනීනම් අපිව හිරෙ දාපිය.එතුමට අතක්වත් තියන්න එපා.

    උඹට පේනවාද මේකේ සහ ඩීජේ සුනිමල් දමන පෝස්ට්වල ඇති සමානත්වය ?? ඒ වගේම ඩීජේ සුනිමල්ගේ ෆේක්වලින් එයා ගොඩක් වෙලාවට පෝස්ට් දාන්නේ... නෑ ඒ ටික කිව්වොත් මූ මේක බැරිවෙලාවත් කියෙව්වොත් මට පාඩුයි... උඹ හිතනදේ කියපන්කො. මේ තියෙන්නේ පහල ඇඩ්මින් මූව බෑන් කරපු දවසේ ප්‍රසිද්ධියේ මූට නෝන්ඩිය දාලා කිව්ව ටික.

    Hodai mama ma thread eka diha godak wela balan hitiya. meka athule amuthu sellamak karanna hadanawa ape thread owner yuniko hewath derick_vegas. oya thread eka patan aragena thamanma depatthata coment daganna hadanawa needa yaluwa ? ekata use karapu fake ID tika menna.

    derick_vegas
    france
    ripe
    elefant

    a wagema wena memberslage name walin bad(-) rep dunneth oyama thamai.eka ada eyeka idan wena waradakuth nemai .meeta passe oya wage wada karanakota poddak parissamin karanna. tikak mahansi athi needa account tika maintains karala tika kaaleka idan.oyage thawa ID wagayak tiyanawa kiyala mama dannawa.ewath welawata mama ban karannam.poddak parissamin inna.

    hamotama mama kiyanne fake use karalanam ahuwenna epa.aith kisima chanz ekak denne na. original account ekath ekka ban karanne.
     
    Last edited:

    shehan6262

    Member
    Oct 27, 2008
    322
    19
    0
    Rome, Laurentina
    ඒක ඇත්ත මට පේන්නෙ මූන මානසික රෝගියෙක්... මූට ගල් ගහලා මරන්න ඕන ජාතියෙ එකෙක්, වනචර බල්ලෙක්, මුගෙ තියන වල්කම වහ ගන්න තම ලොකු ලොකු ලව් සීන් දාන්නේ, පුක ඉරන්න ඕන මේකගෙ. රෙප් කපා පියව් මුගේ
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මම එහෙම එකක් කිව්වේ නැහැ බන්. ඒත් තාම මම සුනිමල් කියන චරිතය අධ්‍යනය කරනවා දැනට හොයාගෙන තියෙනවා ඌ සිංහල නොවෙන බව නම්. හොමෝනොයිඩ්ටත් ජාතියක් ජන්මයක් නැහැ. ඌ ඒක කියලා තියෙනවා. හියුමනොයිඩ් නොහොත් අපේ පරණ චරිතය රෝප්ගෙ පළවෙනි ෆේක් තොගය බෑන් වුන දවසේ france ( http://www.elakiri.com/forum/member.php?do=getinfo&u=352758 ) කියලා එකවුන්ට් එකකුත් ඇඩ්මින් බෑන් කරා. ඒ ඉන්නෙත් හියුමනොයිඩ්ම ප්‍රසිද්ධියේම කියලා. ඌට මාර නෝන්ඩිය ඒ දවසෙ ! පස්සේ බැලින්නම් මේකේ විශේෂත්වය තියෙන්නේ බන් මේකා මේ එකවුන්ට් එකෙන් ආණ්ඩුව පැත්තට කතා කරන එක. කොහොමද මුගෙ කපටි කම !

    ඉතින් මම පස්සෙ බැලුවම බන් මේ හෝමෝනොයිඩ් කාරයා කරේ ඌ ආණ්ඩුවට බැණලා ත්‍රෙඩ් එක් දාලා අරකෙන් ඇවිත් ආණ්ඩුව වෙනුවෙන් වගේ සමලිංගික ටෝක් දීපු එක. හරියට ඩීජේ සුනිමල් නොහොත් සුනිමල් ජයසිරි නොහොත් වින්ඩෝස් 8 අද මූ දාන ත්‍රෙඩ්වල රිප්ලයි කරනවා වගේමයි. එතකොට මේ සමලිංගික පෝස්ට් එක දැකලා මළ පනින අනික් උන් මොකද කරන්නෙ අරූට බැණ බැන මේකේ පෝස්ට් දානවා. සිද්ධවෙන්නේ දවස පුරා සැරින් සැරේට මුගේ ත්‍රෙඩ් එක බම්ප් වෙන ගමන්ම උට ඔනේ දේත් ඒ කියන්නෙ ත්‍රෙඩ් එකට වීව්ස් ගන්න එක සිද්ධ වෙනවා. මේ තියෙන්නේ france එකවුන්ට් එකෙන් බෑන් වුන දවසෙම දමපු පෝස්ට් එකක්

    උඹට පේනවාද මේකේ සහ ඩීජේ සුනිමල් දමන පෝස්ට්වල ඇති සමානත්වය ?? ඒ වගේම ඩීජේ සුනිමල්ගේ ෆේක්වලින් එයා ගොඩක් වෙලාවට පෝස්ට් දාන්නේ... නෑ ඒ ටික කිව්වොත් මූ මේක බැරිවෙලාවත් කියෙව්වොත් මට පාඩුයි... උඹ හිතනදේ කියපන්කො. මේ තියෙන්නේ පහල ඇඩ්මින් මූව බෑන් කරපු දවසේ ප්‍රසිද්ධියේ මූට නෝන්ඩිය දාලා කිව්ව ටික.

    mmm matanam hitenne ne sunimala anduwa gena post danne anduwata bannanna kiyala, et itin meke un mona mona karanawada danne ne, itn kiyapanko oya gena uba danna de? :confused:
     
    MrMigga

    Banned
    Mar 2, 2011
    78
    9
    0
    nn
    ඒක ඇත්ත මට පේන්නෙ මූන මානසික රෝගියෙක්... මූට ගල් ගහලා මරන්න ඕන ජාතියෙ එකෙක්, වනචර බල්ලෙක්, මුගෙ තියන වල්කම වහ ගන්න තම ලොකු ලොකු ලව් සීන් දාන්නේ, පුක ඉරන්න ඕන මේකගෙ. රෙප් කපා පියව් මුගේ

    කල දුටුකල වල ඉහගැනීම කියන්නෙ මොකක්ද බන් ?? :lol:
     
    MrMigga

    Banned
    Mar 2, 2011
    78
    9
    0
    nn
    mmm matanam hitenne ne sunimala anduwa gena post danne anduwata bannanna kiyala, et itin meke un mona mona karanawada danne ne, itn kiyapanko oya gena uba danna de? :confused:

    කියන්න පුළුවන් ටික තමා බන් ඔය කිව්වෙ. තව සීන් තියෙනවා මම ඒවා තවම බලාගෙන යනවා. හැම වෙලේම එළකිරි එන්නත් බැහැ ෆ්රී ඒකේ ඉන්න අද වගේ දවස්වල ඇරුනම. මම උඹේ දැනගැනීමට පොඩි අදහසක් විතරයි දුන්නේ. මම තාම කියලා නැහැ ඔය හෝමෝ කාරයාමයි කියලා. මොකද මම දෙයක් තහවුරු වෙනකම් ඒක එහෙමයි කියන්නේ නැහැ.
     
    MrMigga

    Banned
    Mar 2, 2011
    78
    9
    0
    nn
    දැන් නම් නිදිත් මතයි. උඹ ලංකාවෙ නෙවෙයි නේද ? මෙහෙ වෙලාව පාන්දර 4.22 බන් සිරාවට කියන්නෙ මැෂින් එකේ හිටියට දැනුයි වෙලාව බැලුනෙ. මම හිතුවෙ එකට විතර ඇති කියලා. :baffled:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    දැන් නම් නිදිත් මතයි. උඹ ලංකාවෙ නෙවෙයි නේද ? මෙහෙ වෙලාව පාන්දර 4.22 බන් සිරාවට කියන්නෙ මැෂින් එකේ හිටියට දැනුයි වෙලාව බැලුනෙ. මම හිතුවෙ එකට විතර ඇති කියලා. :baffled:

    mamat lankawe tama ban, man me dawas tikema re eliwenakan aherala, inasomia da manda :lol: , hari ehenam ela uba nida ganin, machan DJ karaya tikan fun character ekak, so man hitanne ara dull humanid ta kawadawat boruwatatwat ara wage fun character ekak wenna puluwan wei kiyala, gn
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අදොව් සුරා :eek: මමනං හිතුවේ නෑ උඹ මෙච්චර චාටර් ඩයල් එකක් කියල :no:
    කියන්න දෙයක් තියනවනං හරි අයිඩී එකෙන් කියන්න තිබ්බනේ :yes:
    උඹට ඌත් එක්ක අවුලක් තියනවනං හරි අයිඩී එකෙන් ඇවිත් බේරගනින්
     
    MrMigga

    Banned
    Mar 2, 2011
    78
    9
    0
    nn
    අදොව් සුරා :eek: මමනං හිතුවේ නෑ උඹ මෙච්චර චාටර් ඩයල් එකක් කියල :no:
    කියන්න දෙයක් තියනවනං හරි අයිඩී එකෙන් කියන්න තිබ්බනේ :yes:
    උඹට ඌත් එක්ක අවුලක් තියනවනං හරි අයිඩී එකෙන් ඇවිත් බේරගනින්

    උඹට මාව මතකද ? :P
     
    MrMigga

    Banned
    Mar 2, 2011
    78
    9
    0
    nn

    mamat lankawe tama ban, man me dawas tikema re eliwenakan aherala, inasomia da manda :lol: , hari ehenam ela uba nida ganin, machan DJ karaya tikan fun character ekak, so man hitanne ara dull humanid ta kawadawat boruwatatwat ara wage fun character ekak wenna puluwan wei kiyala, gn

    ඒක තමයි මම තමා මේ බලාගෙන යනවා. බලමුකො ඉස්සරහට ;) කූලා එක්ක පොඩි චැටක් දාලා බලනවා. :love:
     
    Status
    Not open for further replies.