සුදු වෙන්න හොඳ ක්‍රීම් එකක් කියපල්ල බලන්&#3505

RaneNat

Member
Mar 27, 2011
97
7
0
මගේ පර්යේෂණ වලට අනුව නම් සමෙහි මෙලනින් අපකිරණය (Melanin Dispersion) කළහැකි ශාක වලින් උකහාගත හැකි තෙල් වර්ග ශ්‍රී ලංකාවේ නිපදවා ගත හැකිය.
 

s.shehan

Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    Reebonn body lotion eka thamai man use karanne Carrot eka...

    Loku venasak na habai visha deval na.... normal
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මගේ පර්යේෂණ වලට අනුව නම් සමෙහි මෙලනින් අපකිරණය (Melanin Dispersion) කළහැකි ශාක වලින් උකහාගත හැකි තෙල් වර්ග ශ්‍රී ලංකාවේ නිපදවා ගත හැකිය.
    මම නම් මේවා ගැන වැඩිය දන්නේ නැහැ. එත් මම දන්නවා සමට වර්ණය දෙන්නේ මෙලනීන්... ඒවගේම සමේ වර්ණය දෙන ඒ මෙලනීන් ප්‍රමාණය තීරණය වන්නේ දෙමාපිය උරුමයෙන් ලැබෙන ජාන වලින්.

    මේ දේ වෙනස් කරනවා කියන්නේ ස්භාවදර්මය වෙනස් කරනවා කියන එක නේද? මෙලනීන් ස්භාවිකව පාලනය කරන්න පුළුවන් දේවල් තියනවා. මම දන්නා ටික නම් මෙච්චරයි...

    1. නෙලුම් මලේ පරාගදානිය තුල ඇති විශේෂ රසායනිකයක් මගින්.
    2. වැල්මී
    3. වෙනිවැල්

    මීට අමතරව වෙළදපොලේ ඇති ආලේපනවල රසදිය සහ බ්‍රෝමයිඩ් (නම නම් හරියටම මතක නැහැ) අඩංගුයි. මේවා මගින් මෙලනීන් නිෂ්පාදනය වළක්වනවා කියලා තමයි මම දන්නේ. මෙලනීන් සෑදීම අක්‍රිය වුනොත් වෙන දේ දන්නවා නේද? චර්ම පිළිකා.

    මීට වැඩිය දෙයක් ඉතින් මම කියන්න දන්නේ නැහැ, මට නම් වෙළද පොලේ ඇති ආලේපන ගැන තක්සේරුවක් දෙන්න බැහැ. එත් ස්භාවිකව මෙලනීන් පාලනය කරන්න පුළුවන් ආයුර්වේද නිෂ්පාදන කරන්න පුළුවන් උනත් ඒවායේ අදික නිෂ්පාදන වියදමත් සමග තරගකාරී වෙළදපොලේ රැදෙන්න බැරි නිසා එහෙම දේවල් ලංකාවේ මාර්කට් එකේ ඇති කියලා මට විශ්වාසයක් නැහැ. :)


     

    janiranga

    Junior member
  • Aug 1, 2012
    445
    17
    18
    "Kelel Bari" Kiyala ekak tiyenava keka hodai Hebei gana tikak serai... Nethnam "Keraf Jiri" Kiyala Ekak Tiyenava eka aran gapan.... Heeee :D
     

    RaneNat

    Member
    Mar 27, 2011
    97
    7
    0
    Tharunee.jpg
     
    Last edited:

    wasantha91

    Member
    Mar 13, 2010
    123
    19
    0
    boru kiyanna ona naaa mama upathinma sudu unath mata ona una patta sududak ganna baba lena.. mamamath oya fairness cram varga gava. eth mata eken mama balaporoththu wena colour eka awe naaa. anika moka gawath mage moone kululaaa awaaa.. nathi kalaluth awa. moona hodatama polish karaganna mata ona une... oya cream warga monawath ona naaa mawa dakina onama ekek dan kiyanava uba naluwa wage kalin wage newei moone pem pata avilla kiyala... anoka mata fairness cream ekakta wiyadam karannavath RS 100k hoyagaththeth bohoma amaruwen... mama labetama moona sudu kara gaththe mehemayi...

    1. mama puluwan hama welawema naaawa.. udetath moona hodanne naaa nanawa... dawaltath naanawa... ratath aga hodanava....

    2. hama thissema kannadiya gawata gihin mage moone lassanata thiyenna ona widiya mava gena mama innawa... (meka manasika abyasayak)

    3. puluwan hama welawema sama sudu wenna awashya vitamin thiyena palaturu kaaawa. (gaslabu, kesel)
    4.ushna, thel jathi kana eka adu kala... peretha kama kannama kamathi ewane... eka nisa ewa kawata passe wisa kapenna biwwa thabili...

    5. arakku, sigarat ehema arahan...
    6.sathiyakata sarayak moona scrub kala( olive oil, lunu, water, 2:1:3 anupatheta aran moone gala hodata massage karala winadi 10 kin heduwa..)

    7, wadagathma de hodata watura bonna...

    mama me kiyana dewal sathiyak karanna balanna... moona newei agama pata daala enava. lassana wenna dahas ganan viyadam karanna ona kathawa boruwak.... (make up hara) owa kawruwath kiyala denne naaa ... unge product wikuna ganna onawata.....
     
    • Like
    Reactions: bunty