සුදු ළුූණු බයිට්
මචන්ලා....අර බං බයිට්ටෙකක් තියේ නේද සුදු ළුූණු බයිට් කියලා...
අන්න ඒක හදන්නේ ඇත්තම සුදු ළුූණු වලින්ද බං?
අඩේ සෙට් වෙද්දි කොයිවත් ඕවා කැවෙනවා...(ඔව්වා එක්ක තමා බොන්නේ, මොකෝ හැමදාම සතා ගන්න බෑනේ)
ඒත් බං වෙන උන්ගෙන් අහන්න ලැජ්ජයි චොර වෙයි කියලා....

nikan eda wela hoya gatta nattamila kaale bothele gahanwa wage...okak kaka bus ekata naginna....