සුන්දර කොත්මලේ ජලාශය ( සංචාරය )

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    මමත් කොත්මලේ කිහිපවාරයක් ගිහින් තියෙනව ඒ දවස් වල එලකිරි එකේ නම් මම හිටියෙනෑ කොත්මලේ ගැන දාපු පින්තූර ටිකත් සටහනත් ගොඩක් හොදයි අයියේ ගොඩක්ම වටින දෙයක් තමයි ගිහිල්ල නැති අයටත් ගොඩක්ම වටිනව ගිහින් තියෙන අයටත් මතකය අලුත් කරගන්න අවස්ථාවක් තමයි,ගොඩක් හොද අගේ කරයුතු දෙයක්

     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    thanks lot for info!
    maxxxxa work ayya!
    elakiri a..............
    11.gif

    ++++
     

    kingdewi

    Well-known member
  • නියමයි.....

    godak lassanai.. mamath methanata 2 paarak gihin thiyenawa.. godak issara habai.. thanks...

    ඒල කිරි සහ ජලය

    very nice :)
    ස්තුතියි ඔක්කොමලට!!


    මසැසට දකින්න ලැබුන ලස්සන කැමරාඇසට ගන්න තරම් දක්ෂ නොවුනත්, එළකිරි යාලුවන්ට පුංචි හරි දෙයක් දෙන්න ලැබුනනම් මට සතුටු වෙන්න පුලුවන්...



    ඔක්කොම හොදයි...නියමයි....තව දෙයක් අහන්න ඔනෙ ...
    මෙතනින් එහාට ,තව කිට්ටුවට යන්නෙ දෙන්නේ නෑද්ද...?
    ඒකනම් දන්නෙ නැහැ මචන්, මෙතනින් එහා ලොකු බෑවුමක් තියෙන්නෙ. සමහරවිට වේල්ල බලන්න යන්න වෙන පාරක් ඇති.
    Super Post ayye...
    ;)


    මමත් කොත්මලේ කිහිපවාරයක් ගිහින් තියෙනව ඒ දවස් වල එලකිරි එකේ නම් මම හිටියෙනෑ කොත්මලේ ගැන දාපු පින්තූර ටිකත් සටහනත් ගොඩක් හොදයි අයියේ ගොඩක්ම වටින දෙයක් තමයි ගිහිල්ල නැති අයටත් ගොඩක්ම වටිනව ගිහින් තියෙන අයටත් මතකය අලුත් කරගන්න අවස්ථාවක් තමයි,ගොඩක් හොද අගේ කරයුතු දෙයක්

    ස්තුතියි මල්ලි!
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උපරිමයි කියන්නේ උපරිමෙත් උපරිමයි.
    මැක්සා අයියේ.
    +5 මගෙන්. එවන්න මට පින්තූර ටික. ෆේස් බුක් එකේ දාන්න

     

    kingdewi

    Well-known member
  • Fatta machan.....

    Thankz ~ !

    niyama gaanaaa :P

    Fatta ++++rep

    උපරිමයි කියන්නේ උපරිමෙත් උපරිමයි.
    මැක්සා අයියේ.
    +5 මගෙන්. එවන්න මට පින්තූර ටික. ෆේස් බුක් එකේ දාන්න


    ස්තුතියි හැමෝටම,
    මම එවන්නම් පෙරේරා මල්ලි!
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    නියමයි කිංග් අයියා.. නුවරඑළියෙ යනව නම් නොවරදවාම ගිහින් බලන්න වටින තැනක්:yes::):)