සුන්දර ගීයක ඇරබුම,..

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක

:yes::yes::yes:
11.gif
11.gif
11.gif
11.gif
11.gif
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක


මුලින්ම කිව යුතු දෙයනම් මාහට දෑන මුතුකමක් දීමට හෝ කිසියම් දෙයකට දොස් නෑගීමට හෝ ඔබ අවසර ඉල්ලීම අනවශය බවයි, මන්දයත් ඔබම පවසන පරිද්දෙන් ඔබ මාගෙ ලොකු අයියාය.. ඉතින් අවසර කුමකටද???

ඈත්ත සහෝ... ඔබ සහ කිබුලා සහෝදරය පවසන දේ 100% ටත් වඩා ඈත්ත කියල පිලිගන්නව.. මම හිතන විදිහට මේ වීඩියෝම නිර්මානය කරපු කෙනා ලොකුව අසාදාරනය කරල තියෙන්නෙ එක්වර ගීතයක් අසා තේරුම් ගෑනීමට අපහසු මම වෑන්නන්ටය..
මන්දයත් මා සිදුකලා මෙන් කිසිවෙකු ගීතයෙ පූර්විකාව බදු කොටස මගහෑර මෙමෙ වීඩියෝව නෑරබුවොත් නොඅනුමානයෙන්ම ඒ පුද්ගලයාත් මා ලෙසින්ම නොමග යානවාය

නිවෑරිදි දේ නිවෑරිදි ලෙස කියදෙන ඔබටද, කිබුලා සහෝදරයාටද පින් අනුමෝදම් කරමි... තවද ඔබ මාව තබා තිබෙන ස්ථානය පිලිබදව නිහඩව, නිහතමානීව සතුටුවෙම්...

නෑවත නෑව්තත් ඔබලාට පින්..
(මේ ගීතයේ යම් නිදාන කතාවක් ඈතොත් එයද විචාරයක්ද ලබාදෙන්නේනම් එය අදාල යූටිවුබ් පිටුවේ සටහන් කර තවකෙකු නොමග යෑම නවතා ලිය හෑකිය, ඔබලා ඉතාකාර්ය බහුල බෑවින් බල නොකරමි හෑකිනම් වේලාව ලෑබෙන පරිදි එය ලබාදෙන්න ඔබලාට පින් )

මෙය කියවන්න මුලින්ම... http://www.silumina.lk/img/print.asp?fn=ar1108077
 

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    බලන්න මේ ගීතය හදවතට වදින තරම .. වික්ටර් රත්නායකයන්ගෙ ලයාන්විත ගී ආරා හා හහේන්ද්‍ර පෑස්කුවෙල්ගේ ඒ ගීටාරය මවන නාදාරටා හදවත පතුලටම වදිනව නේදා ඈස් පියාගෙන දෑහෑනට සම වෑදෙන්න පුලුවන්....
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    බලන්න මේ ගීතය හදවතට වදින තරම .. වික්ටර් රත්නායකයන්ගෙ ලයාන්විත ගී ආරා හා හහේන්ද්‍ර පෑස්කුවෙල්ගේ ඒ ගීටාරය මවන නාදාරටා හදවත පතුලටම වදිනව නේදා ඈස් පියාගෙන දෑහෑනට සම වෑදෙන්න පුලුවන්....

    :yes::yes::)
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මම දැකපු එළකිරියේ තියන වටිනා කියන ත්‍රෙඩ් අතලොස්සෙන් එකක් මේ,මෙකේ නඩේ මහ ගුරු සා ස්ලිට් අයියාට මගේ අවංක ස්තුතිය පිරිනමනවා,තවත් බොහෝ කාලයක් නොනවත්වාම මෙය ඉදිරියට අරන් යැමට ශක්තිය ධෛර්යය ලැබෙවා කියලත් ප්‍රර්තනා කරනවා,ඔබ සැමට ලබන්නාවු අසිරිමත් වෙසඟ සිරි සුබ එකක් වෙවායි කියලා පතනවා!!!

    තෙරුවන් සරණයි සැමට!!!


    එපා කඳුලැල් සලා-ආත්මා ලියනගේ කියන සිංදුවේ ඉතිහාසය සහ විචාරය පුළුවන් නම් දාන්න කියලා ඉල්ලිමක් කරනවා
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මම ආසම ත්‍රේඩ් එකක්.. වැදගත් විදියට කතා කරන එකිනෙකාට රෙස්පෙක්ට් කරන යාලුවන් පිරිසක් ඉන්න වැඩගත් ත්‍රේඩ් එකක්..
    ඔබ සැමට තෙරුවන් සරණයි
     
    Last edited:
    • Like
    Reactions: sasliit

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මම දැකපු එළකිරියේ තියන වටිනා කියන ත්‍රෙඩ් අතලොස්සෙන් එකක් මේ,මෙකේ නඩේ මහ ගුරු සා ස්ලිට් අයියාට මගේ අවංක ස්තුතිය පිරිනමනවා,තවත් බොහෝ කාලයක් නොනවත්වාම මෙය ඉදිරියට අරන් යැමට ශක්තිය ධෛර්යය ලැබෙවා කියලත් ප්‍රර්තනා කරනවා,ඔබ සැමට ලබන්නාවු අසිරිමත් වෙසඟ සිරි සුබ එකක් වෙවායි කියලා පතනවා!!!

    තෙරුවන් සරණයි සැමට!!!


    එපා කඳුලැල් සලා-ආත්මා ලියනගේ කියන සිංදුවේ ඉතිහාසය සහ විචාරය පුළුවන් නම් දාන්න කියලා ඉල්ලිමක් කරනවා

    සහෝ පොඩි නිවැරදි කිරීමක්...
    මෙහි මහගුරා අපේ *ධනුෂ්ක* සොයුරා.... ඉන්පසු ප්‍රධාන වන්නේ මෙය කියවන, මෙයට සහාය දක්වන කමෙන්ට් දාන ඔබ වැනි සුන්දර රසික පිරිස... මමත් දත්කිඹුලාත් යූසර්52 සොයුරාත් කරන්නේ ඒ සුන්දර මිනිසුන්ට සහාය දීමක්... ස්තූතියි අපිව අගය කිරීම ගැන...
     
    මේ ත්‍රෙඩ් එක ඉස්සර වගේ නැහැ :sorry:
    හරිම හෙමින් පෝස්ට් වැටෙන්නෙ
    :(
    අනේ කරුණාකරල ගීත විචාර, නිධාන කතා වැඩි වැඩියෙන් දාන්න :)
    අළුත් විචාරයක් දැක්කෙ නෑ කියන්නෙ එදා දවසට කෑවෙනෑ වගේ තමයි :rofl:
    මෙහි ලිපි පලකරන අයටත්, සියලු දෙනාටත් ජය වේවා ! :yes:

    :love::love::love::love::love::love::love:

    krokl.gif
     

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0

    මම වැඩ ඇරිල ගෙදර ඇවිත් තේ එකක් කාරිය එහෙම සප්පායම් වෙලා ගීතයකුත් හෙමිහිට අසමින් ඇදේ හාන්සිවෙලා මදක් වෙහෙස නිවා ගත්තා...

    කොහෙ නිවෙන්නද මෙන්න ලොකු රණ්ඩුවක්.. සෙල්ලම් නෑ කෙල්ල බරටම රණ්ඩුවේ... කොල්ලත් අතාරින්නෙ නෑ... දරුණුවටම රණ්ඩුව... අනුන්ගෙ රණ්ඩු වලට මොකටද මම අතදාන්නෙ... ඇදේ ඉදගෙනම හිස ඔසවපු මම ජනේලයෙන් ටිකක් මේ රණ්ඩුව දෙස බලන්න ගත්තා... අහ්.. එතකොට තමා මේ රණ්ඩුකරන ජෝඩුව දැක්කෙ.. පුංචිම පුංචි කුරුළු ජෝඩුවක්... ඒත් රණ්ඩුවනම් පුංචි නෑ...

    සස්ලිට් සහොදරයා හැමදාම වගේ අපිව මේ පෝස්ටුවෙනුත් පුදුමයටත් අහිංසක රසවින්දනයකටත් යමු කරලා.

    සහෝ නරකද ඔයාගෙම ගීතයක් ලිව්වොත්... ඔය වගේ හැකියාව
    න් හැමෝටම නෑ. මට මතක් වෙන්නේම ප්‍රේමකීර්ති ද අල්විස් මහතාව. එතුමාගේ වියෝවෙන් පස්සෙ ගී රසවිඳින්නන්ට හරවත් ගීත ලැබෙන්නේ ඉතාම දුලබ විදිහට. නරකද ඔබත් මේ අඩුව පුරවන්නට දායක වුනොත්.
     
    Apr 25, 2012
    30
    2
    0
    අහ් කට්ටිය ආපහු සෙට් වෙලා නේද ....:D

    "පෙමාතුර හැඟුම්" ගීතය ගැන කතාබහේ යෙදුනා දෝ ???
     
  • Apr 7, 2012
    286
    9
    48
    :):)
    සස්ලීත් හා දත්කිඹුලා එකතුව අප හදවත් සසල ..........කලේ
    එලකිරියට ඔබ දෙපලගේ වටිනාකම දැනෙන ...........වෙලේ
    රැප් හිපොප් මෙටල් තාලය ඇත්තේ
    දැන් හද්ද ..........කැලේ
    යහමින් නාමි සුන්දර ගීයක ඇරඹුම නමැති මේ .......ගී විලේ

    VectorSwirlFloralDesignElement.jpg

     
  • Apr 7, 2012
    286
    9
    48
    :yes::yes::yes::yes::yes::yes::yes:
    අද සවස මගේ සායනයට ගොඩ වැදුණු සස්ලිට් සොයුරා සමග අතිහය රමණිය සහ හරබර සාකච්ඡාවක් සිදු වූවා නන්දා මාලිනිය ගයන, මඩවල එස්. රත්නායකයන් ගේය පද රචනා කළ, වික්ටර් රත්නායකයන් සංගිතවත් කළ මෙන්න මේ ගීතය පිළිබද ව..........



    සැදෑ කළුවර කුර ගගා විත් - ඔබේ පැල්පත මගේ දසුනින්
    ඈත් වූ සද - මගෙ සරා සද
    තනිවෙලා මා තනිවෙලා.........ආ....ආ....ආ...ආ...ආ................!!!!!!!!!


    ඇත්තටම මේ ගීතයේ යටිපෙල අරුත කුමක්ද? අපේ සාකච්ඡාවට ප්‍රස්තූත වූයේ එයයි.......කදුළු අතරින් නිමවුණු ඒ විචාරාත්මක සාකච්ඡාවේ ඵලය ඔබට ගෙන එන්නම්.......එතෙක් අපේ සකියන් තම තම ණැන පමණින් මෙහි අරුත පසිදින්නට උත්සහ ගනිත්වා......!!!!
    (ඔබේ ප්‍රතිචාර 4කට පසුව දාන්නලු.....අපේ ලොකුතැන!!!!!!)