මුලින්ම කිව යුතු දෙයනම් මාහට දෑන මුතුකමක් දීමට හෝ කිසියම් දෙයකට දොස් නෑගීමට හෝ ඔබ අවසර ඉල්ලීම අනවශය බවයි, මන්දයත් ඔබම පවසන පරිද්දෙන් ඔබ මාගෙ ලොකු අයියාය.. ඉතින් අවසර කුමකටද???
ඈත්ත සහෝ... ඔබ සහ කිබුලා සහෝදරය පවසන දේ 100% ටත් වඩා ඈත්ත කියල පිලිගන්නව.. මම හිතන විදිහට මේ වීඩියෝම නිර්මානය කරපු කෙනා ලොකුව අසාදාරනය කරල තියෙන්නෙ එක්වර ගීතයක් අසා තේරුම් ගෑනීමට අපහසු මම වෑන්නන්ටය..
මන්දයත් මා සිදුකලා මෙන් කිසිවෙකු ගීතයෙ පූර්විකාව බදු කොටස මගහෑර මෙමෙ වීඩියෝව නෑරබුවොත් නොඅනුමානයෙන්ම ඒ පුද්ගලයාත් මා ලෙසින්ම නොමග යානවාය
නිවෑරිදි දේ නිවෑරිදි ලෙස කියදෙන ඔබටද, කිබුලා සහෝදරයාටද පින් අනුමෝදම් කරමි... තවද ඔබ මාව තබා තිබෙන ස්ථානය පිලිබදව නිහඩව, නිහතමානීව සතුටුවෙම්...
නෑවත නෑව්තත් ඔබලාට පින්..
(මේ ගීතයේ යම් නිදාන කතාවක් ඈතොත් එයද විචාරයක්ද ලබාදෙන්නේනම් එය අදාල යූටිවුබ් පිටුවේ සටහන් කර තවකෙකු නොමග යෑම නවතා ලිය හෑකිය, ඔබලා ඉතාකාර්ය බහුල බෑවින් බල නොකරමි හෑකිනම් වේලාව ලෑබෙන පරිදි එය ලබාදෙන්න ඔබලාට පින් )
බලන්න මේ ගීතය හදවතට වදින තරම .. වික්ටර් රත්නායකයන්ගෙ ලයාන්විත ගී ආරා හා හහේන්ද්ර පෑස්කුවෙල්ගේ ඒ ගීටාරය මවන නාදාරටා හදවත පතුලටම වදිනව නේදා ඈස් පියාගෙන දෑහෑනට සම වෑදෙන්න පුලුවන්....



මම දැකපු එළකිරියේ තියන වටිනා කියන ත්‍රෙඩ් අතලොස්සෙන් එකක් මේ,මෙකේ නඩේ මහ ගුරු සා ස්ලිට් අයියාට මගේ අවංක ස්තුතිය පිරිනමනවා,තවත් බොහෝ කාලයක් නොනවත්වාම මෙය ඉදිරියට අරන් යැමට ශක්තිය ධෛර්යය ලැබෙවා කියලත් ප්‍රර්තනා කරනවා,ඔබ සැමට ලබන්නාවු අසිරිමත් වෙසඟ සිරි සුබ එකක් වෙවායි කියලා පතනවා!!!
තෙරුවන් සරණයි සැමට!!!
එපා කඳුලැල් සලා-ආත්මා ලියනගේ කියන සිංදුවේ ඉතිහාසය සහ විචාරය පුළුවන් නම් දාන්න කියලා ඉල්ලිමක් කරනවා












මම වැඩ ඇරිල ගෙදර ඇවිත් තේ එකක් කාරිය එහෙම සප්පායම් වෙලා ගීතයකුත් හෙමිහිට අසමින් ඇදේ හාන්සිවෙලා මදක් වෙහෙස නිවා ගත්තා...
කොහෙ නිවෙන්නද මෙන්න ලොකු රණ්ඩුවක්.. සෙල්ලම් නෑ කෙල්ල බරටම රණ්ඩුවේ... කොල්ලත් අතාරින්නෙ නෑ... දරුණුවටම රණ්ඩුව... අනුන්ගෙ රණ්ඩු වලට මොකටද මම අතදාන්නෙ... ඇදේ ඉදගෙනම හිස ඔසවපු මම ජනේලයෙන් ටිකක් මේ රණ්ඩුව දෙස බලන්න ගත්තා... අහ්.. එතකොට තමා මේ රණ්ඩුකරන ජෝඩුව දැක්කෙ.. පුංචිම පුංචි කුරුළු ජෝඩුවක්... ඒත් රණ්ඩුවනම් පුංචි නෑ...
පුංචි ඉල්ලීමක්...නිල් නුවන් පෙනෙන අඳුර ගලා නුරාවෙන් වෙලී කියන සිංදුවටත් දෙමුද විචාරයක්...ඔක්කොටම ජය






wow
mama monada danne kiyala hithanawa!
e wagema hithata me taram lan une ne me sinduwa me wenakam!
le walatama weduna....

සස්ලීත් හා දත්කිඹුලා එකතුව අප හදවත් සසල ..........කලේ
එලකිරියට ඔබ දෙපලගේ වටිනාකම දැනෙන ...........වෙලේ
රැප් හිපොප් මෙටල් තාලය ඇත්තේ දැන් හද්ද ..........කැලේ
යහමින් නාමි සුන්දර ගීයක ඇරඹුම නමැති මේ .......ගී විලේ
![]()






අද සවස මගේ සායනයට ගොඩ වැදුණු සස්ලිට් සොයුරා සමග අතිහය රමණිය සහ හරබර සාකච්ඡාවක් සිදු වූවා නන්දා මාලිනිය ගයන, මඩවල එස්. රත්නායකයන් ගේය පද රචනා කළ, වික්ටර් රත්නායකයන් සංගිතවත් කළ මෙන්න මේ ගීතය පිළිබද ව..........
සැදෑ කළුවර කුර ගගා විත් - ඔබේ පැල්පත මගේ දසුනින්
ඈත් වූ සද - මගෙ සරා සද
තනිවෙලා මා තනිවෙලා.........ආ....ආ....ආ...ආ...ආ................!!!!!!!!!
ඇත්තටම මේ ගීතයේ යටිපෙල අරුත කුමක්ද? අපේ සාකච්ඡාවට ප්රස්තූත වූයේ එයයි.......කදුළු අතරින් නිමවුණු ඒ විචාරාත්මක සාකච්ඡාවේ ඵලය ඔබට ගෙන එන්නම්.......එතෙක් අපේ සකියන් තම තම ණැන පමණින් මෙහි අරුත පසිදින්නට උත්සහ ගනිත්වා......!!!!
(ඔබේ ප්‍රතිචාර 4කට පසුව දාන්නලු.....අපේ ලොකුතැන!!!!!!)