එව සිකුරාද ටසෙට් වෙමු එහෙනම්............
![]()
අයියො මම මෙක දැක්කෙ දැන්නෙ.



ඉලග දවසෙ අනිව එනව..........
එව සිකුරාද ටසෙට් වෙමු එහෙනම්............
![]()



කවුරු කොහොම බොලදයි මෝඩයි කිවුවත්.. බොක්කෙන්ම ආදරය කල එකෙක් පිස්සෙක් වෙනව බූටක් වෑදුනව..
බොන පාර්ට්ටත් වෙන්න ඈත්තෙ ඒකම තමා..
බොන පාර්ට් ඔබට නිවන්සුව
සලිට් .. නියමයි මචන්..
සින්දුව අනන්තවත් අහලා තිබුනට අදයි පදනම දැනගත්තේ.. කියන්න දෙයක් නැති තරම්.. ඒ තරම් හදවත ස්පර්ෂ වෙන්න විචාරය දීලා.. අන්ධවූ ප්‍රේම ලොවෙ මෙවන් ගීත විචාරය කරන ඔබවන් විචාරකයන්ට මාගෙ ප්‍රණාමය..
ජය වේවා...!!



අයියො මම මෙක දැක්කෙ දැන්නෙ.
ඉලග දවසෙ අනිව එනව..........




![]()
Listen Online
මේ ගීතයෙන් කියවෙන්නේ යාලුවනේ අසම්මතයේ පිහිටා කටයුතු කරන බාලවයස්කාර තරුණියක් ගැන....ඒ කියන්නේ ගණිකා වෘත්තියේ.........මේ ගීතය ලියා කිබෙන්නේ ඒ තරුණිය සමග ලිංගිකව හැසිරුණ තරුණයෙක්ගේ කෝණයෙන්...
මේ තරුණිය ඒ කාර්යයේම යෙදෙන්නේ මුදල් අගහිගකම් නිසා........ජීවිතේ අමාරු නිසා.......දැන් ඇයට මේ වෘත්තිය එපා වෙලා......ඒ වුණත් මොනවා කියලා කරන්නද?....පැයකට දෙකකට සීමා වුණ ප්‍රේමයක් පමණයි ඇයට උරුම.......
ඒ රාත්‍රියේ ....ඒ වෙලාවේ ඇයට තුරුල් වෙලා...ඇයගේ සිරුරට හාදු දෙන විට ඇගේ තොල් සිප ගන්නා විට ඇයගේ මුවින් කිරි සුවද දැනෙන්නේ ඇය තවමත් කුඩා දැරිවියක් වග ඒත්තුගන්වමින්........
සද එළියට දිදුලන අලංකාර ඔබ...මා අද මේ ඉන්නා ලෙස තවත් බොහෝ දෙනාගේ අතින් අතට ඔබව යයි...........මගේ සිතේ ඔබට සත්‍ය ප්‍රේමයක් ඉපදුනද මා හට ඔබත් සමග ගෙවන දිවිය ගැන සිතන්නට වුවද බිය වන්නේ............ඔබ ගණිකාවක් බැවිනි........
(මචංලා.....ඔබලාගේ අදහස්ද ඉතා කාරුණිකව භාර ගනිමි)
පව්mokoo me kaalekata passeElakiri eke thiyana watinama thread ekak
sasa aiye supiri gemak deela thiyenne




office eke wada, exams godakuth thibba..mokoo me kaalekata passe![]()