සුන්දර_මහනුවර

y2j2

Well-known member
  • Aug 4, 2006
    2,179
    495
    83
    EaRtH
    ඌරු වරිගේ වන්නිය;16078903 said:
    මෙව්වා දැකල තියෙනවද?

    දොඩම්වල හල්ඔලුව එල්ලෙන පාලම

    66622452.jpg


    st paul's cathedral kandy

    19579523.jpg


    Pond built at the British period

    https://www.youtube.com/watch?v=OVBeEL1EX0k&feature=youtube_gdata_player

    දැන් වෙලා නැහැ... පස්සේ තව photos ටිකක් දාන්නම් .....

    thanx bro :cool::cool:
     
  • Dec 18, 2013
    535
    98
    28
    Dowson's Tower - Kadugannawa

    132_6-Dawsons-tower.jpeg


    අනිවත්ත බිම්ගේය

    015012.jpg


    73181273.jpg


    අලගල්ල

    50905664.jpg


    Peradeniya University

    20_senate_house.jpg


    Sarachchandra_Theatre.jpg


    85527e-735764.jpg


    2972213.jpg


    Peradeniya+University+Sri+Lanka+Campus+News++www.lankauniversity-news.com+(1).jpg


    දළදා වීදිය

    kandy2.jpg


    Clock Tower

    clock-tower-kandy-town-centre.jpg


    Kandy Wales Park

    pl14a.jpg


    උඩවත්ත කැලේ

    Cave-Buddhist.jpg



    ලංකාවේ ජීවත්වීමට හොඳම ප්‍රදේශය තමයි මහනුවර..... :cool: :love:

    කව්ද එකෙක් දාල තිබ්බා ගාල්ල කියල :D :D :D :D
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,556
    17,602
    113
    Auckland
    ඌරු වරිගේ වන්නිය;16093995 said:
    ලංකාවේ ජීවත්වීමට හොඳම ප්‍රදේශය තමයි මහනුවර..... :cool: :love:

    කව්ද එකෙක් දාල තිබ්බා ගාල්ල කියල :D :D :D :D

    :lol::lol::lol::lol::lol::lol:
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    ඔව් ඉතින් උබල සුද්ද වෙනුවෙන්:angry: යුද්ද කරනකොට අපි මෙහෙ තනියෙන් ගේම ගෙනියපු සෙට් එකනෙ. ඒක හින්ද ව්න්න ඇති.

    :rofl::rofl::rofl::P:P

    අපි තමයි සුද්දට එරෙහිව වැඩ කලේ.. උඹල තමයි සුද්දට උදව් කලේ.. උඹල මෙහෙමයි අපි මෙහෙමයි.. එතකොට අපි දෙගොල්ලොම කවුද?

    අඩෝ අපි දකුණෙ,
    අඩෝ අපි තමයි සුද්දට එරෙහිව කැරළි ගැහුවෙ.
    අඩෝ අපි දෙමළ, අපි මුස්ලිම්, අපි සිංහල,, උබල මොක්කුද...
    අඩෝ අපි L.T.T.E උඹල මොක්කුද??
    අන්න ඔතනින් තමයි අන්තිමට ඉවර වෙන්නෙ.... බලනකොට අපි හැමෝම ජාතිවාදියො.. ඒක මනුස්ස ගතිය වෙන්නැති.. තන්හාව වෙන්නැති තමගෙ ජාතියට තියෙන...
    අංගුලිමාල;16077852 said:
    ඔහේ ට කවුරුවත් මොකවත් කිව්වැයි? කිව්ව නං මට කියනෝ. මං නුවර තමයි. හිච්චෙක් ඉන්නොකෝ මං හොයල බලන්න. ආයි කවදැයි නුවර එන්නෙ ?
    මචන් උඹට කියන්ඩ මමයි යාළුවයි ගියා නුවර central finance එකට එයාට office එකෙන් order කරපු එකක් ගන්ඩ. බලන්නෙපෑ ලොකු උන්නැහේලගෙ පුක් මූනවල් ටික. අපරාදෙ කියන්ඩ service center එකේ හිටපු අපේ වයසෙ වගේ කොල්ලගෙ බොක්ක හොඳා... මම හෙට දිහාට ඔය පැත්තෙ ආවොත් කලින් දනවන්නම් බොල .. දුක් වෙන්න එපා උඹලගෙ පුත්තුන්ගෙ ඒ වගේ පඩත්තර වැඩ නෑ. ඔය වයසෙ කට්ටියගෙ තමයි ඒ අවුල තියෙන්නෙ. උඹලගෙ පුත්තුන් ම තමා කියන්නෙ මේව්ව..
     
    Last edited: