සුනාමියක්...... ඉක්මනින් සුදානම් වෙන්න

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    සුනාමියක්...... ඉක්මනින් සුදානම් වෙන්න


    බය වෙන්නෙපා!

    සුනාමි කිවුවම දැන් නම් ඒ තරම් උණුසුමක් නැති උනාට
    මේ කියන්න යන දේ නම් කවද හරි දවසක වැදගත් වෙයි
    ඒ වගේම කවද හරි දවසක ඔබට අහිමි විය හැකි ගොඩක් දේවල් රැක ගන්න අවශ්‍ය වෙයි

    මේ කියන්නෙ සුනාමි පෙර අනතුරු ඇඟවීම් පද්ධතියක් ගැන
    මේක සංවිධානයක්

    ScreenHunter_18+May.+24+08.58.jpg



    නම - CWARN
    වෙබ් අඩවිය - www.cwarn.org

    මුලින්ම තියෙන්නෙ මේකෙ ලියාපදිංචි වෙන්න

    ScreenHunter_15+May.+24+08.46.jpg


    ScreenHunter_10+May.+24+08.45.jpg


    මෙන්න මේක පුරවන්න විතරයි තියෙන්නෙ.


    ඒ තරම් අමාරු දෙයක් නෙමෙයි නමුත්
    ලංකාවේ මේ පද්ධතියට සහය දක්වන්නෙ ඩයලොග් මොබිටෙල් හා එටිසලාට් විතරයි

    ඔබට ඔබ සිටින ප්‍රදේශයේ භූමි කම්පාවක් හෝ සුනාමි අවධානමක් ඇත්නම් එසැනින් ඔබගේ ජංගම දුරකථනයට කෙටි පණිඩිඩයන් එනවා

    මෙන්න මේ ව‍‍ගේ

    WARNING - A earthquake of magnitude 8.7 has occurred in your area. There is the possibility of a widespread tsunami effecting your area - Cwarn.org


    :):):):):):)

    අරක අමතක කරන්න එපා

    ඉස්සුවෙ මගෙ බ්ලොග් එකෙන්
    රළ පෙළ
     
    Last edited:

    utop_8

    Member
    Aug 10, 2009
    355
    20
    0
    mama oka active kare godak issara :nerd:
    oya message eka enakota badu packet wela iwarai :rofl:
    me lagadi awa earthquake eke msg eka awe 3hrs withara pahuwela :dull:
    message system nam boru weda e welawata networks busy ne :cool:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    mama oka active kare godak issara :nerd:
    oya message eka enakota badu packet wela iwarai :rofl:
    me lagadi awa earthquake eke msg eka awe 3hrs withara pahuwela :dull:
    message system nam boru weda e welawata networks busy ne :cool:

    ow machan aththa thamai, mata msg 1 awa paya ekahamarak vitra gihin thamai:yes::yes::yes: