body parts එවන්නෙ ජපන්නු නෙමෙයි. එහේ ඉන්න ලංකාවෙ උන්. උන් ඔය වාහන කඩන තැන් අරක්ගෙන ඉන්නෙ.එහෙම කරනෑ බන් ඒ මිනිස්සු තත්වෙ රැකගෙන බිස්නස් එක කරනවා....![]()
ඔය ලියවිල්ල body parts වලටත් දෙනවාද ?
ආයෙත් යූස් කරන්න පුළුවන් වෙයිද....?
උඹ දිරච්ච යකඩ වලට ඔච්චර කැමතිද ?අඩුවට දෙනවානම් ලෝබ නැතුව දෙක තුනක්ම අරන්දානවා.......![]()

උඹ දිරච්ච යකඩ වලට ඔච්චර කැමතිද ?![]()
කෑලි හැලෙනකම් හරි දුවනවා....
ටික කාලයක් යනකන් ඒක මතු වෙන්නෙ නෑනෙ. අඩුවට body parts හැටියට විකුනන්න පුලුවං. body parts වලට warranty දෙන්නෙ නෑනෙ. ඉතින් ගත්ත එකාට තමයි කෙල වෙන්නෙ.මුහුදු වතුර ගියාම සවුත්තු වෙනවානේ....ආයෙත් යූස් කරන්න පුළුවන් වෙයිද....?
![]()
උඹ දිරච්ච යකඩ වලට ඔච්චර කැමතිද ?![]()
lassanata andawanawa ban... 
දුවනකොට කෑලි හැලිලා උඹත් පාරෙ හැලුනහම තමයි වෙනස තේරෙන්නෙ.දිරුවට මොකද ප්රාඩොනේ.....කෑලි හැලෙනකම් හරි දුවනවා....
![]()

record කරලා live@8 එකට යවපං. අඩු ගානෙ body parts වල ගනන් බහීනෙnext to office inne vehicle parts import karana kenek.. hikz karana sellam dekkama wahana ganna epa wenawalassanata andawanawa ban...
![]()

ටික කාලයක් යනකන් ඒක මතු වෙන්නෙ නෑනෙ. අඩුවට body parts හැටියට විකුනන්න පුලුවං. body parts වලට warranty දෙන්නෙ නෑනෙ. ඉතින් ගත්ත එකාට තමයි කෙල වෙන්නෙ.

ඊටත් වඩා රට වටේ තියෙන body parts කඩ වලට යන උන්ට තම්යි කෙල වෙන්නෙ.Panchikawatte යන එවුන්ට සොරි.කොම්....![]()
record කරලා live@8 එකට යවපං. අඩු ගානෙ body parts වල ගනන් බහීනෙ![]()
wasala hamarai ehenam...
mun jathiyak janmayak nathi ewun ban...
දුවනකොට කෑලි හැලිලා උඹත් පාරෙ හැලුනහම තමයි වෙනස තේරෙන්නෙ.![]()
චැසිය විතරක් ඉතුරු වුණොත් ඇති....වෙසක් බලන්න හරි පුළුවන්....