සුනාමියට හවුවෙච්ච වාහන

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එහෙම කරනෑ බන් ඒ මිනිස්සු තත්වෙ රැකගෙන බිස්නස් එක කරනවා....:yes::yes:
    body parts එවන්නෙ ජපන්නු නෙමෙයි. එහේ ඉන්න ලංකාවෙ උන්. උන් ඔය වාහන කඩන තැන් අරක්ගෙන ඉන්නෙ.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මුහුදු වතුර ගියාම සවුත්තු වෙනවානේ....:eek: ආයෙත් යූස් කරන්න පුළුවන් වෙයිද....?:confused:
    ටික කාලයක් යනකන් ඒක මතු වෙන්නෙ නෑනෙ. අඩුවට body parts හැටියට විකුනන්න පුලුවං. body parts වලට warranty දෙන්නෙ නෑනෙ. ඉතින් ගත්ත එකාට තමයි කෙල වෙන්නෙ.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දිරුවට මොකද ප්‍රාඩොනේ.....:rofl: කෑලි හැලෙනකම් හරි දුවනවා....;)
    දුවනකොට කෑලි හැලිලා උඹත් පාරෙ හැලුනහම තමයි වෙනස තේරෙන්නෙ. :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    next to office inne vehicle parts import karana kenek.. hikz karana sellam dekkama wahana ganna epa wenawa :dull: lassanata andawanawa ban... :(
    record කරලා live@8 එකට යවපං. අඩු ගානෙ body parts වල ගනන් බහීනෙ :D
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    ටික කාලයක් යනකන් ඒක මතු වෙන්නෙ නෑනෙ. අඩුවට body parts හැටියට විකුනන්න පුලුවං. body parts වලට warranty දෙන්නෙ නෑනෙ. ඉතින් ගත්ත එකාට තමයි කෙල වෙන්නෙ.

    Panchikawatte යන එවුන්ට සොරි.කොම්....:lol:
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    දුවනකොට කෑලි හැලිලා උඹත් පාරෙ හැලුනහම තමයි වෙනස තේරෙන්නෙ. :P

    :lol: චැසිය විතරක් ඉතුරු වුණොත් ඇති....වෙසක් බලන්න හරි පුළුවන්....:rofl: