සුනාමි එන කාලේ

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    සුනාමි එන කාලේ

    සුනාමිය ආව කාලේ උඹලට මතකද සිංහලුනි ?
    ඒ කාලේ එළකිරි කියල එකක් ගැන දන්නේ නෑ මං නං

    කොටින්ම අපේ ගෙදර ලෑන්ඩ් ෆෝන් හෑන්ඩ් ෆෝන් තිබ්බෙත් නෑ

    කලුසුදු රුපවාහිනිය fm රේඩියෝවෙන් හිරු තමයි ශ්‍රවණය කලේ

    සිංහලු සුනාමි කියල වචනයක් දන්නෙවත් නෑ

    ඒ කාලේ දැනට වැඩ සිංහලු ටිකක් හොඳයි

    මහේන්ද්‍රරාජපක්ස නම් පාලකයෙක් එකල රාජ්ජය කරන ලදී
     
    amaszin

    Active member
  • May 2, 2019
    313
    55
    28

    මහින්ද අගමැතිද කොහෙද? චන්ද්‍රිකා ජනාදිපති කාලේ.එකිත් රටක හිටියේ.මම නම් කාර් එකෙන් බෞද්ධාලෝක මාවතට එනවා .ආවට පස්සෙ එකොලහට විතර ටීවි එක දැම්මා කම්මැලි හින්ද.එතකොට මුදු ගොඩ ගැලීමකින් 5ක් මැරිලා කියලා කීවා.පස්සේ එක 30ක් උනා තව ටිකකින් 300ක් උනා පැයක් විතර යනකොට 3000ක් උන.අනිත්මට පනස් දාහෙන් නැවතුනේ.
     
    upsideDown

    Active member
  • May 11, 2018
    115
    125
    43
    සුනාමිය ආව කාලේ උඹලට මතකද සිංහලුනි ?
    ඒ කාලේ එළකිරි කියල එකක් ගැන දන්නේ නෑ මං නං

    කොටින්ම අපේ ගෙදර ලෑන්ඩ් ෆෝන් හෑන්ඩ් ෆෝන් තිබ්බෙත් නෑ

    කලුසුදු රුපවාහිනිය fm රේඩියෝවෙන් හිරු තමයි ශ්‍රවණය කලේ

    සිංහලු සුනාමි කියල වචනයක් දන්නෙවත් නෑ

    ඒ කාලේ දැනට වැඩ සිංහලු ටිකක් හොඳයි

    මහේන්ද්‍රරාජපක්ස නම් පාලකයෙක් එකල රාජ්ජය කරන ලදී

    Mahindaya prime minister ne ban
    Chandrika president
    Ape gewal yata una:(
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම 3වසරෙ මට මතක විදියට සුනාමි එද්දි. ගෙදර හිටියෙ. කරන්ට් එකත් කැපුව සිද්දිය වෙද්දිම. රේඩියෝ එකෙන් තමයි ඇහුවෙ මොකද වෙන්නෙ කියල. ටීවි එක තිබ්බට බලන්න කරන්ට් එක තිබ්බෙ නෑ නේහ්. ඒ වෙද්දි ඔය සුනාමි කියන වචනෙ අහල නෑ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    මහින්ද අගමැතිද කොහෙද? චන්ද්‍රිකා ජනාදිපති කාලේ.එකිත් රටක හිටියේ.මම නම් කාර් එකෙන් බෞද්ධාලෝක මාවතට එනවා .ආවට පස්සෙ එකොලහට විතර ටීවි එක දැම්මා කම්මැලි හින්ද.එතකොට මුදු ගොඩ ගැලීමකින් 5ක් මැරිලා කියලා කීවා.පස්සේ එක 30ක් උනා තව ටිකකින් 300ක් උනා පැයක් විතර යනකොට 3000ක් උන.අනිත්මට පනස් දාහෙන් නැවතුනේ.

    satellite namata ban e kale. mahinda thama api ashrya kale
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    එදා මම ගම්මඩුවක් බලලා පාන්දර ඇවිත් නිදි.. 9 ට විතර නැගිටල සිරස දැම්මා. තනූජා නිව්ස් කිව්වේ... මුහුද ගොඩ ගලලා කියලා.. මම හිතුවා වඩදිය බාදිය සීන් එකක් වෙලා කියලා... දවල් වෙද්දි වැඩේ දරුණුයි. පහුවෙනිදා අපි වෑන් එකක් අරන් මාතර ගියා අපේ නෑදෑ කට්ටියව බලන්න.. යද්දි තමා දැක්කේ වියසනයක තරම.. පට්ටම ගඳක් තිබ්බේ ගෝල් රෝඩ් එකේ... බීච් එක අයිනේ එක දිගටම සුන්බුන් ගොඩක් විතරයි... අපිත් පුදුම බයකින් තැතිගැන්මකින් ගියේ... ඒක නම් අමතක වෙන්නේ නෑ කවදාවත්.. හැම තැනම රෙදිවලින් වහපු මිනී...

    හරියටම සීන් එක තේරුණේ ඔය සුනාමි සම්බන්ධව වීඩීයෝ තැටි වගයක් නිකුත් උනා.. ඒක බැලුවම පිස්සු හැදෙනවා.. මිනිස්සු මැරිලා අස් කරන ඒවාමයි තිබ්බේ...
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒ කාලෙ ඉස්කෝලෙ 7 වසරේ.
    එදා අපි සිල් අරන් හිටියෙ.අපි ඉන්නෙ බීච් එකට කිට්ටුව.අපි සිල් අරන් සෙල්ලම් කරකර ඉන්න්කොට සිල් ගත්තු ආච්චි කෙනෙක් ඇවිත් කියනවා අන්න මුහුද ගොඩගලල කිය්ල.අපි ඒ ආච්චිට බැන්න සිල් අරන් නිදාගෙන හීනෙන් බයවෙලා ඇවිත් කියවනවයි කියලා.මුහුද ගොඩගැලුවෙ විහාරමහා දේවියගෙ කාලෙ,දැන් කොහේ මුහුදක් ගොඩගලන්නද කියල බැන්නා.ටික වෙලාවකින් සිල් පවාරණය කරලා අපිව ගෙදර යැවුවා.එතකොට තමා සිරාවටම විශ්වාසකලේ.

    පහුවෙනිදා ගියා ගොඩගලපු එක බලන්න.බීච් එක අයිනෙ තිබ්බ ගෙවල් සේරම කඩාගෙන ගිහින්.

    අපේ ඉස්කෝලෙ තිබ්බෙ බීච් එක අයිනෙ.සුනාමියට අපේ ක්ලාස් එක කඩාගෙන ගිහින්.පොළවෙ සිමෙන්ති ටික විතරයි ඉතුරුවෙලා තිබ්බෙ.පස්සෙ ඉස්කෝලෙ වෙනින් තැනකට ගෙනිච්චා.බීච් එක අයිනෙ හිටපු හැමෝටම වගේ අලුත් ගෙවල් වෙනින් තැන්වලින් හම්බුනා.බීච් එකේ පදිංචිය තහනම් කලා.

    ආ අපේ හරියෙ දෙතුන්දෙනෙකුට වඩා මලේ නෑ.ගෙවල් කඩාගෙන ගිය එක තමයි අවුල උනේ.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    පොරක් ඇවිල්ල කිව්වා උ බෙන්තොට පාලම උඩ හිටියේ ගඟ මුහුද වෙන් වෙන බිමට උඩින් මුහුදු වතුර එනවා උ බය වෙලා ආව කියල මම හිනාවෙලා උගේ නයෙක් වෙන්න ඇති කියල පුස් බයික්කෙන් ගඟ දිහාට යද්දී මග පොඩි පාලමේ ඇලෙන් ගොඩ පැත්තට වතුර යනව ජීවිතේට එහෙම සිං එකක් දැකල නෑ
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,954
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හැලිකොම් ලෑන්ඩ් ෆෝන් තිබ්බ,බලුප් පත්තු වෙන නොකියා හෑන්ඩ් ෆෝන් එකකුත් තිබ්බ
    no3220.gif

    ITN එකේ පෝය දවසෙ බන සීන් එකක් බල බල හිටියෙ,ඒ පන්සල කන්ද උඩ තියෙන එකක් මුහුද පැත්තට ලඟ(කොහෙද කියල මතක නෑ),ටික වෙලාවකින් මිනිස්සු උඩට දුවගෙන එනව පෙන්නුව "මුහුද ගොඩගලනව කියල"..මෙහෙම විනාසයක් වෙයි කියල නම් එතකොට හිතුවෙ නෑ. :(
     
    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    yanthamata mathakai mama nidan innakota amma awilla aharawala kiwwa. eth wadi therumak thibbe naha mokadda wenne kiyala.
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    හැලිකොම් ලෑන්ඩ් ෆෝන් තිබ්බ,බලුප් පත්තු වෙන නොකියා හෑන්ඩ් ෆෝන් එකකුත් තිබ්බ
    no3220.gif

    ITN එකේ පෝය දවසෙ බන සීන් එකක් බල බල හිටියෙ,ඒ පන්සල කන්ද උඩ තියෙන එකක් මුහුද පැත්තට ලඟ(කොහෙද කියල මතක නෑ),ටික වෙලාවකින් මිනිස්සු උඩට දුවගෙන එනව පෙන්නුව "මුහුද ගොඩගලනව කියල"..මෙහෙම විනාසයක් වෙයි කියල නම් එතකොට හිතුවෙ නෑ. :(

    අඩො ඔව් මයි..අපෙ ගෙදර ත් tv දාලා තිබ්බෙ...පන්සලෙ සීන් එක මතකයි...:shocked:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,748
    113
    සුනාමිය ආව කාලේ උඹලට මතකද සිංහලුනි ?
    ඒ කාලේ එළකිරි කියල එකක් ගැන දන්නේ නෑ මං නං

    කොටින්ම අපේ ගෙදර ලෑන්ඩ් ෆෝන් හෑන්ඩ් ෆෝන් තිබ්බෙත් නෑ

    කලුසුදු රුපවාහිනිය fm රේඩියෝවෙන් හිරු තමයි ශ්‍රවණය කලේ

    සිංහලු සුනාමි කියල වචනයක් දන්නෙවත් නෑ

    ඒ කාලේ දැනට වැඩ සිංහලු ටිකක් හොඳයි

    මහේන්ද්‍රරාජපක්ස නම් පාලකයෙක් එකල රාජ්ජය කරන ලදී

    උබ කියන්නේ කොයි කාලේ ආපු සුනාමියක් ගැනද? 2004 වෙනකොට අපේ පැතිවල නම් හැම ගේකම වගේ ටෙලිපෝන් තිබ්බා. අනික අපේ ගෙදර තිබ්බ කලර් ටීවී එකට ඒ වෙනකොට අවුරුදු දහයකට වඩා වයසයි. ඒ මුල්ම කාලේ එව්වා. අළුතෙන් බැල්ක් ඇන්ඩ් වයිට් ආවෙත් නැද්ද කොහෙද. මහින්ද අගමැති විතරයි. චන්ද්‍රිකා තමා ජනාධිපති. කොහෝ හරි රටක් හිටියේ එදා. හැබයි හිටං වගේ අතගගා හිටියේ නැහැ දැන් ගත්ත ගමන් ලංකාවට ආවා.