ඕවා ගොඩක් බස් වල එන්ජින් ලෙඩ නිසා ලේලන්ඩ් හීනෝ එන්ජින් තියල තමා හදල තියෙන්නෙ. හීනෝ එන්ජිම නිසා සද්දෙත් අඩුයි. සැප නම් උපරිමයි. තට්ටුව පාත නිසා වයසක අයට, ළමයිනට වුනත් නගින්න බහින්න පහසුයි. සීටුත් ලේලන්ඩ් වල වගේ යන්තම් පුක තියාගන්න හදපුවා නෙවෙයි. ඉන්ටීරියර් ඔක්කොම වෙල්වට් වගේ රෙදි වර්ගයකින් කරල තියෙන්නේ. සීට් ඔක්කොම එහෙමයි. ලේලන්ඩ් වල වගේ පස්සෙ සීට් එකේ යනකොට බොකු බඩවැල් එලියට එන්නෙ නෑ. පස්සෙ සීට් එක මාරම සැපයි. බැලූන් සස්පෙන්ෂන් නිසා ඉස්සරහත් වලක වැටුනොත් එහෙම ගැස්සෙන්නෙ නෑ; පැදෙනවා උඩ පහල. අනික මේවා උඩ පැඩල්. ඒ නිසා කාර් එකක වගේ ඇගට නොදැනි ක්ලච් එක දෙන්න පුලුවන්. දැනෙන්නෙ නෑ බස් එක අද්දනකොට. වීල් බේස් එක අඩු නිසා ලග කපන්නත් පුලුවන්. සැප පහසුව වැඩි වෙන්න වීල් බේස් එක අඩු වීමත් බලපානවා.
එඋනට ගොඩක් සැප පහසුයි බන්. ලේලන්ඩ් කටු වගේ නොවෙයි.

පුලුවන් නම් කවුරු හරි එකක් comment එකක් දාන්න Leyland එක මීට වඩා එක පැත්තකින් හරි හොදයි කියලා. අඩුම තරමෙ ලේලන්ඩ් එකේ හෝන් සද්දෙ හරි දුරට ඇහෙනවා කියමු,,
නැත් බස් යුරාජ් අංකල් ඇවිත් මෙතන මැරෙන්න හදයි




නැහැ බන් ඕව පට්ට බාන්ඩ .එකයි කොහොම හරි ගැට ගහල දුවන්නේ .ඉන්දියන් බෙලෙක්ක වගේ නෙමේ .උබ ත්රෙඩ් එක දානක්න් දන්නෙත් නැහැ බන් එහෙම කේස් එකක්, ඇත්තම කියුවොත් තාම ගිහිල්ලවත් නැහැ මං නම්, කොහොමත් ජපන ඕවා පුලුවන් තරම් දුවලා දෙන්න ඇත්තේ, අපේ උන්ගේ දක්ෂ කම්ට ගැට ගහගෙන දුවනවා ඇති තාම, කොහොමත් ඕවගේ ග්රවුන්ඩ් ක්ලියරන්ස් එක අනුව කොලබ කිටුවම තමා දුවන්න වෙන්නේ,ගම්බදව දිව්වොත් තව එකක් පසෙන් යන්න වෙනවා කැලි ටික එකතු කර ගෙන එන්න![]()