සුනාමි බස් ගැන නොදන්නා ඔබට

laMir

Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    මරුසිරා;18942172 said:
    නැහැ බන් ඕව පට්ට බාන්ඩ .එකයි කොහොම හරි ගැට ගහල දුවන්නේ .ඉන්දියන් බෙලෙක්ක වගේ නෙමේ .

    ඔතන ප්‍රශ්නේ තියෙන්නේ පාර්ට්ස් ගිනිගණන් වෙන එකයි තෙල් කරන එක අඩු එකයි අපිට් දෙනකොටත් අවුරුදු 10 පරණ සෑහෙන්න දුවපු ඒවා වීමත් නිසයි

    :)
    11.gif
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මං කියල තියෙන්නෙ. ලෙලන්ඩ් බස් වල එල්ලිල යන්න පුලුවන්. මෙකෙ දොර දොගයි අල්ලගන්න වෙන්නෙ ඇතුලෙ ඉන්න උන්ගෙ බෙල්ලෙන් තම එල්ලිලා යන්න. අනික උස ? මෙ ව්අගෙ එව ගමෙ පාරක දැම්මොත් වලවල් වලට බහින බහින සැරෙ බස් එකෙ යට වදිනව පාරෙ. වැඩිකල් දුවන්න වෙන්නැහැ. ලංකාව වගෙ රටවල පාරවල් වලට ගැලපෙන්නෙ ලේලන්ඩ් තමා.

    මේකෙ එල්ලිලා යන්න ඕන නෑ ඇතුලෙ හොඳට ඉඩ තියෙනවා
     

    Kasun.K

    Member
    Jul 22, 2015
    188
    15
    0
    මේකෙ එල්ලිලා යන්න ඕන නෑ ඇතුලෙ හොඳට ඉඩ තියෙනවා

    එහෙනං බං කොච්චි වල ඇතුලෙ ඔයිට වඩ ඉඩ තියෙනවනෙ පෙට්ටි කියක්ද. ඇතුලෙ ඉඩ ඇති ජපානෙට. මෙහෙ එහෙම නැහැ. ජනගහනෙ වැඩියි මොන බස් එක දැම්මත් එල්ලිල යන්න සෙනග ඉන්නව. එ නිසා ලංකාවට ගැලපෙන්නෙ එල්ලිල යන්න පුලුවන් බස් විතරයි.