සුනාමි බස් ගැන නොදන්නා ඔබට

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    සැප කනේ. :love: ඕවා ගොඩක් බස් වල එන්ජින් ලෙඩ නිසා ලේලන්ඩ් හීනෝ එන්ජින් තියල තමා හදල තියෙන්නෙ. හීනෝ එන්ජිම නිසා සද්දෙත් අඩුයි. සැප නම් උපරිමයි. තට්ටුව පාත නිසා වයසක අයට, ළමයිනට වුනත් නගින්න බහින්න පහසුයි. සීටුත් ලේලන්ඩ් වල වගේ යන්තම් පුක තියාගන්න හදපුවා නෙවෙයි. ඉන්ටීරියර් ඔක්කොම වෙල්වට් වගේ රෙදි වර්ගයකින් කරල තියෙන්නේ. සීට් ඔක්කොම එහෙමයි. ලේලන්ඩ් වල වගේ පස්සෙ සීට් එකේ යනකොට බොකු බඩවැල් එලියට එන්නෙ නෑ. පස්සෙ සීට් එක මාරම සැපයි. බැලූන් සස්පෙන්ෂන් නිසා ඉස්සරහත් වලක වැටුනොත් එහෙම ගැස්සෙන්නෙ නෑ; පැදෙනවා උඩ පහල. අනික මේවා උඩ පැඩල්. ඒ නිසා කාර් එකක වගේ ඇගට නොදැනි ක්ලච් එක දෙන්න පුලුවන්. දැනෙන්නෙ නෑ බස් එක අද්දනකොට. වීල් බේස් එක අඩු නිසා ලග කපන්නත් පුලුවන්. සැප පහසුව වැඩි වෙන්න වීල් බේස් එක අඩු වීමත් බලපානවා.
     

    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    එල බන්.
    11.gif
     

    JayaNiyathai

    Junior member
  • Sep 20, 2014
    93
    6
    8
    Kandy
    දැනට ලංගමට සේවක අතිරික්තයක් තියනවා . මගේ නම් අදහස මේ බස් නිකන්ම යකඩ වලට පෞද්ගලික අංශෙට විකුනන්නේ නැතුව මීට වඩා තෙල් වැඩ කරන compatible එන්ජින් තියලා දුවන්න ගන්න ඕනේ.
     

    Kasun.K

    Member
    Jul 22, 2015
    188
    15
    0
    පුලුවන් නම් කවුරු හරි එකක් comment එකක් දාන්න Leyland එක මීට වඩා එක පැත්තකින් හරි හොදයි කියලා. අඩුම තරමෙ ලේලන්ඩ් එකේ හෝන් සද්දෙ හරි දුරට ඇහෙනවා කියමු,,

    නැත් බස් යුරාජ් අංකල් ඇවිත් මෙතන මැරෙන්න හදයි :D

    මං කියල තියෙන්නෙ. ලෙලන්ඩ් බස් වල එල්ලිල යන්න පුලුවන්. මෙකෙ දොර දොගයි අල්ලගන්න වෙන්නෙ ඇතුලෙ ඉන්න උන්ගෙ බෙල්ලෙන් තම එල්ලිලා යන්න. අනික උස ? මෙ ව්අගෙ එව ගමෙ පාරක දැම්මොත් වලවල් වලට බහින බහින සැරෙ බස් එකෙ යට වදිනව පාරෙ. වැඩිකල් දුවන්න වෙන්නැහැ. ලංකාව වගෙ රටවල පාරවල් වලට ගැලපෙන්නෙ ලේලන්ඩ් තමා.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මම ඉස්සර තලංගම ඩිපෝ එක ඉස්සරහින් යන යන සැරේට හිතින් සී.ටී.බී. එකට බැන බැනයි යන්නේ මෙච්චර අලුත් බස් ඇයි මේ දිරන්න දාල තියෙන්නෙ කියලා..:(

    ඇයි ඉතින් "N" නම්බර් නේ තියෙන්නේ...

    මම හිතුවෙ අලුතෙන්ම ගෙන්නල ඇති කියලා..:eek:

    ඒත් පස්සෙ ඔය බ්ලොග් එකෙන් තමයි දැක්කෙ, ඒව එහෙ සෑහෙන දුවල මෙහෙ ගෙනත් දාපුව කියල.. ඒ වගේම අමතරකොටස් වලත් මිල වැඩි කියල.. අනික ඩීසල් කරන්නෙත් නෑලු නෙ හරියට..:baffled:

    ඒ ටික දැන ගත්තට පස්සෙ තමයි ඩිපෝවට හිතින් බැන බැන යන එක නැවැත්තුවෙ...
    :)
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උබ ත්‍රෙඩ් එක දානක්න් දන්නෙත් නැහැ බන් එහෙම කේස් එකක්, ඇත්තම කියුවොත් තාම ගිහිල්ලවත් නැහැ මං නම්, කොහොමත් ජපන ඕවා පුලුවන් තරම් දුවලා දෙන්න ඇත්තේ, අපේ උන්ගේ දක්ෂ කම්ට ගැට ගහගෙන දුවනවා ඇති තාම, කොහොමත් ඕවගේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක අනුව කොලබ කිටුවම තමා දුවන්න වෙන්නේ,ගම්බදව දිව්වොත් තව එකක් පසෙන් යන්න වෙනවා කැලි ටික එකතු කර ගෙන එන්න:P
    නැහැ බන් ඕව පට්ට බාන්ඩ .එකයි කොහොම හරි ගැට ගහල දුවන්නේ .ඉන්දියන් බෙලෙක්ක වගේ නෙමේ .

    ඔතන ප්‍රශ්නේ තියෙන්නේ පාර්ට්ස් ගිනිගණන් වෙන එකයි තෙල් කරන එක අඩු එකයි අපිට් දෙනකොටත් අවුරුදු 10 පරණ සෑහෙන්න දුවපු ඒවා වීමත් නිසයි