මරුසිරා;18942172 said:නැහැ බන් ඕව පට්ට බාන්ඩ .එකයි කොහොම හරි ගැට ගහල දුවන්නේ .ඉන්දියන් බෙලෙක්ක වගේ නෙමේ .
ඔතන ප්රශ්නේ තියෙන්නේ පාර්ට්ස් ගිනිගණන් වෙන එකයි තෙල් කරන එක අඩු එකයි අපිට් දෙනකොටත් අවුරුදු 10 පරණ සෑහෙන්න දුවපු ඒවා වීමත් නිසයි

මං කියල තියෙන්නෙ. ලෙලන්ඩ් බස් වල එල්ලිල යන්න පුලුවන්. මෙකෙ දොර දොගයි අල්ලගන්න වෙන්නෙ ඇතුලෙ ඉන්න උන්ගෙ බෙල්ලෙන් තම එල්ලිලා යන්න. අනික උස ? මෙ ව්අගෙ එව ගමෙ පාරක දැම්මොත් වලවල් වලට බහින බහින සැරෙ බස් එකෙ යට වදිනව පාරෙ. වැඩිකල් දුවන්න වෙන්නැහැ. ලංකාව වගෙ රටවල පාරවල් වලට ගැලපෙන්නෙ ලේලන්ඩ් තමා.
මේකෙ එල්ලිලා යන්න ඕන නෑ ඇතුලෙ හොඳට ඉඩ තියෙනවා