සුනාමි මැස්සෝ

Podi Dagaya

Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    මේ දවස්වල සුනාමි මැස්සෝ පිරිලා බන් .... උබලගේ ගෙවල් වලටත් මුන් එනවද ??
    හවසට මුකුත් කන්නවත් බෑ . මුන් ඇවිල්ල කෑම 1කට වැටෙනවා. හරිම කරදරයක් . සුනාමි මැස්සෝ එන 1ක නතරකරන්න ක්‍රමයක් නැද්ද ??
     
    • Like
    Reactions: prisly

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    උඹ කරවල කඩේකට ඉන්නේ ඔය තරන් සුනාමි වගේ මැස්සෝ එන්න :baffled::baffled::baffled:

    බෙහෙත් නං තියෙනවා අහපන් ගිහින් ඔය වස ,පෝර, මියෝන්ට බෙහෙත් විකුණන කඩේකින් :nerd::nerd:
     
    crazycasper

    Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    Electric-Mosquito-Killer-Bat.jpg
     
    Last edited:

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    මේ දවස්වල සුනාමි මැස්සෝ පිරිලා බන් .... උබලගේ ගෙවල් වලටත් මුන් එනවද ??
    හවසට මුකුත් කන්නවත් බෑ . මුන් ඇවිල්ල කෑම 1කට වැටෙනවා. හරිම කරදරයක් . සුනාමි මැස්සෝ එන 1ක නතරකරන්න ක්‍රමයක් නැද්ද ??

    hawasata ge athule hodata dum allapan...:rolleyes: