ai unta sunami masso kiyanne?





මේ දවස්වල සුනාමි මැස්සෝ පිරිලා බන් .... උබලගේ ගෙවල් වලටත් මුන් එනවද ??
හවසට මුකුත් කන්නවත් බෑ . මුන් ඇවිල්ල කෑම 1කට වැටෙනවා. හරිම කරදරයක් . සුනාමි මැස්සෝ එන 1ක නතරකරන්න ක්රමයක් නැද්ද ??

මු මේ කියන්නේ මෙරුවෝ ගැන ද? බන්???



මු මේ කියන්නේ මෙරුවෝ ගැන ද? බන්???